Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Peoples-leasing.png

1min500
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස තමන් සතු පිළිගැනීම නැවත වරක් තහවුරු කරගනිමින්, 2024 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ මාස 6 ක කාලය තුළ (2024/25 මූල්‍ය වර්ෂයේ ප්‍රථම මාස 6) විශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ.  මෙම කාලසීමාව සඳහා සමාගමේ ආදායම රු, මිලියන 12,676 […]


1min270
ශ්‍රී ලාංකිකයන්ගේ ආදර ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලාංකීය විලාසිතා සන්නාමය Fashion Bug අඛණ්ඩව දෙවැනි වරටත් LMD පාරිභෝගික විශිෂ්ටතා සමීක්ෂණය 2024 (Customer Excellence Survey) “ඇඳුම් පැළඳුම්” සහ “ඔන්ලයින් ඇඟළුම් අලෙවි සේවා” කාණ්ඩයන්ගේ ප්‍රමුඛතම සන්නාමය බවට පත්ව තිබේ. කාලයේ තාලයට වෙනස්වන ජීවන රටාවන්ට ගැලපෙන අළුත්ම විලාසිතා හඳුන්වාදෙන Fashion Bug ශ්‍රී ලාංකීය ජනතා ආදර ගෞරවයට පාත්‍රව සිටින බව […]

AgStar-MoU-LBN.jpg

1min620
කොමර්ෂල් බැංකුවේ දිරිබල හරිත සංවර්ධන ණය යෝජනා ක්‍රමය හරහා සුහුරු කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ප්‍රවර්ධනය කිරීම සඳහා බැංකුව AgStar සමාගම සමඟ හවුල්කාරීත්වයක් ඇතිකරගෙන ඇති බව නිවේදනය කර ඇත. සමාගම් දෙක විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් හරහා AgStar වෙතින් අන්තර් වගා යන්ත්‍ර හා වාරි පද්ධති මිලදී ගැනීම සඳහා බැංකුවෙන් ණය ලබා ගන්නා ගොවීන්ට සුවිශේෂී වට්ටම් හා වෙනත් […]

CEAT-ICQCC-2024-LBN.jpg

1min260
ප්‍රමිතිය ඉහළ නැංවීම කෙරෙහි සමාගමේ ඇති ඇල්ම සනාථ කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් 2024 ජාත්‍යන්තර තත්ත්ව පාලන කව පිළිබඳ සමුළුවේදී (International Convention on Quality Control Circles – ICQCC) රන් සම්මාන 9ක් හා රිදී සම්මානයක් දිනා ගන්නා ලදී. මෙහිදී සැළකිය යුතු විශේෂ කරුණක් වූයේ, උත්සවයේ අවධානය ලබා ගනිමින්, සමාගම විසින් මෙම […]

Image-01-HNB-UNIMO-LBN.jpg

1min390
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට රථ වාහන ගැනුම්කරුවන්ට ගැලපෙන ලීසිං විසඳුම් පිරිනැමීම වෙනුවෙන් යුනයිටඩ් මෝටර්ස්හි අනුබද්ධ UNIMO සමඟ හවුල්කාරීත්වය තවදුරටත් දීර්ඝ කර ඇත. HNB හි පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම, UNIMO සාමාන්‍යාධිකාරී ශලේන් ද සිල්වා යන මහත්වරුන් සමඟින් දෙපාර්ශවයෙහි ආයතනික කළමනාකාරීත්ව සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ උත්සවයකදී මෙම ගිවිසුම් අලුත් […]

Ather_colombo3605-1-LBN.jpg

1min350
ඉන්දියාවේ ප්‍රමුඛතම ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදකයා වන Ather Energy සමාගමේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින්, ඉලෙක්ට්‍රික් ස්කූටර් මිලදී ගැනීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන්ට සමීප අත්දැකීමක් ලබාදීමෙහිලා පළමු ප්‍රදර්ශනාගාරය පසුගියදා කොළඹ, මරදාන පාරේ විවෘත කරනු ලැබීය. මෙරට ඉලෙක්ට්‍රික් ස්කූටර් වෙළෙඳපොළේ විප්ලවීය පෙරළියක් සිදුකරමින් Ather Energy සමාගමේ Ather 450X සුපිරි ඉන්දියානු ඉලෙක්ට්‍රික් ස්කූටරය එදින ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සිදුකෙරිණ. […]

TVS-iQube-2.2-kWh-Launch-PR-Pic2-Mr.-Madhu-Prakash-Singh-Associated-Vice-President-TVS-Motor-Company-India-LBN.jpg

1min350
ජාත්‍යන්තර වාහන නිෂ්පාදකයන් අතර ප්‍රමුඛ පෙළේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ නිෂ්පාදකයෙකු වන TVS Motor Company (TVSM), ඔවුන්ගේ TVS iQube ඉලෙක්ට්‍රික් ස්කූටරයේ 2.2 kWh බැටරි සහිත නව ස්කුටර මාදිලිය රු. 799,000 ක හඳුන්වාදීමේ මිලකට ශ්‍රී ලංකා වෙළෙඳ පොලට හඳුන්වා දෙන ලදී. ඒ අනුව TVS iQube දැන් විවිධ පාරිභෝගික අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ප්‍රභේද 3කින් සහ වර්ණ හයකින් […]

Image-03-LBN.jpg

1min360
සිය නත්තල් ගස ආලෝකමත් කරමින්, නත්තල් සීයා නිවර්තන නත්තල් කලාපයට සාදරයෙන් පිළිගනිමින් සැවොම බලාපොරොත්තුවෙන් සිටි පෙගසස් රීෆ් හි ‘නිවර්තන නත්තල්’ සැමරුම, උත්සව සමයට ප්‍රබෝධයක් එක් කරමින් ආරම්භ විය.  මෙය පවුලේ සැමට නිවර්තන පරිසරයක සැකසුණු සාම්ප්‍රදායික නත්තල් සැමරුමක උත්සවශ්‍රීය පිළිබඳව අද්විතීය හා ප්‍රීතිමත් අත්දැකීම් සමූහයක් ලබා දුන්නේය. ඉතා අලංකාර ලෙස ආලෝකමත් වූ නිවර්තන නත්තල් ගස, පැමිණ […]

01.jpg

1min400
Huawei හි 2024 වර්ෂය සඳහා වන දකුණු ආසියානු සැපයුම්කරුවන්ගේ සම්මුතිය පසුගිය නොවැම්බර් මස 29 වන දින ITC Ratnadipa පරිශ්‍රයේදී පැවැත්විණි. මේ සඳහා බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල් වල සැපයුම්කරුවන් සහභාගී වූ අතර මෙම කළාපයේ ප්‍රධාන සැපයුම්කරුවන් අතර සහයෝගීතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම සමුළුව පැවැත්වුණි. ඉදිරි වසර සඳහා Huawei හි උපායමාර්ගික දැක්ම පිළිබඳ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව