Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

JAAF-Logo.png

1min320
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසන පරිදි 2024 වසරේ ඇඟලුම් අපනයනය තුළින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 4.7කි. පෙර වසරට සාපේක්ෂව 5%කට ආසන්න වර්ධනයක් සනිටුහන් කරන එම ආදායම සඳහා මෙරට රෙදිපිළි ආනයනයද ඇතුළත් කළහොත් සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවා යනු ඇත. මේ තුළින් පෙන්නුම් කරන්නේ දේශීය හා ගෝලීය අභියෝගයන් මධ්‍යයේ […]

2-Sheshaya-with-award-LBN.jpg

1min350
මෘදු ටිෂූ කඩදාසි නිෂ්පාදනයේ මෙරට ප්‍රමුඛයාවන Flora Tissues සන්නාමය හිමි Pee Bee Management Services පුද්ගලික සමාගම, පසුගියදා පැවැති People’s Pinnacle Sri Lanka සම්මාන උළෙලේදී 2024 වසරේ “Best Hygienic Disposables Brand of the Year සම්මානයෙන් පිදුම් ලැබීමට සමත්විය. අඛණ්ඩව තෙවැනි වරටත් MUGP International විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල 2025 ජනවාරි 6 වැනිදා කොළඹ ටාජ් […]

SLIIT-Awards-Night-1-1-LBN-1.jpg

2min560
SLIIT විසින් තම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ අපරමිත කැපවීම සහ ඔවුන්ගේ දායකත්වය ඇතිව ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණ ඇගයීමට ලක් කරමින්, වාර්ෂිකව පවත්වනු ලබන SLIIT Awards Night 2024 සම්මාන රාත්‍රිය කොළඹ, Shangri-La හෝටලයේ දී පසුගියදා විචිත්‍රවත් අයුරින් සාර්ථකව පැවැත්විය. එම සම්මාන රාත්‍රියට සමගාමීව SLIIT හි වසර 25ක උසස් අධ්‍යාපන විශිෂ්ටත්වය කරා පැමිණි ජයග්‍රාහී ගමන් […]

Capping-ceremony-group-photo-1-LBN.jpg

1min360
නවලෝක හෙද විදුහලේ 2024 වසරේ උපාධි ප‍්‍රධානෝත්සවය පසුගියදා නවලෝක විශේෂඥ මධ්‍යස්ථානයේ ප‍්‍රධාන ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ. සෞඛ්‍ය සේවා වෘත්තිකයින් ලෙස ශ‍්‍රී ලාංකේය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට නවක හෙද හෙදියන් බිහි කිරීම සනිටුහන් කරමින් ඔවුන් වෙත නිල ලාංඡුන පැළ`දීමද මෙහිදී සිදු විය. මෙහිදී සෞඛ්‍ය සේවාව වෙනුවෙන් සිදුකරන සුවිශේෂී කැපවීම වෙනුවෙන් උපාධිය ලැබූ කණ්ඩායම් කිහිපයක් ඇගයීමට ලක් කිරීමද […]

eChannelling-SLIM-Image.jpg

1min250
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය සේවා පදනම වන eChannelling පසුගියදා පැවති 23 වන ‘SLIM Brand Excellence’ සම්මාන උළෙලේදී ‘වසරේ විශිෂ්ටතම මාර්ගගත සන්නාමය’ කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානය හිමිකර ගැනීමට සමත් විය. මෙම සම්මාන උළෙල 2024 දෙසැම්බර් 09 දින Monarch Imperial හෝටලයේදී පැවැත්විණි. සන්නාම ශක්තිය, වෙළඳපොළ සවිඥානිකත්වය සහ වසර පුරාම ඵලදායී වැඩසටහන් ක්‍රියාවට නැංවීම යනාදිය සම්බන්ධයෙන් සමාගම […]

Image-LBN-5.jpg

1min410
දේශීය වෙළඳපළ තුළ පොල් මිල ඉහළ යාමට ප්‍රධානම හේතුව ඉල්ලුමට සරිලන  සැපයුමක් වෙළඳපළ තුළ නොමැතිකමින් ඇතිවී ඇති පොල් හිඟය බව පැහැදිලි  කරුණකි. මෙයට පිළියම් ලෙස පොල් ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා පොල් වගාව ඉලක්ක කරගත් යහපත් කෘෂිකාර්මික ක්‍රම (Good Agricultural Practices/GAP) අනුගමනය කළ යුතුව ඇත. මෙහිදී ගස් අතර නියමිත පරතරය පවත්වාගැනීම, මනා හිරු එළිය, ඵල […]

DSC01140.jpg

1min430
කොකා-කෝලා විසින් සංවිධානය කරනු ලැබූ Coke Food Fest හි තවත් සුවිශේෂී අදියරක් පසුගියදා ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේදී නිමාවට පත් වූයේ 11,000ක් කොකා-කෝලා පාරිභෝගිකයින් වෙත අමතක නොවන අත්දැකීමක් උරුම කර දෙමිනි. Food Stalls, DJ Music සහ Fun Games වැනි විවිධ අවස්ථා තුළින් අසමසම අත්දැකීමක් තමන් සතු කර ගැනීම සඳහා ගාල්ල හා අවට සුවිසල් පිරිසක් Coke Food Fest […]

office-Beares.jpg

1min240
වසර 70කට පසු පළමුවරට සබරගමුවට බැඩ්මින්ටන් සංගමයක් පිහිටුවීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් ඒකාබද්ධ කරමින් සබරගමුව පළාත් බැඩ්මින්ටන් සංගමය පසුගියදා පිහිටුවනු ලැබූ අතර, එහි සභාපතිධුරයට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපතිවරයකු වන රොෂාන් ගුණවර්ධන මහතා පත්වී සිටී. දශක ගණනාවක් අක්‍රීය වී තිබීම හේතුවෙන් එම පළාතේ බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබිය […]

varangana.jpg

1min230
ජාතික බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ පළමු මට්ටමේ තරගාවලියක් ලෙස ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ වයඹ පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලබන වයඹ පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම ආරම්භ කර තිබේ. ලබන පෙබරවාරි මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා කුරුණෑගල, බෝයගනේ ශ්‍රී ලංකා යුද හමුදා පාබල රෙජිමේන්තු ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්විමට නියමිත […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව