Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

SIS-Outlets-8-9-and-10-LBN.jpg

1min170
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් දියත් කර ඇති අග්‍රගන්‍ය අලෙවිසැල් ආරම්භ කිරීමේ කර්තව්‍යය වේගවත් කරමින් දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී නවමු සංකල්පයකින් යුත් Shop-in-Shop (SIS) අලෙවිසැල් තුනක් විවෘත කර ඇත. ශ්‍රී ලංකාවේ විවෘත වන 8 වන, 9 වන, සහ 10 වන සියැට් SIS අලෙවිසැල් කොළඹ 7 ප්‍රදේශයේත්, කොළඹ නුවර පාරේ මිරිස්වත්ත […]

Ambalantota-Foundation-Stone-LBN.jpg

1min340
ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපළ නායකත්වය දරන සෙලින්කෝ ලයිෆ් සමාගම් හරිත මෙහෙයුම් ආකෘතිය ව්‍යාප්ත කරමින් ශ්‍රී ලංකාවේ දකුණු දිග හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට හි නව පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ලක් ඉදි කිරීම ආරම්භ කර ඇත. වෝඩ් අංක 02, තංගල්ල පාර, අම්බලන්තොට හි සමාගමට හිමි ඉඩමක නවතම ශාඛාව සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට සෙලින්කෝ ලයිෆ් හි සභාපති ආර්. රෙන්ගනාදන් මහතා, […]

Representative-Image-LBN.jpg

1min170
මෙම ව්‍යාපෘතිය මඟින් 6 GW පුනර්ජනනීය බලශක්තියක් නිපදවනු ඇත AESL ඇණවුම්වල වත්මන් සමස්ත එකතුව ඩොලර් බිලියන 6.5කි AESL විසින් මෙම ව්‍යාපෘතිය වසර 4.5කින් Boot (ඉදිකිරීම, හිමිකම, මෙහෙයුම් සහ මාරු කිරීම) යන පදනම මත අවසන් කෙරෙනු ඇත AESL වත්මන් සම්ප්‍රේෂණ රැහැන් 25,778 ckm සහ පරිවර්තන ධාරිතාව 84,186 MVA වනු ඇත අහමදාබාද්, 2025 ජනවාරි 21: Adani Energy […]

Image-02-LBN-3.jpg

1min410
ඕස්ට්‍රේලියාවේ Curtin විශ්වවිද්‍යාලය, ලෝක විශ්වවිද්‍යාල අධ්‍යයන ශ්‍රේණිගත කිරීම් (ARWU) අතරේ පළමු 1%ට අයත් විශ්වවිද්‍යාලයකි. ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් මෙරටදීම ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන Curtin University Colombo හි මීළඟ අධ්‍යයන වාරය සඳහා ලියාපදිංචි වීමට තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණි.     වෘත්තීය ප්‍රතීතනය (Professional Accreditations), අධ්‍යයන විශිෂ්ටත්වය, නවීන පහසුකම් සහ කර්මාන්ත […]

Roopa-Hala-bringing-SrI-Lankan-Cinema-to-your-Doorstep-LBN.jpg

1min360
සිංහල සිනමාව වෙනුවෙන්ම නිර්මාණය කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම OTT වේදිකාව වන ‘රූපහල’, සිය ප්‍රේක්ෂකයන් වෙත උසස් සිනමා රසවින්දනයක් ලබා දීමට සමත් වී ඇත. 2024 වසරේදී Evoke Digital Group විසින් ස්ථාපිත කරන ලද රූපහල, නිරන්තරයෙන් Netflix හා අනුරූපව ක්‍රියාත්මක වන අතර  ශ්‍රී ලංකේය සිනමා සහ ටෙලිනාට්‍ය අත්දැකීම ගෝලීය පරිශීලකයන් අතරට රැගෙන යන කදිම […]

Kedella-2025-LBN.jpg

1min290
පසුගිය දා BMICH හි පැවති ‘කැදැල්ල Living in Style’ ප්‍රදර්ශනයෙහි නිළ බැංකු සහකරු ලෙස කොමර්ෂල් බැංකුව ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි නිවාස ඉදිකරන්නන් සහ ගැනුම්කරුවන් ගේ අභිලාශ ඉදිරියට ගෙන යාම සඳහා සහය විය. කැදැල්ල ප්‍රදර්ශනයේ ලියාපදිංචි වූ නරඹන්නන් වෙනුවෙන් නිවාස ණය සඳහා ලබා දෙන සම්මත අනුපාතයන් 1.5%ක විශේෂ ගාස්තු අඩු කිරීමක් පිරිනමන බව බැංකුව පවසයි. මෙම ගනුදෙනුකරුවන්හට […]

The-Diva-Daathata-Diriyak-Matale-Program-Award-Winners-receiving-their-cash-prizes-LBN.jpeg

1min270
ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA , ‍‍Women in Management (WIM) ආයතනය සමග එක්ව දියත් කළ, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව නිපුණතා සංවර්ධන වැඩසටහන, වත්මන් අභියෝගාත්මක ආර්ථික පරිසරය තුළ  පවතින ව්‍යවසායකත්ව අභියෝග ජය ගැනීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ විශ්වාසය සමඟින් කාන්තාවන් සවිබල ගැන්වීමට […]

CoCT-4-LBN.jpg

1min340
Colours of Courage Trust, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුධ හමුදාව සමඟ එක්ව කරාපිටිය ට්‍රේල් පිළිකා රෝහල් ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා දින සමාරම්භක උත්සවයකින් අනතුරුව නැවත ආරම්භ කරන බව නිවේදනය කර ඇත. කරාපිටිය ශික්ෂණ රෝහලේ දැනට පවතින පිළිකා ඒකකයේ සහායක ඒකකයක් ලෙස ඉදිකිරීමට යෝජිත මහල් 10 කින් යුත් මෙම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව