Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Circularity-workshop.jpg

1min330
ශ්‍රී ලංකාව රෙදිපිළි කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් තවත් සුවිශේෂී ඉදිරි පියවරක් තැබීමට පසුගියදා සමත් විය. ඒ GTEX හි දෙවන අදියර යටතේ සංවිධානය කරනු ලැබූ දින 4ක වැඩසටහනට එක් වෙමිනි. GTEX යනු ආර්ථික කටයුතු පිළිබඳ ස්විස්ටර්ලන්ත රාජ්‍ය ලේකම් කාර්යාලය (SECO) විසින් අරමුදල් සපයන හා ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය (ITC) මඟින් සංවිධානය කරනු ලබන වැඩසටහනකි. තිරසාර අනාගතයක් වෙනුවෙන් ශ්‍රී […]

Image-02.jpeg

1min290
මේ වන තෙක් හුදු විනෝදාස්වාදය අරමුණු කොටගත් සමාජ මාධ්‍ය වේදිකාවක් ලෙස භාවිත කළ TikTok අද වන විට දැනුම බෙදාහදා ගැනීමේ වේදිකාවක් බවට පත්ව ඇති බව රහසක් නොවේ. විනෝදාස්වාදය සමඟින් අධ්‍යාපනය එක් කළ ‘EduTok’ බිහි වන්නේ ඒ අනුවය. ඒ නිසාම එවන් අන්තර්ගතයන් TikTok වෙත එක් කරන සුවිශේෂී නිර්මාණශීල්පීන් රැසක් බිහි වෙමින් ඇති බව පෙනෙන්නට තිබේ. විද්‍යාව, […]

Collage-for-Sunshine-LBN.jpg

1min400
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි විවිධ අංශවල සේවය කරනු ලබන සේවක සේවිකාවන්ගේ රැකියාව සම්බන්ධ කැපී පෙනෙන ජයග්‍රහණ, වෘත්තීය සංවර්ධනය සහ ඔවුන් ලබා දෙනු ලබන දායකත්වය අගයනු වස් එහි OneHR කණ්ඩායම විසින් පසුගියදා Sunshine Spotlight නමින් උත්සවයක් පවත්වන ලදී. මෙම උත්සවයේදී කුසලතා වැඩිදියුණු කිරීම, නායකත්ව හැකියාවන් ගොඩනැගීම සහ සේවකයින් සඳහා පුද්ගල ප්‍රතිරූපය (personal branding) වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය […]

Denta-PR-Release-Image-LBN.jpg

1min310
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය’ වැඩසටහන සමඟ දන්ත සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමටද පියවර ගනු ලැබීය. මුඛ සෞඛ්‍ය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීම හා ඔවුන් වෙනුවෙන් නොමිලයේ දන්ත සායන පැවැත්වීම අරමුණු කර ගනිමින් 2023 වසරේ අගෝස්තු මාසයේදී […]

Silk-Route-Ventures-01-LBN.jpg

1min350
හැව්ලොක් සිටි මෝල් හි විවෘත කළ සිල්ක් රූට් වෙන්චර්ස් හි පළමු  Nutra Studios වෙළෙඳසැලේ සාර්ථකත්වය සහ ඒ වෙනුවෙන් ලද පාරිභෝගික ආකර්ෂණය සමඟ සිය දෙවන වෙළෙඳසැල සිල්ක් රූට් වෙන්චර්ස් විසින් පසුගියදා  මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හි දී විවෘත කරන ලදී. ඒ අනුව කැන්ඩි සිටි සෙන්ටර්හි පළමු මහළේ පිහිටා ඇති මෙම වෙළෙඳසැල ඔස්සේ පාරිභෝගික ජනතාවට සිය නිෂ්පාදන […]

MAIN-IMAGE-LBN.jpg

1min450
මෙරට ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් සන්නාමයක් වන සංජීවනී ආයුර්වේද සමාගමේ නවතම සත්කාර මධ්‍යස්ථානය ‘Luxyana Wellness’ නමින් පසුගියදා විවෘත විය. L17, Crescat Boulevard, කොළඹ ලිපිනයේ පිහිටි එය සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත වේ. සෞන්දර්යාත්මක සහ නිසංසල වටපිටාවක පිහිටි එහි පැමිණෙන පාරිභෝගිකයන්ට පුරාණ ආයුර්වේදය සහ නවීන සොයා ගැනීම් එකට කැටි කර ගත් සත්කාර අත්විඳීමට අවස්ථාව ලැබේ. ඊට සමගාමීව සුවිශේෂ […]

Image-LBN-1.jpg

1min240
LMD සඟරාව විසින් නිකුත් කරන ලද සමාරම්භක ආයතනික සන්තුෂ්ඨි දර්ශකයේ (Corporate Happiness Index) ශ්‍රී ලංකාවේ බැංකු අතරින් කොමර්ෂල් බැංකුව පළමු ස්ථානයට පත්ව ඇත. PepperCube උපදේශක ආයතනය විසින් මෙම සමාරම්භක මුලපිරීම වෙනුවෙන් සිදු කරන ලද සමීක්ෂණයේ දී සළකා බලන ලද ගුණාංග 16 හි ලබාගත් ඉහළ ස්ථාන පදනම් කරගෙන එම ශ්‍රේණිගත කිරීමේ සියළුම ක්ෂේත්‍ර වල සමස්ත පස්වන […]

Khalid-Oshman.jpg

1min310
ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම්ලාභී කාලීඩ් ඔෂ්මාන්ට අමානා බැංකුව විසින් විසින් ලබා දී ඇති අනුග්‍රහය තවදුරටත් දීර්ඝ කිරීමට එම බැංකුව පසුගියදා පියවර ගත්තේ ය. කාලීඩ් ඔෂ්මාන් යනු බාධා රැසක් පසු කර යමින් ජයග්‍රහණයන් කරා ලඟා වූ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට වටිනා ආදර්ශයක් සැපයූ දෘශ්‍යාබාධිත ක්‍රීඩකයෙකි. 2022 වසරේදී කාලීඩ් ඔෂ්මාන්ගේ පුහුණු කටයුතු සඳහා අනුග්‍රාහක […]

Dr.-Ranjan-Muhandiram.jpg

1min660
මහනුවර පල්ලෙකැලේ සියරට හර්බල්ස් 25 වන සංවත්සරය උත්සවාකාරයෙන් සමරයි. කීර්තිමත් පාරම්පරික වෛද්‍යවරයෙකු වන රංජන් මුහන්දිරම් මහතා 2000දී ඇරැඹූ සියරට හර්බල්ස් සහ සියරට පාරම්පරික රෝහල වෛද්‍ය උරුමය සුරකිමින් විශිෂ්ට රෝගී සත්කාර සේවා සපයයි. රට පුරා ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වී ඇති මුහන්දිරම් වෙද මහතා පැවැත එන්නේ වසර දහසකට වැඩි ඉතිහාසයක් සහිත දෙවුන්දර ප්‍රදේශයේ වෙද පරම්පරාවකිනි. ඔහුගේ පියාගේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව