Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-Evolution-Auto-LBN.jpg

1min260
ලෝකයේ පවතින දේශගුණික අර්බුදය වෙත අද වන විට තිරසාර ක්‍රියාවලීන් භාවිතය පිළිබඳව කර්මාන්ත, රජයන් සහ පුද්ගලයින් දැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ. විද්‍යුත් වාහන භාවිතය සඳහා යොමු වීම මෙම අර්බුදය සඳහා වන පරිවර්තනීය විසඳුම් අතරින් එකකි. පරිසරයට මුදා හැරෙන කාබන් ප්‍රමාණය අවම කිරීමටත් දේශගුණික විපර්යාස සාර්ථකව මැඩ පැවත්වීමටත් විද්‍යුත් වාහන අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකරයි.   […]

MASEDB1-LBN.jpg

1min380
වසරේ විශිෂ්ටතම අපනයනකරු සහ වසරේ විශිෂ්ටතම ශුද්ධ විදේශ විනිමය උපයන්නා ඇතුළු සම්මාන 7ක් දිනා ගනී තිරසාර අපනයන, නිෂ්පාදන විවිධාංගීකරණය සහ වෙළඳපල ව්‍යාප්තිය වෙනුවෙන් ඇගයීමට ලක් වෙයි ගෝලීය ඇඟලු‍ම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings 2023/24 වසර සඳහා වූ 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම අපනයනකරු ඇතුළු ඉහළම සම්මාන හතකින් පිදුම් ලැබීය- […]

1000148398.jpg

1min530
POS දෘඩාංග සහ මෘදුකාංග ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Retail IT පෞද්ගලික සමාගම සංවිධානය කළ Retail Technology Trends 2025 සමුළුව වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. සුපිරි වෙළෙඳසැල්, ආගන්තුක සත්කාර, රෙදිපිළි, පොත් අලෙවිසැල් වැනි ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන වෘත්තිකයෝ ඊට සහභාගී වූහ. ඔවුන්ට නවීන තාක්ෂණය මෙරට වෙළෙඳ ක්ෂේත්‍රයේ උන්නතියට දායක වන ආකාරය පිළිබඳව පුළුල් දැනුමක් ලැබිණි. POS තාක්ෂණය පිළිබඳ […]

Phoenix-LBN.jpg

1min480
මෙරට ගෘහ භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Phoenix Industries සමාගමේ නවතම නිෂ්පාදන පෙළ ජනවාරි 23 කොළඹ පෝට් සිටි පරිශ්‍රයේදී එළිදක්වන ලදී. ගුණාත්මකභාවය, නවීනත්වය, නිර්මාණශීලීත්වය යන අංශවලට ප්‍රමුඛත්වය දෙමින් විවේක ගැනීම, අසුන් ගැනීම, ගබඩා කිරීම වැනි බහුවිධ අවශ්‍යතා සැපිරිය හැකි ලෙස මෙම භාණ්ඩ නිපදවා තිබේ.     විවේකයෙන් කාලය ගත කිරීමට භාවිත කළ හැකි Nap Foldable […]

Image-3-Kala-pola-LBN.jpg

1min530
කලා නිර්මාණයන්ගේ විශිෂ්ටත්වය පිළිඹිබු කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ, එහි 32වන ප්‍රදර්ශනය 2025, පෙබරවාරි 16, ඉරිදා දින, කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන් පාත්) දී පැවැත්වීමට නියමිතය. විවිධත්වයෙන් හා නිර්මාණශීලීබවින් පරිපූර්ණ අද්විතීය කලාත්මක නිර්මාණයන්ගෙන් යුත් මෙම වසරේ කලා පොළ, දේශීය දෘෂ්‍ය කලාව ප්‍රවර්ධනය කිරීමේ වසර තිහකට වැඩි මෙහෙවර විදහා දක්වමින් […]

Image-01-1.jpg

1min400
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2025 වසරේදී ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ඉදිරි දැක්ම පිළිබඳව සාකච්ඡා කිරීමට ඉහළ පෙළේ සේවාදායකයින්, ව්‍යාපාරිකයින්, විවිධ ක්ෂේත්‍රවල කීර්තිමත් පුද්ගලයින් සහ පාර්ශවකරුවන් සඳහා පසුගියදා විශේෂ සංසදයක් පැවැත්වීය. මෙම අවස්ථාවට මෙරට ඉහළ පෙළේ ආර්ථික හා මෝටර් රථ කර්මාන්තයට අදාල ප්‍රතිපත්ති පිළිබඳ විද්වතුන් සහභාගී විය. ඔවුන් මෝටර් […]

Capture.jpg

1min390
2025 ජනවාරි 23, කොළඹ: ශ්‍රී ලකාවේ බිස්කට් නිෂ්පාදනයේ පුරෝගාමියෙ මෙන්ම වසර 60 කට අධික උරුමයක් හිමි මැලිබන් සමූහයේ කෘෂිකාර්මික අංශය වන මැලිබන් ඩේරි ඇන්ඩ් ඇග්‍රි ප්‍රඩක්ට්ස් (පුද්.) සමාගම [Maliban Dairy and Agri Products (Pvt) Limited] සමාගම, මොණරාගල දිස්ත්‍රික්කයේ කොටියාගල ඇතිමලේ ප්‍රදේශයේ පවත්වාගෙන යන අඹ වගාව සඳහා GLOBAL G.A.P (Good Agricultural Practices) සහතිකකරණය හිමිකර ගැනීමට සමත් […]

Sri-Lankanization-Image-LBN.jpeg

1min430
HUTCH සමාගම Trainocate සමග එක් වී ‘Srilankanization’ නම් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙහි අරමුණ වන්නේ රටේ ඩිජිටල් ආර්ථිකයට වැදගත් වන දැනුම හා පුහුණුව ශ්‍රී ලාංකිකයන් වෙත ලබා දීමය. මේ යටතේ මෙරට සිසුන්, ව්‍යවසායකයන්, වෘත්තිකයන්, ගුරුවරුන් සහ පුහුණුකරුවන් ඇතුළුව මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට, Microsoft, AWS, Google Cloud සහ Cisco වැනි ලොව ප්‍රධාන පෙළේ […]

DFCC.jpg

1min430
DFCC බැංකුව මෙරට ඩිජිටල් බැංකුකරණ සේවාවන්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පෙරළිකාරී DFCC ONE ජංගම යෙදුම හඳුන්වා දී තිබේ. මෙය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් හඳුනා ගනිමින් ඔවුන්ට උපරිම පහසුවක් හා ආරක්ෂාවක් හිමි වන නවෝත්පාදන හඳුන්වා දීම සඳහා බැංකුව දරන නිරන්තර උත්සාහයට මනා සාක්ෂියකි. ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකු සේවාවන්හි පුරෝගාමියෙකු වශයෙන්, වර්තමානයේ මෙන්ම අනාගතයේ අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට තම ජංගම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව