Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

2I0A1020-LBN.jpg

1min270
දැයේ ගොවි ජනතාව ශක්තිමත් කරමින් පෙර අස්වනු සහ පසු අස්වනු නෙලීමේ ක්‍රියාවලීන් කාර්යක්ෂම කරන අති නවීන තාක්ෂණය මුසු කළ යන්ත්‍රෝපකරණ හා නවෝත්පාදන පෙළක් ඉදිරිපත් කරන බ්‍රවුන්ස් කෘෂි අංශය විසින් සිය නවතම ටැෆේ ඩයිනාට්‍රැක් ට්‍රැක්ටරය සහ බ්‍රවුන්ස් සුමෝ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී හඳුන්වාදෙන ලදී. ඒ සඳහා බ්‍රවුන්ස් සමූහය හා LOLC සමූහය […]

Image-02-LBN.jpeg

1min290
ශ්‍රී ලංකාවේ කාන්තා හා ළමා සෞඛ්‍යය සේවාවේ පුරෝගාමියා වන Ninewells රෝහල, එහි නවීනතම  Gastroenterology සහ Endoscopy සේවාව හඳුන්වා දෙයි.  Ninewells වෙතින් සපයන සේවාවන් පුළුල් කිරීමේ ගමන් මඟෙහි සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ආමාශික  සහ ආන්ත්‍රික රෝග හඳුනා ගනිමින්, රෝග විනිශ්චය හා චිකිත්සක විසඳුම් ලබා දෙමින් මෙහි සේවාවන් සමස්ත පවුලටම ලබා දෙයි. මෙම ඒකකය අන්තර්ජාතික මට්ටමේ ප්‍රතිකාර […]

Image-LBN-6.jpg

1min480
ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විශ්වසනීය ආයතනයක් වන Alumex PLC විසින්  ‘Capral Aluminium Urban Range’ පසුගියදා කොළඹදී එළිදක්වන ලදී. මෙම දියත් කිරීම ඔස්සේ ගෝලීය වශයෙන් ඉහළ පිළිගැනීමක් ලැබූ ඕස්ට්‍රේලියාවේ විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමයක් වන Capral නිෂ්පාදන මෙරට වෙළෙඳපලට හඳුන්වාදීම සනිටුහන් වේ.මෙම Capral සහ Alumex අතර උපාය මාර්ගික හවුල්කාරීත්වය මඟින් Capralහි සුවිශේෂී නිෂ්පාදනයන් දේශීයව නිෂ්පාදනය […]

IMG_6130-LBN.jpg

1min340
2025 ජනවාරි 21, කොළඹ: අධ්‍යාපන ක්ෂේත්‍රය හා කර්මාන්ත ක්ෂේත්‍රය අතර සහයෝගීත්වයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, වයඹ විශ්ව විද්‍යාලය සහ මැලිබන් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට 2025 ජනවාරි 07 දින එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී අත්සන් තැබිණි. මෙම අවස්ථාවට වයඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ, එම විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨයේ පීඨාධිපති […]

Dubai-Mall-Fountain-LBN.jpg

1min300
කොළඹ, ශ්‍රී ලංකාව, 29 ජනවාරි 2025 – ශීත සෘතුව ලෙස සැළකෙන ඉදිරි මාස දෙක තූලදී ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින් සඳහා එමිරේට්ස් ගුවන් සමාගම සුවිශේෂී දීමනාවක් නිවේදනය කර ඇත. ඩුබායි වෙත පැමිණීමට පෙබරවාරි 14 සිට මාර්තු 9 දක්වා කාලයේදී එමිරේට්ස් ගුවන් ටිකට්පත් මිලදී ගන්නා මගීන් ස්කයි වීව්ස් නිරීක්ෂණාගාරය සමඟ ස්කයි ග්ලාස් ස්ලයිඩ් සහ ෆවුන්ටන් බෝඩ්වෝක් යන […]

PLC-Tag-Awards-2-LBN.jpg

1min520
People’s Leasing & Finance PLC සමාගම පසුගියදා පැවති 59 වැනි TAGS සම්මාන උළෙලේදී (TAGS Awards 2024) ‘මූල්‍ය සමාගම්, ලීසිං සමාගම් සහ වෙනත් මූල්‍ය ආයතන (සමූහයේ සමස්ත වත්කම් වටිනාකම රු. බිලියන 75 ට වැඩි)’ කාණ්ඩයේ රිදී සම්මානය හිමිකර ගැනීමට සමත් විය. මෙම සම්මානය හිමි වූයේ 2023/24 මූල්‍ය වර්ෂය වෙනුවෙන් සමාගම විසින් “Great Partnerships” යන තේමාව යටතේ […]

IMAGE-2-LBN.jpg

1min230
2024 ශ්‍රී ලංකා සංචාරක සම්මාන උළෙලේදී NKAR සන්නාමය ප්‍රධාන සම්මාන තුනකින් පිදුම් ලැබීය. වසර 45ක ඉතිහාසයක් ඇති NKAR සන්නාමය මෙරට සංචාරක සේවා සපයන ආයතන අතර ප්‍රධාන සන්නාම 5 අතර රැදී සිටින  ප්‍රමුඛතම ආයතයකි. ආරම්භයේ පටන් මේ දක්වා සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා එම සමාගම ඉටු කර ඇති සේවය අගයමින් මෙම සම්මාන පිරිනැමිණි. සංචාරක ක්ෂේත්‍රයට සහ රටට […]

CBSL-2.jpg

1min310
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2025 ජනවාරි 28 වැනි දින පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8.00 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යෑමට තීරණය කළේය. වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. මැදිකාලීනව උද්ධමනය සියයට 5ක මට්ටමේ ඉලක්කය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව