Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Group-photo-Abans-Environment-and-Digital-Services-of-SLT-SERVICES-1-LBN.jpg

1min350
ශ්‍රී ලංකාවේ පිරිසිදු කිරීම් සහ ඒ ආශ්‍රිත සේවා සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක්වන Abans Environmental Services (පුද්.) සමාගම, SLT-MOBITEL සමූහය මගින් ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත 2024/25 ජාතික ව්‍යාපාරික නාමාවලියේ ප්‍රධානතම දැන්වීම්කරුවෙකු බවට පත් වී සිටී. ජාතික ව්‍යාපාරික නාමාවලියෙහි ප්‍රමුඛතම සේවාදායකයකු ලෙස Abans Environmental Services (පුද්.) සමාගම මෙම පරිපූර්ණ අලෙවිකරණ පදනමෙහි වටිනාකම සහ එහි ශක්‍යතාව හොඳින් හඳුනාගෙන ඇත. […]

Pannel-Discussion-at-The-Varian-Technology-Symposium-LBN.jpg

1min380
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare, පිළිකා රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර  වශයෙන් ප්‍රමුඛතම ආයතනයක් සහ Siemens Healthineers හි අනුබද්ධිත ආයතනයක් වන  Varian සමඟ එක්ව  පසුගියදා  ‘The Varian Technology Symposium’ නමින් සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී.     මෙරට පිළිකා රෝග ප්‍රතිකාර තුළ උසස් විකිරණ චිකිත්සක […]

Image-AMW-Karate-Battery-Launch.jpg

1min380
වසර 75 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ විශ්වසනීය නාමයක් වන Associated Motorways (AMW) සමාගම AMW Karate බැටරි සන්නාමය යටතේ සිය නවතම හඳුන්වාදීම වන 12V 5Ah යතුරුපැදි බැටරි මාදිලිය පසුගියදා සාඩම්බරයෙන් එළිදක්වනු ලැබීය.  ‘රණශූරයෙකුගේ බලය’ යන අලෙවි තේමාව යටතේ වෙළඳපොළට හඳුන්වාදෙන AMW Karate බැටරි මාදිලිය යතුරුපැදි ධාවකයන් වෙනුවෙන් නව ප්‍රමිතීන්ට අනුකූලව සකස් […]

Pic1-L-to-R-Lasantha-Karunasekera-DyCEO-DMS-Deepthi-Lokuarachchi-Group-Chief-Executive-Officer-Dr.-Upul-Wickramarachchi-Resident-Consultant-Cardiologist-Lanka-Hospitals-LBN.jpg

1min470
2024 දෙසැම්බර් 6 කොළඹ, ශ්‍රී ලංකාව – ලංකා හොස්පිට්ල්ස් විසින් රජයේ සේවකයන්ට, විශ්‍රාමික රජයේ සේවකයන්ට සහ අග්‍රහාර රක්ෂණ සාමාජිකයින්ට දැරිය හැකි මිලකට හෘද රෝග ප්‍රතිකාර ලබා දීමේ පෙරළිකාර වැඩ පිළිවෙලක් පසුගියදා ආරම්භ කලේය. අභියෝගාත්මක ආර්ථික තත්ත්ව මධ්‍යයේ හදවත් සැත්කම් සහ ඇන්ජියෝග්‍රෑම් සිදුකිරීමට වැයවන මූල්‍යමය අපහසුතා අඩු කිරීම මෙම වැඩසටහනේ අරමුණ වන අතර, රටට සේවය කරන […]

1000024738-LBN.jpg

1min250
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කළ 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශුරතාවලියේ ද්විත්ව ශුරතා දිනා ගනිමින් ජාතික බැඩ්මින්ටන් ශූරයා සහ ශූරිය ලෙස අභිෂේක ලැබීමට විරේන් නෙත්තසිංහ සහ රනිත්මා ලියනගේ සමත් වූහ. විවෘත අංශයේ අවසන් මහා තරග වෙළෙඳසේවා බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ පැවැති අතර, එහිදී පිරිමි ඒකල ශූරතාව දිනූ විරේන් නෙත්තසිංහ සහ කාන්තා ඒකල ශූරතාව දිනූ රනිත්මා ලියනගේ එක්ව මිශ්‍ර […]

