Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

SBS-LBN.jpg

1min550
මෙරට තොරතුරු තාක්ෂණ සේවා ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින සමාගමක් වන SBS.com Office Solutions පෞද්ගලික සමාගම සිය නවතම අත්දැකීම් මධ්‍යස්ථානය බත්තරමුල්ලේදී විවෘත කර තිබේ. අති නවීන පහසුකම්වලින් සමන්විත මෙම මධ්‍යස්ථානය වෙත පැමිණෙන පාරිභෝගිකයින්ට Hikvision වර්ගයේ කැමරා සහ Grand Stream අන්තර් සන්නිවේදන පද්ධති ඇතුළු ආරක්ෂාව සහ සන්නිවේදනය හා සම්බන්ධ නවතම තාක්ෂණික විසඳුම් රැසක් අත්විඳීමට අවස්ථාව හිමි වේ. පාරිභෝගික […]

JKH-Image-1-Awareness-on-GBV-for-HR-professionals-LBN.jpg

1min340
ජෝන් කීල්ස් සමූහය නොවැම්බර් 25 වන දිනට යෙදුණු කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයේදී (International Day for the Elimination of Violence Against Women) ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා තමන් දක්වන උනන්දුව හා කැපවීම නැවත වරක් තහවුරු කළේ ය. මේ වන විට එම සමූහයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම […]

Image-AMW-Technician-Grand-Prix-LBN.jpg

1min310
Associated Motorways (AMW) සමාගම සහ ජපානයේ Yamaha Motor සමාගම විසින් මෙරට ප්‍රථම වරට පැවැත් වූ Sri Lanka Technician Grand Prix 2024 සඳහා සිය සත්කාරකත්වය සපයන ලදී. Yamaha යතුරුපැදි සහ ස්කූටර් කාර්මික ශිල්පීන්ගේ තාක්ෂණික කුසලතා වැඩිදියුණු කරමින් ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා මෙම අවස්ථාව මඟපෙන්වනු ලැබීය. දිවයින පුරා සිටින Yamaha කාර්මික ශිල්පීන්ට  ‘ශ්‍රී ලංකාවේ හොඳම Yamaha කාර්මික […]

Calendar-Launch-2025-Image-LBN.jpg

1min610
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ ස්වාභාවික උරුමය සංකේතවත් කරමින් සිය 2025 දින දර්ශනය ‘ශ්‍රී ලංකාවේ බත්කූරන්’ යන තේමාව යටතේ එළිදැක්වීමට පසුගියදා කටයුතු කළේ ය. බත්කූරන්ගේ අලංකාරය සහ පාරිසරික වැදගත්කම මෙන්ම, රට තුළ යහපත් පරිසර පද්ධති පවත්වාගෙන යාම සඳහා බත්කූරන්ගෙන් ඉටුවන වැදගත් මෙහෙවර මෙම දින දර්ශනය මගින් මැනැවින් පිළිබිඹු වේ.   […]

Image-01-1.jpg

1min190
Alumex PLC විසින් ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනය පිළිබඳ නව මිණුමක් සලකුණු කරමින් පසුගියදා Hayleys ප්‍රධාන කාර්යාලයේදී ‘Elevate’ නමින් විස්තීර්ණ පාරිසරික, සමාජීය සහ පාලන (ESG) රාමුවක් / වාර්තාවක් හඳුන්වාදෙන ලදී. මෙම විධිමත් ESG රාමුව හඳුන්වාදීම තුළින්  පාර්ශ්වකරුවන් සඳහා දිගුකාලීන වටිනාකම් නිර්මාණය කිරීම සහ තිරසාර අනාගතයක් සඳහා දායක වීම පිළිබඳ  Alumex හි දැක්ම […]

Image-2-LBN.jpeg

1min840
උදා වී ඇති උත්සව සමයට අදාළව 2024 නොවැම්බර් 15 සිට දෙසැම්බර් 31 දක්වා විවිධ වර්ගයේ කාණ්ඩ යටතේ භාණ්ඩ හා සේවාවන් සඳහා සම්පත් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට 70%ක් දක්වා වට්ටම් සහිත සුවිශේෂී දීමනාවන් ලබා දීමට SampathCards අවස්ථාව සලසා තිබේ. මෙම සමයේ දී සාම්ප්‍රදායික උත්සව වට්ටම් වලට වඩා වැඩි යමක් ලබා දෙමින් සිය විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් සඳහා […]

Image-02-LBN.jpg

1min210
රාජකීය ඕස්ට්‍රෙිලියානු ගුවන් හමුදාව විසින් ඕස්ට්‍රේලියානු සෛවරී දේශසීමා බලකාය වෙත ලබාදී තිබූ Beechcraft King Air 350 වර්ගයේ ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පිරිනැමීම කොළඹදී සිදුවිය. මෙමඟින් සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ තර්ජන මැඩලීම සඳහා ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන් සහ කැපවීම නව තලයකට රැගෙන යයි. ඔක්තෝම්බර් මස අග භාගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත නීත්‍යානුකූලව භාර […]

Main-Image-LBN.jpg

1min370
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, CMA Excellence in Integrated Reporting Awards 2024 සම්මාන උළෙලේදී සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් Integrated Reporting සඳහා වූ සමස්ත රන් සම්මානය ඇතුළු තවත් සම්මාන පහක් දිනා ගැනීමට සමත් විය. මෙහිදී Top 5 Excellent Integrated Reports සම්මානය මෙන්ම සම ජයග්‍රාහකයකු ලෙස Best Integrated Report in the Diversified […]

IMG-01-LBN.jpg

1min230
උදා වී ඇත්තේ උත්සව සමයයි. උත්සව සමයේ වැදගත්ම දෙයක් වන්නේ එකිනෙකා වෙත තෑගි බෝග ලබා දීමයි. මේ උත්සව සමයේ සතුට තව තවත් ඉහළ නංවන ශ්‍රී ලාංකේය ව්‍යාපාරයක් වන Doodle දෙපා ආරක්ෂා කිරීමේ වෙනසක් සමඟින් ත්‍යාග ලබා දීමේ නැවුම් වෙනසක් උදා කර දී ඇත්තේ TikTok වේදිකාවේ සුවිසල් පෙරලියක් ඇති කරමිනි.     TikTok twist සමඟ නත්තල් […]

SOL2-LBN.jpeg

1min280
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) හා සිවිල් සමාජ සංවිධානයක් වන Solidaridad එක්ව යුරෝපා සංගමයේ ආයතනික තිරසරභාවය සඳහා වන Due Diligence Directive (CSDDD) සම්බන්ධයෙන් පසුගියදා කොළඹදී එක් දින වැඩමුලුවක් සංවිධානය කරන ලදී. 2023 වසරේදී හඳුන්වාදෙනු ලැබූ CSDDD ට අනුව යුරෝපා සංගමය සමඟ කටයුතු කරන සැපයුම් දාමයන් විසින් දැඩි පාරිසරික හා මානව හිමිකම් ප්‍රමිතීන් සපුරාලීම අත්‍යාවශ්‍ය වේ. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව