Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

kaspersky.jpg

1min280
Kaspersky හි ගෝලීය හදිසි ප්‍රතිචාර කණ්ඩායම විසින් සේවක සේවිකාවන්ගේ රහස්‍ය තොරතුරුවලට එල්ල කරන සයිබර් ප්‍රහාරයන් පිළිබඳව සොයා යැමේදී මෙතෙක් හඳුනා නොගත් තර්ජනයක් හඳුනා ගැනීමට සමත්ව ඇත.  “Ymir” ලෙස නම් කර ඇති එම තර්ජන හඳුනාගැනීමේ මෘදුකාංගය රහසිගත හා සංකේතාංකන ක්‍රම භාවිත කරමින් තර්ජනයන්ට එරෙහිව කටයුතු කරනු ලබයි. තෝරාගත් ඉලක්ක ගත ලිපි ගොනු හඳුනාගනිමින් ඊට එරෙහිව කටයුතු […]

Softlogic-Life-Deputy-CEO-Indu-Attygala.jpeg

1min380
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්හි ව්‍යාපාර සංවර්ධන සාමාන්‍යාධිකාරී ළහිරු මධුරංග මහතා MDRT හි ශ්‍රී ලංකා සභාපතිවරයා ලෙස පත්කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ අනුව මූල්‍ය වෘත්තිකයින්ගේ ප්‍රමුඛතම ගෝලීය සංගමය වන MDRT හි මෙරට සභාපතිවරයා ලෙස පත් වූ ලාබාලතමයා ලෙස ළහිරු මධුරංග මහතා ඉතිහාසයට එක් වනු ඇත. MDRT හි ශ්‍රී […]

Thareendra-Kalpage.jpg

1min640
TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකාවන් මඟින් ව්‍යාපාර හැකියාවන් ඉහළ නංවමින් නවෝත්පාදන හා වර්ධනය වෙනුවෙන් අවශ්‍ය දායකත්වය ලබා දෙයි තරීන්ද්‍ර කල්පගේ විසිනි සෑම වසරකම නොවැම්බර් මස තුන්වන අඟහරුවාදා දිනය වෙන්වී ඇත්තේ ව්‍යවසායකයින්ගේ දිනය වෙනුවෙනි. ආර්ථික වර්ධනය හා නවෝත්පාදනය වෙනුවෙන් ව්‍යවසායකයින් විසින් සිදු කරන කැපවීම හා ඔවුන් ගනු ලබන අවදානම මෙම දිනයේදී ඇගයීමට ලක් කෙරෙන අතර සමාජය […]

2-3.jpg

1min510
2024 වසරේදී වාණිජකරණය කෙරුණු වැඩිම පේටන්ට් ප්‍රමාණය ග්‍රැෆයිට් පදනම්කර ගත් SLINTEC පේටන්ට් බලපත්‍රය මගින් අබුඩාබි සමුද්‍රිය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට නවෝත්පාදනයක්  SLINTEC ස්වභාවික සායම් පේටන්ට්, ඇඟලුම් කර්මාන්තයේ අපනයන වර්ධනයට දායක වෙයි දෙසැම්බර් 24, කොළඹ– – පේටන්ට් නිෂ්පාදන 4ක් වාණිජකරණය කරමින් සහ තවත් නවෝත්පාදන 4 ක් උසස් වාණිජකරණයට ලක් කරමින් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සුවිශේෂී […]

Members-of-the-headtable-LBN.jpg

1min400
නව ජාතික ජන බලවේගයේ රජයෙන් ඉදිරිපත් කිරීමට නියමිත පළමු අයවැය තුළට ඇතුලත් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරයි 2024 දෙසැම්බර් 10 වන අඟහරුවාදා: මීළඟ ජාතික අයවැයට ඇතුළත් කිරීම සඳහා පොත් කර්මාන්තයේ සංගම් හතරක් එක්ව පොත් සඳහා පනවා ඇති බදු වලින් නිදහස් කරන යෝජනාවක් නව රජයට ඉදිරිපත් කරමින් බදු පැනවීමට එරෙහිව සිය හඬ නැවතත් අවධි කර ඇත. […]