MELWA-1-LBN.jpg

1min200
මෙරට ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම අනුග්‍රහය දැක්වූ යතුරුපැදි ධාවකයන් දෙදෙනෙකු වන කුෂාන් චමෝද් සහ ජනිත් චමීර පසුගියදා පැවැති ප්‍රධාන පෙළේ ධාවන තරගාවලි දෙකකදී ජයග්‍රහණ වාර්තා කළහ. ශ්‍රී ලංකා රේසින් රියැදුරු සහ ධාවක සංගමය (SLARDAR) සංවිධානය කළ කටුකුරුන්ද ධාවන තරගාවලියේදී 600 CC අංශයේ පළමු ස්ථානයත්, 1000 CC අංශයේ දෙවන ස්ථානයත් දිනා ගැනීමට කුෂාන් චමෝද්ට […]

Oplee-LBN.jpg

1min430
Oplee Luxury Products පසුගියදා ගම්පහදී පැවැති ව්‍යවසායකත්ව විශිෂ්ටතා 2023/2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සුඛෝපභෝගී රූපලාවණ්‍ය නිෂ්පාදන සන්නාමය ලෙස සම්මාන ලැබීය. CECD ආයතනය සංවිධානය කළ මෙම සම්මාන උළෙලේදී එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රදීප් මාපලගම මහතාද රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කළ සේවය වෙනුවෙන් විශිෂ්ට ව්‍යවසායකත්ව ගරු සම්මානයකින් පිදුම් ලැබුවේය. ශ්‍රී ලංකා රූපලාවණ්‍ය නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සහ කර්මාන්ත […]

Michelin.jpg

1min240
■ සියලු රැකියා හා ව්‍යාපාර අඛණ්ඩතාවය සුරක්ෂිත තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා 2ක් සියැට් (CEAT) වෙත අලෙවි කරය ■ සමූහයේ ඉහළ වටිනාකම් සහිත ඉදිකිරීම් නිෂ්පාදනයන් වෙනුවෙන් අවධානය යොමු කරයි ■ බලපෑමට ලක් වූ සියලු දෙනා වෙත සුහද හුවමාරුවක් ලබා දීමට මිචලින් හා සියැට් (CEAT) එක්ව සහතික වෙයි ■     ශ්‍රී ලංකාව තුළ සිය නිෂ්පාදන කටයුතුවල වැදගත් […]

Image-6-Cinnamon-Hospitality-Academy-Classroom-in-session-LBN.jpg

1min330
කොළඹ, ශ්‍රී ලංකාව, 3 දෙසැම්බර් 2024: Cinnamon Hotels & Resorts සහ Swiss Hotel Management Academy (SHMA) හි පුරෝගාමී මුලපිරීමක් වන Cinnamon Hospitality Academy, ආරම්භක කණ්ඩායමේ සිසුන් 43 දෙනෙකු පිළිගනිමින් නිල වශයෙන් ආරම්භ කළේය. ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍ර අධ්‍යාපනය නැවත අර්ථකථනය කරමින්, ලෝකයේ ප්‍රමුඛතම ආගන්තුක සත්කාරක කළමනාකරණ ආයතනයක් වන Ecole hôtelière de Lausanne (EHL) මගින් […]

MyFees.lk-partnership-LBN.jpg

1min360
අධ්‍යාපන කටයුතු සඳහා වන ගෙවීම් වඩාත් පහසු සහ ආරක්ෂාකාරී කරමින් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අංශයේ ප්‍රමුඛතම ගෙවීම් ද්වාරය වන MyFees.lk හා හවුල්කාරීත්වයක්  ඇති කර ගෙන ඇත. මෙම හවුල්කාරීත්වය ගෙවීම් ඩිජිටල්කරණය කිරීම, ගෙවීම් කාඩ්පත් වල පිළිගැනීම පුළුල් කිරීම, ගෙවීම් සැකසීම සහ ආරක්ෂණ ප්‍රොටෝකෝල විධිමත් කිරීම, සහ ලෝකයේ ඕනෑම තැනක සිට බාධාවකින් තොරව ගනුදෙනු සක්‍රිය කිරීම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව