ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 16, 2024
කොමර්ෂල් බැංකුව විසින් දිවයින පුරා තෝරාගත් ස්ථානවල සිදු කළ දැවැන්ත රුක් රෝපණ ව්‍යාපෘතිය සැලසුම් කර ගත් කාලයට පෙර අවසන් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව ගස් 100,000 කින් පොහොසත් වූ අතර ඉදිරි මාස 12 තුළ තවත් ගස් 100,000 ක් සිටුවීමට බැංකුව විසින් සැලසුම් කර ඇත. ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුව, වසර තුනක් පුරා ක්‍රියාත්මක කිරීමට මුලින් […]