Image-01-LBN-5.jpg

1min810
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා සනීපාරක්ෂක තුවා සන්නාමය වන Eva, ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය (SLRC) සමග එක්ව ඔසප් වීම සහ සනීපාරක්ෂාව පිළිබඳ දැනුම්වත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. ඔසප් කාලයේ දී ඊට ධනාත්මක ලෙස මුහුණ දීම සඳහා පාසල් සිසුන්ට අවශ්‍ය දැනුම ලබා දීම මෙම වැඩසටහනෙන් අරමුණු කෙරෙන අතර, 2025 වසර ඇතුළත මෙරට පාසල් ආවරණය […]

Amana-Awards-night.jpg

1min430
අමානා බැංකුවේ වාර්ෂික සම්මාන උළෙල මෙවර ‘Rewarding Excellence’ යන තේමාව යටතේ පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. අමානා බැංකුවේ සාර්ථකත්වය උදෙසා එහි කාර්ය මණ්ඩලය වෙතින් ලැබුණු දායකත්වය ඇගයීමට ලක්කිරීම එහි මූලික අරමුණ විය. කොළඹ Shangri-La හෝටල් පරිශ්‍රයේ පැවති මෙම උත්සවයට බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සේවක සේවිකාවන්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ විශේෂ ආරාධිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.     […]

Daraz.jpeg

1min500
කවුරුත් පාහේ ඉමහත් සතුටින් හා උද්දාමයෙන් යුතුව උත්සව සමයට සැරසෙන මේ මොහොතේ නත්තල වෙනුවෙන් ‘12.12 Grand Christmas Sale’ වැඩසටහන ක්‍රියාවට නැංවීම Daraz Sri Lanka මේ වනවිට සැලසුම් කර තිබේ. මෙය පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් සමගින් සම කළ නොහැකි ඉතුරුම් හා දීමනා පිරිනමන සුවිශේෂී වැඩසටහනකි. කාණ්ඩ රැසක් සඳහා සුවිශේෂී වට්ටම්, 80% ක් දක්වා ‘Flash Sales’ දීමනා සහ […]

Malik-and-Dilhan-Fernando-LBN.jpg

1min390
සුඛෝපභෝගී සංචාරක කර්මාන්තයේ උපායමාර්ගික ප්‍රතිආයෝජනය කේප් වැලිගම, අංශක 270 ක් පුරාවට දැවැන්ත ඉන්දියන් සාගරය නෙත ගැටන, අක්කර 12 ක් පුරා විහිදෙන මනරම් කඳු මුදුනක පිහිටි සංචාරක නිකේතනය නැවුම් අත්දැකීම් සමුදායක් සමඟ දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් නැවත විවෘත කර ඇත. ”දකුණු වෙරළ තීරයේ කිරුළ” ලෙස හඳුන්වන කේප් වැලිගම මනරම් සංචාරක නිකේතනය සමුද්‍ර චාරිකා, සූපශාස්ත්‍ර අත්දැකීම් සහ […]

pix-02-LBN-1.jpg

1min200
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) මෙහෙයවීමෙන් සහ ප්‍රීමා අනුග්‍රාහක දායකත්වයෙන් පැවැති ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීග් 2024 වයස අවුරුදු 15 න් පහළ ක්‍රිකට් තරඟාවලියේ කැපීපෙනුන දස්කම් දැක්වූ කොළඹ දකුණ කණ්ඩායම, 2024 දෙසැම්බර් 06 වැනිදා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරඟයේදී මහනුවර කණ්ඩායම පරදවා විශිෂ්ට ජයක් වාර්තා කළේය. දිවයිනේ නන් දෙසින් පැමිණි නව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව