Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

ComBank-Digital-Transact-Win-promo-LBN.jpg

1min1210
ශ්‍රී ලංකාවේ බහුලවම භාවිතා වන ඩිජිටල් බැංකු වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ හරහා 2025 වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා ගණුදෙනු කරන පරිශීලකයින්ට තායිලන්තයට ගුවන් ටිකට්පත් දිනා ගැනීමේ අනගි අවස්ථාවක් හිමි වනු ඇත. කොමර්ෂල් බැංකුව විසින් සෑම මසකම ගුවන් ටිකට්පත් දෙකක් බැගින් පිරිනමනුයේ එම මාසය තුළ කොම්බෑන්ක් ඩිජිටල් හරහා ගණුදෙනු හයක් හෝ ඊට වැඩි ගණනක් සිදු කරන ලද […]

Image-2-LBN-1.jpg

1min660
රසවත් ආහාර පාන, පැමිණ සිටින්නන් කුල්මත් කරන මියුරු සංගීතය සහ හිතේ හැටියට කෝකා-කෝලා රස විඳීමට අවස්ථාව සලසා දෙමින් 2025 වසරේ පළමු Coke Kottu Beat Party පසුගියදා හික්කඩුව මහජන ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි- මෙහි විශේෂත්වය වූයේ එදින ඇදහැලුණු මහ වැසි මධ්‍යයේ වුවද 54,000කට අධික වාර්තාගත ජන ගංගාවක් මෙයට පැමිණ සිටීමයි- මියුරු සංගීතය හා නර්තනයන් මුසුවූ මේ […]

Image-1.jpg

1min260
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ 21 වැනි මහ සභා රැස්වීම පසුගියදා කොළඹදී පැවැත්විණ. එහිදී එම සංගමයේ සභාපතිවරයා ලෙස නැවතත් තේරී පත් වූ සයිෆුදීන් ජැෆර්ජී මහතා පසුගිය වසර තුළ සංගමය විසින් හිමි කර ගනු ලැබූ ජයග්‍රහණ මෙන්ම මෙරට ඇඟලුම් හා රෙදිපිළි කර්මාන්තයේ අනාගත අභියෝගවලට මුහුණ දීම පිළිබඳව අදහස් දක්වන ලදී.     “මෙම සුවිශේෂී කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් […]

DEP_4160-LBN.jpg

1min370
HNB Investment Bank (Pvt) Ltd ලෙස ප්‍රතිසන්නාමකරණය වෙයි ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව Acuity Partners (පුද්) සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සාර්ථකව අත්පත් කරගත් බව නිවේදනය කර ඇත. මෙම අත්පත් කරගැනීමත් සමඟින්, එම සමාගම HNB Investment Bank (Pvt) Ltd ලෙස ප්‍රතිසන්නාමකරණය කර ඇති අතර එමඟින් ශ්‍රී ලංකාවේ ආයෝජන බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් […]

Photo-Caption-03-1-LBN.jpg

1min230
මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය (Markspen Group) අභිමානයෙන් යුතුව 2025 ජනවාරි මස 24,25,26 තෙදින තුළ මුත්‍රවේලි ක්‍රීඩාංගනයේ දී පැවති 15වන යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය සදහා සහභාගී විය. ප්‍රදර්ශනය අතිසාර්ථකව අවසන් වූ අතර, එයට 73,000 කට අධික පිරිසක් සහභාගී විය. මාර්ක්ස්පෙන් ලේබල්ස් (පුද්ගලික) සමාගම සහ මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම , මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය යටතේ පවතින කැපීපෙනෙන සමාගම් ද්විත්වයකි. […]

IMAGE-2.jpg

1min370
2025 පෙබරවාරි 06, කොළඹ: දේශගුණික වශයෙන් සුහුරු නව්‍ය විසඳුම් හරහා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ දැවෙන අභියෝගවලට මුහුණ දීම සඳහා පුද්ගලික අංශයේ, රජයේ, සිවිල් සමාජයේ සහ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ ප්‍රධාන පාර්ශ්වකරුවන් එක්රැස් කරමින්, දේශගුණ සුහුරු කෘෂිකර්මාන්තයක් උදෙසා රාජ්‍ය-පෞද්ගලික-මහජන සංසදය කොළඹදී රැස්විය. දේශගුණ සුහුරු කෘෂිකර්මාන්තයේ පෞද්ගලික අංශයේ සහභාගීත්වයට ඇති බාධක ජය ගැනීම අරමුණු කරගනිමින් පරිසර අමාත්‍යාංශය සහ […]

Image-01-LBN.jpg

1min340
මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ආයතනයක් වන Asiri Academy of Health Sciences (AAHS) සහ මැලේසියාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන සන්වේ විශ්වවිද්‍යාලය මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩඉමක් සලකුණු කරමින් ශ්‍රී ලංකාවේ සන්වේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම සඳහා වන පළමු අදියර සඳහා අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තබනු ලැබීය.     සන්වේ සමූහයේ සභාපති සහ නිර්මාතෘ මෙන්ම සන්වේ විශ්වවිද්‍යාලයේ […]

Image-1-LBN.jpg

1min920
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ජාතික රෝහල ‘මෙහෙවර අභිමන්’ ආයතනික සමාජ වගකීම් (CSR) වැඩසටහනේ උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස Medicare 2025 සමඟ අත්වැල් බැඳගෙන තිබේ. වසර ගණනක සිට පැවත එන මෙම සහයෝගීතාවය, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවන්හි ගුණත්වය ඉහළ නැංවීමත් සැමට දයානුකම්පිත සේවාවක් සැපයීමත් අරමුණු කරයි. ශ්‍රී ලංකා ජාතික රෝහල, සුවසේවා ප්‍රදර්ශනය ආරම්භයේ සිට […]

IMAGE-01-19-LBN.jpg

1min330
සිනමන් හොටෙල්ස් ඇන්ඞ් රිසෝට්ස්, ශ‍්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සහ ශ‍්‍රී ලංකා ගුවන් සේවය විසින් දියත් කළ ජාතික මෙහෙවරකි. ශ‍්‍රී ලංකා සම්මන්ත‍්‍රණ තානාපති වැඩසටහන (SLCAP) දියත් කරමින් අද දින ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ සදහා ප‍්‍රධාන මධ්‍යස්ථානයක් බවට මෙරට පත් කිරීමේහිලා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේ ය. සිනමන් හොටෙල්ස් ඇන්ඞ් රිසෝට්ස්, ශ‍්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (SLCB) සහ ශ‍්‍රී ලංකන් ගුවන් […]

1-Cake-cutting-with-guests-and-staffs-LBN.jpg

1min500
තිරසරබව සහ සුඛෝපභෝගීත්වය එකට මුසුකරගත් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි Sun Siyam Pasikudah හෝටලය, මෙරට 77 වැනි නිදහස් දිනය සැමරීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පසුගියදා සංවිධානය කරතිබුණි. පෙබරවාරි 4 වැනිදාට යෙදුණු ජාතික නිදහස් දිනයේදී විශේෂයෙන්ම හෝටලයේ මූලිකත්වය යටතේ දිවයිනේ නැගෙනහිර කලාපයේ නොඉඳුල් මුහුදු තීරයත්, විවිධ ආහාරපාන රටා සහ සංස්කෘතික අත්දැකීම් පිරිනමමින් ලබාදෙන සංචාරක පුනර්ජීවනය ඉස්මතු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව