Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Sinhala-Article-ENSURE-LBN.jpg

1min160
ශ්‍රී ලංකාවේ තිරසාර සහ ශක්තිමත් අනාගතයක් වෙනුවෙන් ශුද්ධ ශුන්‍ය විමෝචන (Net Zero emissions) කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගත් යුරෝපීය සංගමයේ ඉරැස්මස්+ අරමුදල් මගින් සම-මූල්‍යකරණය කරන ලද ‘ENSURE’ (Empowering Net Zero Skills for Sri Lanka’s Sustainable and Resilient Future) ව්‍යාපෘතිය පසුගියදා බත්තරමුල්ල Waters Edge හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස ආරම්භ විය. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) […]

Daiki-Axis-2-LBN.jpeg

1min160
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ වැසිකිළි හා අපජල පිරිපහදු නිෂ්පාදන සැපයුම්කරුවෙකු වන Daiki Axis Environment (Pvt) Ltd සමාගම 14 වැනි වාර්ෂික Green Building 2025 සම්මාන උළෙලේදී  විශේෂ ඇගයීම් ත්‍රිත්වයක් හිමි කර ගන්නා ලදී. සම්මාන උළෙල 2025 දෙසැම්බර් 11 වන දින කොළඹ BMICH හිදී පැවැත්විය. ශ්‍රී ලංකාව පුරා තිරසාර පරිසර හිතකාමී නිෂ්පාදන සහ පරිසරය වෙනුවෙන් ඉටු කරන […]

Sales-Force-tours-LBN.jpg

1min90
සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සහ සේවක කාර්යසාධනය අගයමින් නැවත වතාවක් විශිෂ්ට විකුණුම් නිළධාරින් වෙනුවෙන් සුවිශේෂී විදේශ සංචාරයන් ප්‍රදානය කර ඇත. 2025 වසර අවසන් කරමින්, මෙසේ අගයන ලද 27 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්  තායිලන්තයෙහි රාත්‍රී තුනක් සහ දින හතරක් ගත කළහ. ඔවුන් ග්‍රෑන්ඩ් මාළිගය සහ එමරල්ඩ් බුද්ධ මන්දිරය, ඩ්‍රීම් වර්ල්ඩ් හි ත්‍රාසජනක දිනයක් […]

Support-to-DMC-LBN.jpg

1min110
‘එක්ව ගොඩනැගෙමු’ වැඩසටහන යටතේ දිට්වා සුළි කුණාටුවෙන් පසු යථා තත්ත්වයට පත්වීමට සහ අනාගතයේ එවැනි ආපදා ඇති වීමේ අවදානම අවම කිරීම සඳහා ජාතික වශයෙන් ප්‍රයත්නයක් දරමින් සිටින කොමර්ෂල් බැංකුව, මෙරට ආපදා සූදානම හා අවදානම් කළමනාකරණ හැකියාවන් ශක්තිමත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් කළමනාකරණය කරනු ලබන RiskInfo අවකාශීය (භූගෝලීය) දත්ත ඩිජිටල් ද්වාරය සම්පූර්ණයෙන් ම යාවත්කාලීන කිරීම […]

TONIK-LBN.jpg

1min160
ජාත්‍යන්තර වශයෙන් පිළිගත් Acorn සමූහයේ ශක්තිය සමඟින් සංචාරක කර්මාන්තයේ නවමු හෙට දවසක් වෙනුවෙන් TONIK පෙරමුණ ගනියි දිනෙන් දින වර්ධනය වන ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් TONIK සන්නාමය පසුගියදා එළිදක්වන ලදී- ආසියානු වෙළෙඳපොල තුළ ගුවන් සේවා, සංචාරක, සැපයුම්, හෝටල්, රක්ෂණ හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි ගැඹුරින් මුල් බැසගෙන ඇති කලාපයේ වඩාත් විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් […]

IASL-LBN.jpg

1min80
ඩිජිටල්කරණ මෝටර් රථ රක්ෂණයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විසින් (IASL) විද්‍යුත් මෝටර් රක්ෂණ ඩිජිටල් කාඩ්පත දියත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කරන ලද මෙම දියත් කිරීමට සමගාමීව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත ටැබ්ලට් පරිගණක 500ක් ලබා දීමද සිදු විය. මෙම […]

CEPA-image-LBN.jpg

1min140
කොළඹ – ODI Global සහ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද‍්‍රය (CEPA) එක්ව සකස් කළ “ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම (2025–2030)” ග්‍රන්ථය, 2026 ජනවාරි 8 දින කොළඹ ශ්‍රී ලංකා පදනමේදී නිල වශයෙන් එලි දක්වන ලදී. මෙම ග්‍රන්ථ නිකුත් කිරීම මෙම ග්‍රන්ථයේ කතුවරුන් නව දෙනාගේ අධීක්ෂණය හා සහභාගිත්වය යටතේ සම්පාදනය වී ඇත. 2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී […]

image-LBN.jpeg

1min210
ශ්‍රී ලංකාවේ podcast වැඩසටහනක් වන The 3i Show with Stefan de Alwis පසුගියදා නිමාව දුටු ආසියානු සම්මාන උළෙලේදී 2025 – 2026 වසරේ ආසියානු හොඳම නැගී එන podcast වැඩසටහන ලෙස සම්මාන හිමි කර ගන්නා ලදී. විශේෂයෙන් නැගී එන කලාපීය වේදිකාවක් ලෙස ශ්‍රී ලංකාවට අභිමානයක් එක් කළ මෙම පිළිගැනීම මාධ්‍ය ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය විශිෂ්ටත්වය මෙන්ම ආසියාවේ නායකත්වය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව