Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01_Nuwan-Withanage.jpg

1min220
විශාලතම පාරිභෝගික පදනමකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සුවිශේෂී විශේෂාංග සහිත ප්‍රථම AI වාර්ෂික වාර්තා විශ්ලේෂණය නිකුත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. යාන්ත්‍රික ඉගෙනුම් පදනම් කරගත් AI-Agent “Lifey” සහ දත්ත ස්වයංක්‍රීයව දැක බලා ගැනීමේ තාක්ෂණයන්ගෙන්ද සමන්විත එම වාර්ෂික වාර්තා විශ්ලේෂණය තුළින් තවත් සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත්ව […]

Europe-Range-Launch-LBN.jpg

1min310
සියැට් කැළණි හෝල්ඩිංග්ස් විසින් සුඛෝපභෝගී මෝටර් රථ හා SUV රථ සඳහා ‘යුරෝපීය පරාසයේ නිෂ්පාදන පෙළක් හඳුන්වා දීමත් සමඟ ශ්‍රී ලාංකික මෝටර් රථ ලෝලීන්හට දැන් ගෝලීය ප්‍රමිතියෙන් යුත් ඉහළ කාර්යසාධනයක් සහිත රේඩියල් ටයර් ලබාගැනීමට හැකියාව ලැබී ඇත. ටයර් ප්‍රමාණ 19කින් සහ විවිධ රටා හයකින් සමන්විත මෙම ටයර් අඟල් 16 සිට 18 දක්වා වූ රිම් ප්‍රමාණයන් සඳහා […]

Badminton.jpg

1min220
බංග්ලාදේශයේ ඩකා නුවර බංගබන්දු ජාතික ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන ‘යොනෙක්ස් – සන්රයිස් බංග්ලාදේශ ජාත්‍යන්තර අභියෝගතා 2024‘ බැඩ්මින්ටන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනකු එක්වී සිටිති. ඊයේ (17) ආරම්භ වූ මේ තරගාවලිය 21 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 7 දෙනකු සහ ක්‍රීඩිකාවන් 5 දෙනකු කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග […]

Image-II-LBN.jpg

1min400
2024 නොවැම්බර් 29 වැනි දා සිකුරාදා, කොළඹ දී: වෘත්තියෙන් අලෙවිකරුවෙකුව සිට දෘශ්‍ය කතන්දරකරුවෙකු මෙන්ම චිත්‍ර ශිල්පිනියක වූ වර්ෂා පෙරේරාගේ, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ඒක පුද්ගල ප්‍රදර්ශනය කලා රසඥයින්, ප්‍රකට නිර්මාණකරුවන්, ක්ෂේත්‍රයේ සමකාලීනයින්, මිතුරන්, පවුලේ අය, රසිකයින්, අන්තර්ජාල අන්තර්ගත නිර්මාණකරුවන් සහ මාධ්‍යය සගයන්ගෙන් සමන්විත තරු පිරුණු උත්සවයකින් නොවැම්බර් 29 වැනි දා කොළඹ 7, ලයනල් වෙන්ඩ්ට් හී […]

Fems-SLIM-Brand-Excellence-LBN.jpg

1min290
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ වඩාත්ම ඉදිරිගාමී කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems, පසුගියදා පැවති ‘SLIM Brand Excellence Awards 2024’ සම්මාන උළෙලේදී ‘Product Brand of the Year’ කාණ්ඩය යටතේ රන් සම්මානයක් හිමි කරගැනීමට සමත් විය. මෙම කාණ්ඩය යටතේ රන් සම්මානයක් දිනාගත් ප්‍රථම කාන්තා සනීපාරක්ෂක සන්නාමය Fems වීම විශේෂත්වයකි. 2023 වසරේ පටන්ම SLIM Brand Excellence සම්මාන උළෙලේදී ජයග්‍රහණ […]

Upakara.jpeg

1min310
හේමාස් හොස්පිට්ල්ස් ක්‍රියාවට නංවා ඇති සුවිශේෂී සමාජ සත්කාරයක් වන ‘උපකාර’ ව්‍යාපෘතියේ ප්‍රථම වර්ෂ පූර්ණය පසුගියදා සනිටුහන් විය. අතිශය දරුණු රෝග තත්ත්වයක් වන නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන අඩු-ආදායම්ලාභීන්ට නොමිලේ රුධිර කාන්දුපෙරණ පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ. මෙරට වකුගඩු රෝගීන් රැසකට ඉමහත් අස්වැසිල්ලක් වූ මෙම ව්‍යාපෘතිය යටතේ මේ දක්වා සිදුකර ඇති […]

Chairman_Rajendra-Theagarajah.jpg

1min250
ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රය ආශ්‍රිතව ක්‍රියාත්මක වන ප්‍රමුඛතම සමාගමක් වන  ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම, 2024 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන්වූ කාලසීමාව තුළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. 2024 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන්වූ කාලසීමාව තුළ ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 186.39ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත් වූ අතර, එය පසුගිය වසරේ සමාලෝචිත කාල […]

Hayleys-Solar.jpg

1min420
Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar , ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති ක්ෂේත්‍රයට නැවුම් වූ වෙනසක් එක් කරමින් ශ්‍රී ලාංකීය පවුල් සඳහා සූර්ය බලශක්තිය නිවැරදිව සහ වාසිදායක අයුරින් භාවිත කිරීමට නව ඉතුරුම් කැල්කියුලේටරයක් හඳුන්වා දීමට කටයුතු කර ඇත.     සූර්ය බලශක්තිය සෑම අයෙකුටම දැරිය හැකි මිලකට ලබාදීමේ මූලික අරමුණ ඇතිව Hayleys Solar […]

Seylan_Bank_logo.jpg

1min280
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, 2024 සබරගමුව පළාත් ‘වසරේ හොදම ව්‍යවසායකයා’ සම්මාන උළෙලේ නිල බැංකු සහකරු බවට පත් වී සිටී. සබරගමුව පළාතේ ව්‍යවසායකයන්ට පළාත් මට්ටමින් හිමි වන ඉහළම ගෞරවයක් ලෙස සැලකෙන මෙම සම්මාන උළෙලේ 2024 අදියර දෙසැම්බර් 18 දින පැවැත්වීමට සැලසුම් කර තිබේ.     වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ අරමුණ වන්නේ, සබරගමුව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව