Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-LBN-2.jpg

1min390
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය සමඟ සහයෝගීතාවයෙන් නැගෙනහිර පළාතේ ගංවතුර ආපදාවට ලක්වූ පවුල් 5000ක් වෙත සිය සහය දක්වා තිබේ.   ක්ලෝගාඩ් දන්තාලේප, බේබි ෂෙරමි ඩයපර්ස්, වෙල්වට් සබන්, ඩැන්ඩෙක්ස් ෂැම්පු, කුමාරිකා හෙයා ඔයිල් හා දීවා ෆ්‍රෙෂ් රෙදි සේදුම් කුඩු  හේමාස් විසින් මෙසේ පරිත්‍යාග කරන ලදී.    

1-Star-gold-award-LBN.jpg

1min390
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ දැවැන්තයෙකු මෙන්ම කාබන් ශූන්‍යතා සහතිකලත් මෙරට එකම ඇඟලුම් කර්මාන්තශාලා ජාලයවන Star Garments සමූහය, පසුගියදා පැවැති 32 වැනි ජාතික අපනයනය වාණිජ මණ්ඩල සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩය යටතේ රෙදිපිළි සහ ඇඟලුම් අංශයේ රන් සම්මානය දිනාගැනීමට සමත්විය. ජාතික අපනයන වාණිජ මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරන මෙම සම්මාන උළෙලේ මෙවර තේමාව වූයේ, ‘නවෝත්පාදනය සහ ඩිජිටල්කරණය […]

CIC.jpg

1min360
CIC සමාගම පෝෂණ ගුණයෙන් හා උසස් ප්‍රමිතියෙන් සපිරි සිය නවතම නිෂ්පාදනය වන CIC Besto ඔමේගා 3 බිත්තර වෙළෙඳපොළට හඳුන්වා දෙයි. ස්වාභාවිකව වැඩි දියුණු කළ මෙම බිත්තර නිපදවන කිකිළියන්ට දෙන ආහාරවල ප්‍රතිජීවක, හෝර්මෝන හෝ කිසිදු සත්ත්ව නිෂ්පාදනයක අතුරු ඵලයක් අමුද්‍රව්‍යය ලෙස යොදා නොගැනේ. සම්පූර්ණයෙන්ම ශාකමය අමුද්‍රව්‍ය පමණක් යොදා ගෙන ආහාර සාදන නිසා මෙම බිත්තරවල රසය සහ […]

Beach-KHO-KHO-Team-LBN.jpg

1min390
Beach Kho Kho ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීම‌ට Ceylon Sapphire Mining පෞද්ගලික සමාගම අනුග්‍රහය දක්වයි. එම ක්‍රීඩාව මෙරටට හඳුන්වා දීමේ උත්සවය 2024 දෙසැම්බර් 24 දින මීගමුව වෙරළ තීරයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා Beach Kho Kho සම්මේලනයේ ලේකම් සහ කීර්තිමත් ක්‍රීඩා උපදේශකවරයෙකු වන අතුල විජේනායක Kho Kho සහ Beach Kho Kho ක්‍රීඩා මෙරටට හඳුන්වා දීමට විශාල කාර්යභාරයක් […]

471366388_9684131094948191_6436673307917388298_n-LBN.jpg

1min360
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා නිමාවූ 2024 සබරගමුව පළාත් ‘වසරේ හොදම ව්‍යවසායකයා’ සම්මාන උළෙලේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කළේය. සබරගමුව පළාතේ ව්‍යවසායකයන්ට පළාත් මට්ටමින් හිමි වන ඉහළම ගෞරවයක් ලෙස මෙම සම්මාන උළෙල සැළකේ. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ අරමුණ වන්නේ, සබරගමුව පළාතේ ආර්ථික සංවර්ධනය උදෙසා එම පළාතේ ව්‍යවසායකයන් ලබාදෙන දායකත්වය ඇගයීමට […]

Image-02-3-LBN.jpg

1min300
ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් පරීශ්‍රයේදී අභිමානවත්ව පවත්වන ලදී. 31 වනි වරට සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනය සඳහා සහයෝගී දායකත්වය දරන ලද්දේ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසිනි. ජනවාරි 4 සිට 6 දක්වා පවත්වන ලද මෙම ප්‍රදර්ශනය ශ්‍රී […]

Image-01.jpg

1min380
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශය සතු ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට මූල්‍ය අංශයේ සංවර්ධනය වෙනුවෙන් සිය කැපවීම යළිත් තහවුරු කරමින් CFA Society Sri Lanka සමඟ වන හවුල්කාරීත්වය නැවත අලුත් කිරීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව මෙරට මූල්‍ය අංශයේ වෘත්තිකයින්ගේ වෘත්තීය සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සිය හවුල් ඉලක්කයන් ශක්තිමත් කරමින් 2025 වසර දක්වා […]

MAIN-IMAGE-LBN-1.jpg

1min330
Amazon College & Campus වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා BMICHහිදී සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ වැඩ බලන උපකුලපති ආචාර්ය යූ. එල්. අබ්දුල් මජීඩ් මහතාය. මාලදිවයින් ජනරජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජපානයේ, ඩුබායිහි සහ ශ්‍රී ලංකාවේ හිටපු තානාපතිවරයෙකු වන හුසේන් ෂරීෆ් මහතා ගෞරවණීය ආරාධිතයා ලෙස මෙම උත්සවයට සහභාගී විය. […]

ROYAL-NURSING-HOME.jpg

1min440
සත්කාරක සේවා ක්ෂේත්‍රයේ කීර්තිමත් සමාගමක් වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම People’s Excellency සම්මාන උළෙලේදී 2024 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටම සත්කාරක සේවා සැපැයුම්කරු ලෙස සම්මානයයෙන් පිදුම් ලැබීය. පසුගියදා කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු සම්මාන උළෙලේදී රෝයල් නර්සින් හෝම් නියෝජනය කරමින් මෙහෙයුම් කළමනාකාරවරියන් වන  කුෂිණි කුමාරසිංහ මහත්මිය සහ රුවන්ති ෆර්නෑණ්ඩු මෙනෙවිය වෙත […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව