Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Inclusive-Threads-3-LBN.jpg

1min320
ආබාධ සහිත පුද්ගලයින් මෙරට ශ්‍රම බලකායට එක් කර ගැනීමේ සුවිසල් ඉදිරි පියවරක් තබමින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට ඔවුන් සම්බන්ධ කර ගැනීමේ වැඩසටහනක් දියත් කිරීමට පසුගියදා කටයුතු කළේය. Inclusive Threads ලෙස නම් කර ඇති එම වැඩසටහන විවිධ ආබාධ සහිත පුද්ගලයින් වෙත වටිනා රැකියා අවස්ථාවන් නිර්මාණය කිරීම සඳහා වන රාජ්‍ය හා පෞද්ගලික අංශය සතු හැකියාව මනාව ප්‍රදර්ශනය […]

SS_0170-LBN.jpg

1min340
වර්ෂ 1865 දී ආරම්භ වූ කොළඹ අගරදගුරු පදවියට අයත් පැරණිතම කතෝලික පාසල වන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ අභිමානවත් 160 වන සංවත්සරය 2025 ජනවාරි 03 වැනිදා අති උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී. ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ අධ්‍යක්ෂ සහෝදරතුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, ගුරුමණ්ඩලය, ආදි ශිෂ්‍යයන්, වත්මන් ශිෂ්‍යයන්, දෙමාපියන් හා සම්භාවනීය ආරාධිතයන් ඇතුළු 3000 ක පමණ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. වසර […]

Shasha-Image-3.jpg

1min510
අද වන විට සමාජ මාධ්‍ය විනෝදාස්වාදය අභිබවා යමින් සමාජය දැනුවත් කිරීමේ ප්‍රබල සාධකයක් බවට පත්ව ඇත්තේ නිර්මාණකරුවන් රැසකට සුවිසල් අවස්ථාවන් සලසා දෙමිනි. සාෂා කේ හෙවත් සාෂා කරුණාරත්නද ද එවන් අවස්ථාවක් තුළින් TikTok වේදිකාව ජයගත් නිර්මාණකාරිනියකි. රූපවාහිනී නිවේදිකාවක් ලෙස ජනප්‍රියත්වයට පත් ඇය රූපවාහිනියේ සාම්ප්‍රදායික සීමාවන් අභිබවා යමින් මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් වෙත සමීප වන්නේ TikTok නිර්මාණකරුවෙක් […]

Animal-SOS-Image-4-LBN.jpg

1min450
දිනපතා විවිධ පීඩනයන්ට ලක්වන අහිංසක සතුන් මරණයෙන් ගලවා ගනිමින් ඔවුන්ට වඩා හොඳ හෙට දවසක් උදා කරදීම වෙනුවෙන් කැපවුණු ස්වේච්ඡා වැඩසටහනක් වන Animal SOS Sri Lanka යනු ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ පිහිටුවා ඇති එක්සත් රාජධානියේ ලියාපදිංචි සමාජ සේවා ආයතනයකි. Kim Cooling මහත්මිය විසින් ආරම්භ කර ඇති මෙම ආයතනය තුළින් අයාලේ යන සතුන්ට සැබෑ ජීවිතයක් උරුම […]

Representative-Image_APSEZ-LBN.jpg

1min410
APSEZ ප්‍රවාහන සහ ප්‍රවාහන යටිතල පහසුකම් සමාගම් අතරින් Global Top 10 වෙත පිවිසෙන්නේ පසුගිය වසරේ Top 15ට වඩා ඉහළින්ය. APSEZ එම අංශය තුළ 97 වැනි ප්‍රතිශතයේ ශ්‍රේණිගත වී ඇත. APSEZ යනු එම ක්ෂේත්‍රයේ ගෝලීය Top 10 හි ඇති එකම ඉන්දියානු සමාගමයි. අඛණ්ඩව දෙවන වසර සඳහාත් පරිසර මිනුම්වලින් #1 ශ්‍රේණිය රඳවා තබා ගැනීමට APSEZ සමත් වේ. […]

LMD-Customer-Excellence-Survey-2024.jpg

1min350
ලංකාවේ පුරෝගාමී ව්‍යාපාරික සඟරාව වන LMD හි වාර්ෂික පාරිභෝගික විශිෂ්ඨතා සමීක්ෂණයේ 2024 සංස්කරණයේ ශ්‍රී ලංකාවේ බැංකු අතරින් සේවා විශිෂ්ඨත්වය සඳහා හොඳම බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත්තේ කොමර්ෂල් බැංකුවයි. LMD සමීක්ෂණයෙන් බැංකු අංශයේ සේවා විශිෂ්ඨත්වය වෙනුවෙන් ප්‍රමුඛස්ථානයට කොමර්ෂල් බැංකුව පත් වූයේ අඛණ්ඩව දෙවන වසරටය. මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වන ලද මෙම සමීක්ෂණයට මෙවර ප්‍රතිචාර 4,100ක් ලැබී ඇත. […]

472622136_1145013186983762_3853132450302441468_n-4-LBN.jpg

1min210
Pinnacle Sri Lanka Awards 2024 සම්මාන උළෙලේදී “හොඳම නවීන ආහාර සැකසුම් සන්නාමය” (People’s Pinnacle Best Modern Food Processing Brand of the Year) ලෙස ගෞරව සම්මානයට පාත්‍රවීමට Kelani Valley Canneries Limited සමාගමේ KVC සන්නාමය සමත්ව ඇත. 2023 වසරේ පැවැති එම සම්මාන උළෙලේදී “පළතුරු ආශ්‍රිත නිෂ්පාදන කාණ්ඩයේ හොඳම සන්නාමය” ලෙස සම්මානයට පාත්‍රව, මේ වසරේ පැවැති සම්මාන උළෙලේදී […]

Image-02-LBN-1.jpg

1min150
ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා ලෙස පසුගිය දශක නවයක දිගු කාල පරිච්ඡේදය පුරා රන් ලොව රජ කිරුළු පැළදූ රාජා ජුවලර්ස් විසින් සිය නවතම ආභරණ පෙළ ඉදිරිපත් කිරීම සඳහා පින්තැන්න Oud ඔයිල් පෞද්ගලික සමාගම සමඟ පූර්ණ කාලීන හවුල්කාරීත්වයකට පසුගියදා  අත්සන් තබන ලදී. උසස් ගණයේ ස්වභාවික Oud සහ ද්‍රව රත්‍රං අන්තර්ගත ශ්‍රී ලංකාවේ සුවිශේෂී ස්වර්ණාභරණ පිළිබඳ උනන්දුවක් […]

Richwin-Investment-and-Credit.jpg

1min290
Richwin Investment and Credit පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී මූල්‍ය සේවා විශිෂ්ටතා සම්මානය දිනා ගත්තේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සම්පත් නිරෝෂණ චන්ද්‍රසිරි සහ අධ්‍යක්ෂ ආචාර්ය ශානුක ප්‍රදීප් වෙත සම්මානය පිරිනමන ලදී. එම සමාගම People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ වඩාත් නව්‍ය සමාගම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව