Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Digital-Picture.jpg

1min230
ශ්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත බැංකු යෙදවුම සහිත බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය ජංගම දුරකතන බැංකු යෙදයුමට ත්‍රෛභාෂා අනුවාදයක් පසුගියදා හඳුන්වා දුන්නේය. විශේෂයෙන් පරිශීලකයින්ට බැංකු යෙදවුම සඳහා වන ප්‍රවේශය වැඩි කිරීම හා තමන් කැමති භාෂාවකින් සේවා සපයා ගනිමින් එක් එක් පුද්ගලයාට සරිලන බැංකු සේවාවක් ලබා දීම සඳහා වන උපායමාර්ගික පියවරක් ලෙස මෙම හඳුන්වාදීම සිදු කෙරිණි- […]

USL-Image-01-LBN.jpeg

1min120
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සපුගස්කන්දේ පිහිටි සිය ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාව  සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානය නවීනතම සූර්ය පැනල පද්ධතියකින් සවිබල ගන්වා තිබේ. ගෝලීය වශයෙන් පවතින ඔවුන්ගේ සියලුම පහසුකම් 100%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත අනුගත කිරීමේ සිය උත්සාහයේ තවත් එක් පියවරක් මෙම ව්‍යාපෘතිය තුළින් පෙන්නුම් කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය තුළින් ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ […]

Adani-WInd-5.2-MW-WTG-LBN.jpg

1min200
මන්නාරම සහ පුනරින් හි අදානි සමාගමේ 484 MW සුළං බල ව්‍යපෘති අවලංගු කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය සහ ජනාතව නොමඟ යවනසුලු ඒවා වන අතර, ව්‍යාපෘතිය අවලංගු කිරීමක් සිදු වී නොමැති බව ඉතා පැහැදිලිව සඳහන් කිරීමට කැමැත්තෙමු. 2024 මැයි මාසයේදී අනුමත කරන ලද ගාස්තු නැවත තක්සේරු කිරීමට 2025 ජනවාරි 2 දින ශ්‍රී ලංකා කැබිනට් […]

ceylinco-life.jpg

1min360
වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් 2024 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්‍ෂණ සමාගම’ ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගම ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙය සමාගම 11 වැනි වසරට නොකඩවා දිනාගත් සම්මානයකි. මෙම ගෞරවනීය සම්මානය අඛණ්ඩව දිනාගත් ශ්‍රී ලංකාවේ එකම ජීවිත රක්ෂණ සමාගම සෙලින්කෝ ලයිෆ් සමාගම වේ. 2024 දී අනෙකුත් රටවල්වල හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස මෙම සම්මානය ජයග්‍රහණය […]

Elabadagama-SBC-Opening-01.jpg

1min310
අමානා බැංකුව තම  32 වැනි ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා කුලියාපිටිය එලබඩගම ප්‍රදේශයේදී විවෘත කරන ලදි. මෙම අවස්ථාවට අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල්, සහකාර උප සභාපති (තැන්පතු සහ ඩිජිටල් නවෝත්පාදන) අර්ශාඩ් ජමාල්ඩීන් සහ අලෙවිකරණ හා ආයතනික සන්නිවේදන ප්‍රධානී අසීම් රාලි යන මහත්වරුන්, බැංකුවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්, පාරිභෝගිකයන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.     […]

image-1-LBN-1.jpg

1min350
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා චීනයේ සිදුකළ සංචාරයේදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් වූ අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා නව අවස්ථාවන් විවර කළේය. ජනාධිපතිතුමාගේ මෙම සංචාරය අතර සිදු වූ සුවිශේෂී සිදුවීමක් වූයේ නවෝත්පාදනය සහ තිරසාර සංවර්ධනය අවධාරණය කරමින් BYD ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් සමඟ සාකච්ඡා රැසක් ද […]

Image-LBN-4.jpg

1min430
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සහ ඕස්ට්‍රේලියාවේ Deakin විශ්වවිද්‍යාලය දශක දෙකක සහයෝගීතාව ශක්තිමත් කරමින්, කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ ඕස්ට්‍රේලියානු උපාධි පාඨමාලාවක් ශ්‍රී ලංකාවේ මුල් වරට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. මෙම පාඨමාලාව මඟින් ලාංකික සිසුන්ට ඕස්ට්‍රේලියානු AI තාක්ෂණය පිළිබඳ උපාධියක් ලංකාවේදීම හැදෑරීමට අවස්ථාව සැලසෙනු ඇති අතර මෙය මෙරට උසස් අධ්‍යාපන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස […]

Image-01-LBN.jpeg

2min480
සිනමන් හෝටේල්ස්  & රිසොර්ට්ස් (Cinnamon Hotels & Resorts) සහ Indra Traders සමූහ ආයතනය සමග එක්ව, නවතම හෝටල්  ව්‍යාපෘතිය වන කැන්ඩි මිස්ට් බයි සිනමන් (Kandy Myst by Cinnamon), 2025 නව වසරේ දී මහනුවර ප්‍රදේශයේහි ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. මෙම ව්‍යාපෘතිය හරහා, ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තුළ සහ සංචාරකයින් අතර අතිශයින්ම ජනප්‍රිය සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් වන කන්ද උඩරට […]

Photo-Caption-02-LBN.jpg

1min290
මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය (Markspen Group) , 15වන යාපනය ජාත්‍යන්තර වෙළද ප්‍රදර්ශනය සදහා සහභාගී වන අතර, 2025 ජනවාරි මස 24,25,26 යන තෙදින තුළ මුත්‍රවේලි ක්‍රීඩාංගනයේ දී ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතය. මෙහිදී DOMA CTP 20 වර්ගයේ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය මෙරටට ගෙන්වා බෙදාහරිනු ලබන එකම නියෝජිත ආයතනය වන මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම විසින් DOMA CTP 20 යන්ත්‍රය ද […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව