Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Title-sponsor.jpg

1min210
වෙළෙඳසේවා හොකී සංගමය විසින් මෙහෙයවනු ලබන 46 වැනි සත් සාමාජික හොකී තරගාවලිය මේ මස 15 වැනිදා පෙරවරු 7.30 සිට පී.සරා ඕවල් පිටියේදී පැවැත්වේ. වසර 1973 දී ආරම්භ කළ මෙම ඓතිහාසික තරගාවලිය ශ්‍රී ලංකා හොකී තරග කැලැන්ඩරයේ ප්‍රමුඛතම තරගාවලියක් වන අතර, කොවිඩ් වසංගත සමයේ හැරුණු විට වසර 45ක් පුරා අඛණ්ඩව පැවැත්විණි. වෙළෙඳසේවා හොකී තරග කැලැන්ඩරයේ ද  ප්‍රධානතම […]

DSC_3401-copy-LBN.jpg

1min270
ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාතික ගොල්ෆ් ක්‍රීඩා ඉසව් අතර කැපී පෙනෙන” 2024 ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය සහ 2025 ප්‍රාදේශීය විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෝෂර්‍ණය ආහාර අලෙවි සමාගමක් වන ප්‍රීමා සමාගමේ ජනප්‍රියතම සන්නාමයක් වන —ප්‍රීමා සන්රයිස්a˜ වෙතින් අනුග්‍රාහක දායකත්වය එක්කොට ඇත’ ශ්‍රී ලංකාව තුළ ගොල්ෆ් ක්‍රීඩාව ප්‍රචලිත […]

Image-01.jpg

1min280
ආරාධනා සමූහ ව්‍යාපාරය සමඟ ඇති උපායමාර්ගික හවුල්කාරිත්වය BYD රට පුරා ව්‍යාප්ත කිරීමේ ප්‍රයත්නයේ නව පියවරක් සනිටුහන් කරයි ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව ඔවුන්ගේ මගී වාහන මෙරට දකුණු කලාපයේ ව්‍යාප්ත කිරීම සඳහා ආරාධනා සමූහ ව්‍යාපාරය සමඟින් පසුගියදා අත්වැල් […]

Image-04-LBN.jpg

1min250
ලොව පිළිගත් ජාත්‍යන්තර මට්ටමේ උපාධියක් ශ්‍රී ලංකාව තුළදී සම්පූර්ණ කිරීමේ අවස්ථාවක් මෙරට සිසුන්ට උදා කර දෙමින් Curtin University Australia එහි නවතම ජාත්‍යන්තර සරසවි මණ්ඩපය පසුගියදා කොළඹ දී උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය. මේ අනුව Curtin University ජාත්‍යන්තර සරසවි මණ්ඩප 5කට හිමිකම් කියනු ලබන අතර එය ලොව ඕනෑම සරසවියක් සතු වැඩිම ඒකාබද්ධ මණ්ඩප ගණන ද වේ. Curtin […]

Image-01-LBN-4.jpg

1min300
අවසන් මහා දිනුම් ඇදීමෙන් සුඛෝපභෝගී මගී නෞකාවක සංචාරය කිරීමේ අවස්ථාව කාඩ්පත්හිමියන්ට 70%ක් දක්වා වට්ටම් දිවයින පුරා 300කට අධික පිළිගත් වෙළෙඳ සන්නාම රැසකින් ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා විසිරුණු වෙළෙඳ සන්නාම 300කට අධික ප්‍රමාණයක් සමඟ අත්වැල් බැඳ ගනිමින් සිය කාඩ්පත් හිමියන් වෙත 70%ක් දක්වා […]

Daraz-Sinhala.jpg

1min180
Daraz Sri Lanka ක්‍රියාවට නැංවූ ‘11.11 Biggest Sale Of The Year’ වැඩසටහන නොවැම්බර් 17 දින අතිසාර්ථක ලෙස අවසන් විය. සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් රාශියක් සමගින් වසරේ අඩුම මිලට භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දුන් මෙම වැඩසටහන යටතේ පිරිනමන ලද වට්ටම්වල මුළු වටිනාකම රු. මිලියන 150 කට අධික ය. මෙවර වැඩසටහන, ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාණිජ […]

Copy-of-IMG_1304-LBN.jpg

1min210
කොකා-කෝලා බලගැන්වීමෙන්, Gamer.LK විසින් සංවිධානය කරන ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ, gaming සහ පොප් සංස්කෘතික උළෙල වන Play Expo සහ Colombo Comic Expo 2024 මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිතයි. මෙවර Play Expo සහ Colombo Comic Expo 2024,  දෙසැම්බර් 7 සහ 8 යන දිනවල ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ (SLECC) දී පැවැත්වීමට නියමිතය. දිවයිනේ ප්‍රමුඛතම නිර්මාණශීලී […]

Nepal-delegation-visit-LBN.jpg

1min320
නේපාලයේ රක්ෂණ අධිකාරියේ සභාපති සහ නේපාලයේ ජීවිත රක්ෂණ සංගමයෙහි සාමාජිකයින්, නේපාලයේ ජීවිත රක්ෂණ සමාගම් 10ක ප්‍රධාන විධායක නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක් මෑතකදී සෙලින්කෝ ලයිෆ් සමාගම වෙත පැමිණ ඇත. නේපාලයේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය සඳහා රක්ෂණ ගිවිසුම්වලට අදාළ ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ සම්මුතිය වන IFRS 17 සහ අවදානම් පාදක ප්‍රාග්ධන මාදිලිය (RBC) අනුගමනය කිරීමේ පූර්විකාවක් […]

AWP_8301-LBN.jpg

1min170
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන ජාලයක් වන HUTCH පසුගියදා තම කාර්ය මණ්ඩලය සහ පාරිභෝගිකයන් අතර පැළ බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීය. ඔක්තෝබර් 26 දිනට යෙදුණු ලෝක තිරසාරත්ව දිනයට සමගාමීව ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහන, රැකියාවේදී මෙන්ම පෞද්ගලික ජීවිත තුළදී ජනතාව වැඩි වැඩියෙන් තිරසාර ජීවන රටාවන්ට හුරුකරවීම සඳහා දරනු ලබන උත්සාහයක එක් පියවරක් විය.  මේ යටතේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව