Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Microsoft-365-Copilot-Wave-2-Image-LBN-1.jpeg

2min360
Microsoft 365 හි Generative AI ඔස්සේ බලගැන්වෙන Copilot හඳුන්වා දෙනු ලැබුවේ 2023 වසරේ තරම් මෑතකදී යැයි කීම විස්මය දනවන සුළු වේ. කෙසේ නමුත් සැබෑව වන්නේ, Microsoft 365 භාවිත කරන මිලියන 400ක් පමණ පුද්ගලයින්ගේ වැඩ කටයුතු වඩාත් කාර්යක්ෂම කරමින්, වඩාත් පහසු කරවමින්, කාර්යාලීය ක්‍රියාවලීන් වේගවත් කරමින්, වෘත්තිය වැඩකටයුතු පූර්ණ පරිවර්තනයකට ලක් කිරීමට Copilot සමත් වී තිබීමයි. […]

Gautam-Adani-Chairman-of-Adani-Group.jpg

2min330
18 ජනවාරි 2025 : මතභේදයට තුඩු දුන් එක්සත් ජනපදයේ කෙටි කාලීන විකුණුම් සමාගමක් වන හින්ඩන්බර්ග් සමාගමේ පරීක්ෂණ කටයුතු නවතා දමන බවට නිවේදනය කිරීමත් සමඟ, 2025 ජනවාරි 16 දින මුල් අදියරේදීම අදානි සමූහයේ සමාගම් කොටස්වල අගයන් 7%ක් දක්වා සැලකිය යුතු අයුරින් ඉහළ යාමක් වාර්තා විය. 2023 වසරේ මුල් භාගයේදී හින්ඩන්බර්ග්ගේ ඉලක්කගත වාර්තාවෙන් පසු කැපී පෙනෙන අයුරින් […]

IIBM.jpg

1min220
මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් වන IIBM Campus People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නැගී එන අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. මෙම ජයග්‍රහණය තුළින් එම ආයතනයේ ශීඝ්‍ර වර්ධනය, ගුණාත්මක අධ්‍යාපනය සහ නව්‍යකරණය සඳහා වන කැපවීම පිළිබිඹු වේ. IIBM Campus සමග සම්බන්ධ වී එක්සත් රාජධානිය ඇතුළු යුරෝපා සහ ආසියානු රටවල් රැසක කීර්තිමත් විශ්ව විද්‍යාල […]

Image-1.jpg

1min770
අද වන විට දේශීය පරිභෝජනයට මෙන්ම අපනයනය පොල් කර්මාන්තය සඳහා සුවිසල් තර්ජනයක් එල්ල කර ඇති පොල් අර්බුදය විසඳීම සඳහා රජය මැදිහත් විය යුතු බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පසුගියදා සඳහන් කළේය. මෙරට සංස්කෘතියේ මෙන්ම ආර්ථිකයේද සුවිශේෂී සාධකයක් ලෙස සඳහන් කළ හැකි පොල්, ගෘහස්ථ ආහාර පිසීම සඳහා අත්‍යාවශ්‍ය වන අතර විදේශ විනිමය උපයා ගැනීමේ භෝගයක් ලෙසද […]

Individual-Postpaid-Image.jpg

1min270
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL හි ජංගම දුරකථන සේවා අංශයවන SLT-MOBITEL Mobile, එම සේවාහි කැපීපෙනෙන ඉදිරි පියවරක් සනිටුහන් කරමින්, ‘M+’ නමින් පසුගෙවුම් කේවල පැකේජ එකතුවක් (M+ Postpaid Individual packages) හඳුන්වා දී තිබේ. පාරිභෝගිකයන්ගේ වෙනස්වන අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට, නම්‍යශීලී ලෙස සහ විශේෂාංග රාශියක් ඇතුළත් කරමින් මෙම පැකේජ හඳුන්වා දී ඇත.     ඉහළම […]

UTE-LBN.jpg

1min280
මිහින්තලය ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය කාර්යක්ෂම කිරීමට උතුරු මැද පළාත් පාලන දෙපාර්තමේන්තුව SEM 915F මෝටර් ග්‍රේඩර් යන්ත්‍රයක් එහි දේශීය නියෝජිත ආයතනය වන UTE වෙතින් මිළ දී ගත්තේය. එය UTE ජ්‍යෙෂ්ඨ කළමනාකරු රංජන ධර්මසූරිය විසින් පී. විජේසිංහ (ලේකම් – බලතල කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී) සහ අනුරාධ දිසානායක (කොමසාරිස් – ප්‍රාදේශීය පරිපාලන) වෙත මිහින්තලය ප්‍රාදේශීය සභාවට අනුයුක්ත […]

IIHS-LBN.jpg

1min360
මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය ගෝලීය වශයෙන් පිළිගත් වෛද්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව සළසාදෙයි. දශක දෙකකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන එම ආයතනය බිහි කළ නිපුණත්වයෙන් හෙබි සෞඛ්‍ය වෘත්තිකයෝ ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල් රැසක සේවය කරති.     IIHS ආයතනයේ සම […]

Image-LBN-3.jpg

1min200
පරිසර අමාත්‍යාංශය, සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ලෝක ආහාර වැඩසටහනේ (WFP) සහයෝගිතාවයෙන් ශ්‍රී ලංකාවේ අවම පරිභෝජනයක් සහිත භෝග ප්‍රවර්ධනය කිරීම සඳහා පුළුල් උපදේශන ව්‍යාපෘතියක් දියත් කෙරේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) සහ පරිසර අමාත්‍යාංශය එක්ව පෝෂ්‍යදායී, අවම පරිභෝජනයක් සහිත සාම්ප්‍රදායික භෝග දෛනික ආහාර වේලට නැවත හඳුන්වා දීමේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව