Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Thidassa-Irushika-LBN.jpg

1min270
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ නැගෙනහිර පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවනු ලබන නැගෙනහිර පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. මේ මස 23 වැනිදා සිට 27 වැනිදා දක්වා මඩකලපුව ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වීමට නියමිත මෙම ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම ජනවාරි 12 වැනිදා අවසන් කෙරේ.  ජාතික බැඩ්මින්ටන් ශ්‍රේණිගත […]

Awards-Dec-2024-LBN.jpg

1min320
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන 11ක් සහ සන්නාම විශිෂ්ටත්වය (Brand Excellence) වෙනුවෙන් සම්මාන දෙකක් වශයෙන් මුළු සම්මාන 13ක් දිනා ගනිමින් 2024 වර්ෂය ජයග්‍රාහී ලෙස අවසන් කර ඇත. සමාගමේ 2023 වර්ෂයේ වාර්ෂික වර්තාව, ශ්‍රී ලංකා ජාතික වෘත්තීය කළමනාකරණ ගිණුම්කරණ ආයතනය (CMA), ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය […]

Dr.-Abdul-Cader-Mahmud-Country-Representative-Sri-Lanka.jpg

1min270
දකුණු ආසියානු කෘෂි සංසදයේ (South Asia Agri Forum) තෙවැනි සැසිය ජනවාරි 15-16 කොළඹ ෂැංග්‍රි ලා හෝටලයේදී පැවැත්වේ. දකුණු ආසියානු හා අනෙකුත් කළාප නියෝජනය කරන නායකයන්, විශේෂඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු පාර්ශ්ව රැසක් සහභාගී වන මෙහිදී කෘෂි-ආහාර ක්ෂේත්‍රයට අදාළ ප්‍රධාන ගැටළු සාකච්ඡා කෙරේ. Bharat Subcontinent Agri Foundation ශ්‍රී ලංකා රජය සමග සංවිධානය කරන මෙම සැසියේදී කළාපීය සහයෝගීතාව වර්ධනය […]

Image-1-LBN.jpg

1min320
ශ්‍රී ලාංකීය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට සත්ව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන හේලීස් සත්ව සෞඛ්‍ය අංශය (Hayleys Animal Health) විසින් ස්ථාපනය කරන ලද පශු වෛද්‍ය ඖෂධ සහ සත්ව ආහාර අතිරේක නිෂ්පාදන කර්මාන්තශාලාව ජාත්‍යන්තර ප්‍රමිති සහතික රැසක් දිනාගැනීමට පසුගියදා සමත් විය. ISO 9001:2015, ISO 14001:2015, ISO 22000:2018, ISO 45001:2018, HACCP, සහ GMP ප්‍රමිති සහතික […]

Newspaper-1-1-LBN.jpg

1min520
SLT-MOBITEL හි අධ්‍යාපනික සේවා අංශයවන SLT-MOBITEL Nebula Institute of Technology ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා  කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලාවේ ප්‍රධාන ශාලා පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එහිදී එම ආයතනයේ පාඨමාලා සාර්ථක ලෙස සම්පූර්ණ කළ විශාල පිරිසක් තමන් මෙතෙක් දුටු සිහින මල්ඵල ගන්වමින් උපාධි හා සහතික පත් හිමිකර ගත්හ. මෙය SLT-MOBITEL Nebula Institute of Technology […]

SLT-Telecom-logo-LBN.jpeg

1min310
වසර ගණනක පටන් මිලියනපතියන් බිහිකරන SLT-MOBITEL ‘Cash Bonanza’ වැඩසටහන යටතේ දැන් තවත් වැඩි ත්‍යාග සහ දීමනා රැසක් පිරිනැමීමට නියමිතය. මෙම වැඩසටහන යටතේ, රු. මිලියන 12 ක වටිනාකමින් යුතු දැවැන්ත ත්‍යාග රැස අතරින් අලුත් සහ දැනටමත් SLT-MOBITEL Mobile සේවා ලබා ගන්නා පාරිභෝගිකයින් හට ජයග්‍රාහකයන් බවට පත්වීමේ අවස්ථාව හිමිකර දී ඇත.     SLT-MOBITEL Mobile සබඳතාවයකින් රු. […]

image-1-1-LBN.jpg

1min430
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා පැවති ‘National Best Quality ICT Awards’ (NBQSA) හිදී  සම්මාන 3 කින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙල කෝට්ටේ ‘Monarch Imperial’ හිදී පැවැත්විණි. එහිදී නවෝත්පාදනය උදෙසා පෙන්නුම් කළ කැපවීම වෙනුවෙන්, කාණ්ඩ 3 ක් යටතේ SLT-MOBITEL වෙත මෙම සම්මාන හිමි විය.     NBQSA හිදී ජයග්‍රහණ හිමි […]

Edited-1-LBN.jpg

1min400
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL පසුගියදා EGUARDIAN පුද්. සමාගම සමග ක්‍රමෝපායික ප්‍රතිවිකුණුම් ගිවිසුමකට අත්සන් තැබීය. ඒ Zoho මගින් හඳුන්වා දී ඇති පරිපූර්ණ ඵලදායීතා සහ ව්‍යාපාර කළමනාකරණ මෙවලම් එකතුව පරිහරණය කිරීමට මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට අවස්ථාව සලසා දීමේ අරමුණිනි. මෙම හවුල්කාරීත්වය, මෙම කලාපය තුළ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව […]

TAGS-awards-2024-LBN.jpg

1min340
කොමර්ෂල් බැංකුවේ 2023 වාර්ෂික වාර්තාව CA ශ්‍රී ලංකා 2024 ‘TAGS’ සම්මාන උළෙලේදී රන් සම්මාන දෙකක්, රිදී සම්මානයක් හා ලෝකඩ සම්මානයක් දිනා ගනිමින් මූල්‍ය වාර්තාකරණයේ තම දක්ෂතාවය යළි තහවුරු කර ඇත. මෙම සම්මාන උළෙලේ දී අවධානය යොමු කරන, විනිවිදභාවය, වගවීම, යහපාලනය හා තිරසාරභාවය යන ස්තම්භ හතර තුළ බැංකුවේ විශිෂ්ඨත්වය විදහා දක්වමින් මූල්‍ය සේවා අංශයේ ‘ආයතනික යහපාලනය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව