ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 5, 2024
මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) පිරිනමන පදනම්, ඩිප්ලෝමා, ප්‍රථම උපාධි, ශාස්ත්‍රපති උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා සාර්ථකව සම්පූර්ණ කළ සිසුන් 600කට පමණ පසුගියදා සහතික පත්‍ර පිරිනමන ලදී. මෙවර උපාධි ලැබූ සිසු පිරිසද සමඟ IIHS ආයතනය බිහි කළ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සංඛ්‍යාව 5,000කට අධික වේ. පහසුවෙන් ප්‍රවේශ විය […]












