Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

HP-Lubricants-launch-LBN.jpg

1min310
ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළඳපළ සැළකිය යුතු ලෙස ශක්තිමත් කරමින් ඉන්දියාවේ ප්‍රමුඛපෙළේ තෙල් දැවැන්තයින් අතර සිටින සීමාසහිත හින්දුස්ථාන් පෙට්‍රෝලියම් කෝපරේෂන් (HCPL) හි සමාගමක් වන HP ලුබ්රිකන්ට්ස් සී වර්ල්ඩ් ලංකා (පුද්ගලික) සමාගම සමඟ සහයෝගීතාවයෙන් දේශීය වෙළඳපළට ප්‍රවේශ වී ඇත. මෙරට අත්‍යවශ්‍ය වන අංශයක් තුළ ශ්‍රී ලංකා – ඉන්දියා වෙළඳ සබඳතා ඉදිරියට ගෙන යන මෙම විශේෂ එළිදැක්වීම, […]

Boxing-Image-LBN.jpg

1min410
97 වැනි ජාතික බොක්සිං ශූරතා වලිය පසුගියදා  අතිසාර්ථක ලෙස පැවැත්විණි. මෙය ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩා ක්ෂේත්‍රය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකි වේ. ශ්‍රී ලංකා බොක්සිං සංගමය සමග එක්ව සංවිධානය කරන ලද මෙම ඓතිහාසික තරගාවලිය ප්‍රථම වරට එළිමහන් ස්ථානයක, එනම් කොළඹ ගාලු මුවදොර පිටියේදී පවත්වන ලද අතර, එය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් […]

Sea-me-Image-LBN.jpg

1min510
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL විසින්, සිංගප්පූරුවේ සිට මැදපෙරදිග කලාපයේ ස්ථාන රැසක් සම්බන්ධ කරමින් කිලෝමීටර් 21,700 ක දිගින් යුත් SEA-ME-WE 6 මුහුදු සංඥා පද්ධතිය (Under Sea Cable) ශ්‍රී ලංකාව සමග සම්බන්ධ කිරීම පසුගියදා මාතර ප්‍රදේශයේදී සාර්ථකව සිදු කරන ලදී. ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම කේබල් […]

FS-18-Grand-Draw-LBN.jpg

1min250
සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සංවිධානය කරන දැවැන්ත ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින් ලෙස තේරී පත් වූ සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට 2025 වර්ෂයේදී සංචාරක අපේක්ෂාවන් සැබෑවක් බවට පත් වී ඇත. ෆැමිලි සවාරි 18 වන සංස්කරණයේ මහා දිනුම් ඇදීමේදී රක්ෂණ ඔප්පු හිමි පවුල් පහක් චීනය වෙත සියලු වියදම් සහිත සංචාරයක් දිනා ගත් අතර තවත් පවුල් 10ක් […]

Badminton.jpg

1min190
ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විශාලතම ලෝක බැඩ්මින්ටන් සම්මේලන තරගාවලියක් සංවිධාන කිරීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය කටයුතු යොදා තිබේ. HUNDRED  ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා 2025 නමින් මෙම තරගාවලිය පෙබරවාරි මස 25 වැනිදා සිට මාර්තු මස 2 වැනිදා දක්වා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර, ඊට බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 667 දෙනකු සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. රටවල් 28කින් […]

Hon-PM-together-with-key-partners-of-the-OneRegistry-initiative-LBN.jpg

1min510
රජය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක් වී තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කරගැනීමේ උත්සාහය වේගවත් කිරීම සඳහා පුරෝගාමී ‘One Registry’ වැඩසටහන හඳුන්වා දෙයි. 2025 පෙබරවාරි 10, කොළඹ: ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක් වී ‘Transforming Local Administrative Data Collection Systems for SDG Acceleration’ නමින් ඒකාබද්ධ වැඩසටහනක් දියත් කර තිබේ. මෙය […]

1-SS-Pasikudah-Destination-Dining-LBN.jpg

1min620
එළඹෙන ආදරවන්තයින්ගේ දිනයේදී තම ආදරවන්තිය හෝ ආදරවන්තයා සමඟ සුන්දර නිවාඩුවක් ගතකිරීමට සැලසුම කරන ඔබ වෙනුවෙන්ම විශේෂ වට්ටම් රැසක් සමඟින් නැගෙනහිර වෙරළ තීරයේ සුන්දරත්වය අත්විඳ ගැනීමේ අවස්ථාව Sun Siyam Pasikudah හෝටලය පිරිනමයි. ශ්‍රී ලංකාවේ අතිශය සුන්දර වෙරළ තීරයක පිහිටි Sun Siyam Pasikudah හෝටලය, රෝමාන්තිකබව මෙන්ම සුඛෝපභෝගීත්වය පිරුණු අමතක නොවන අත්දැකීමක් ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් සමීප කිරීමට පියවර […]

Image-1-LBN-1.jpg

1min340
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම සිය ගුවන් ගමන් පුළුල් කරමින් කොළඹ සහ බංග්ලාදේශයේ ඩකා නුවර අතර සතිපතා නව ගුවන් ගමන් දෙකක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. ඒ අනුව මීට පෙර සතියකට තෙවතාවක් ක්‍රියාත්මක වූ ගුවන් කාලසටහන වැඩිදියුණු කරමින් සතිපතා ගුවන් වාර පහක් ක්‍රියාත්මක වන අතර, ඒ තුළින් ගුවන් මගීන්ට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව