Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

AI-Agents-Image.jpg

1min490
මොහොතක් සිතන්න, ඔබ කාර්යබහුල සඳුදාවක වැඩට පැමිණ, දිනයේ ඔබට සම්පූර්ණ කිරීමට තිබෙන වැඩකටයුතු ගොන්න දෙස බලයි.  මෙම වැඩ කටයුතු ගොන්න කොතැනින් පටන් ගන්නදැයි ඔබ සිතයි. නමුත් අද කාලයේ ඔබට අවශ්‍ය ලිපි සාරාංශගත කිරීමත්, දත්ත විශ්ලේෂණය කිරීමත් AI Agent කෙනෙකු වෙත පවරා, එම කටයුත්ත ක්ෂණයකින් නිමවන තෙක් ඔබේ කෝපි කෝප්පය රසවිඳින්නටත් ඔබට හැකියාව තිබේ. ඉන්පසුව, ඔබේ […]

Image-6-LBN-1.jpg

2min680
Samsung Sri Lanka, ස්මාර්ට් ජංගම දුරකතන ලෝලීන්ගේ සිහින සැබෑ කරමින් AI තාක්ෂණයෙන් බලගැන්වුණු Galaxy S25 Ultra, Galaxy S25+ සහ Galaxy S25 නිෂ්පාදන පෙල පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. විවිධ විශේෂාංගයන් සඳහා AI තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව ඇති මෙම නවතම Galaxy S25 නිෂ්පාදන පෙල සන්නිවේදනයේ විශිෂ්ටත්වය නව මානයකට ගෙන යනු ඇත්තේ පරිශීලකයන් වෙත මෙතෙක් […]

Elite-Visa-Signature-Debit-Card.jpg

1min370
කොමර්ෂල් බැංකුවෙන් ප්‍රභූ ගනුදෙනුකරුවන් සඳහා ම වෙන් වූ නව සේවාවන් සහ පහසුවක් අත්විඳීමට සලස්වමින් කොම්බෑන්ක් Visa Signature Elite ඩෙබිට් කාඩ්පත හඳුන්වා දී ඇත. කොළඹ 7, ආර්. ජී. සේනානායක මාවතේ (ග්‍රෙගරි පාර), අංක 7, දරන ස්ථානයෙහි පිහිටි බැංකුවේ එලීට් බැංකු ශාඛාව ප්‍රතිසංස්කරණය කිරීමට සමගාමීව එළිදැක්වූ වීසා සිග්නේචර් එලීට් ඩෙබිට් කාඩ්පත කොමර්ෂල් බැංකුවේ ගෝල්ඩ් ඩෙබිට් කාඩ්පත් හිමියන්ට […]

AEO-Tier-I-certification-LBN.jpg

1min150
ඉහළ මට්ටමේ නෛතික හා මෙහෙයුම් අනුකූලතාව සමඟින් ශක්තිමත් සැපයුම් දාම ආරක්ෂාව අගයමින් ශ්‍රී ලංකා රේගුව විසින් සියැට් කැලණි හෝල්ඩිංග්ස් වෙත බලයලත් ආර්ථික ක්‍රියාකරු (AEO) Tier-I තත්ත්වය පිරිනමා ඇත. ශ්‍රී ලංකාවේ රබර් ටයර් අපනයනය කරන සැළකිය යුතු සමාගමක් ලෙස, ජාත්‍යන්තරව පිළිගත් AEO සහතිකය හිමි වීම මගින් ගෝලීය හවුල්කරුවන් හා බලධාරීන් සමඟ ව්‍යාපාර කටයුතු කිරීම වඩාත් පහසු […]

Image-01-Prime-Residencies-unveils-‘JAdore-Negombo-at-Hotel-Road-as-Sri-Lankas-newest-luxury-beachfront-serviced-apartments-LBN.jpg

1min350
Prime Residencies PLC, මෙරට සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘති ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ‘J’Adore Negombo’ ව්‍යාපෘතිය දියත් කර තිබේ. මීගමුව හෝටල් මාවතේ වෙරළට මුහුණ ලා ඉදි වන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙරළ තීරයක් වන මීගමුව වෙරළ තීරය අභියස සුඛෝපභෝගී ජීවන අත්දැකීමට නව අරුතක් ලබාදෙනු නිසැක ය. ආකර්ෂණීයත්වයෙන් අනූන සහ පහසුකම් රැසකින් සමන්විත ප්‍රදේශයක් ලෙස සැලකෙන […]

Platform-Daddy.jpg

1min370
මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Platform Daddy පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටම උපායමාර්ගික ඩිජිටල් අලෙවිකරණ සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙලේදී හිටපු කතානායක කරු ජයසූරිය මහතා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි නිර්මාල් දනන්සූරිය මහතා වෙත සම්මානය පිරිනමන ලදී. Platform Daddy සමාගම ඉල්ලුම ඉහළ නැංවීම, ආයෝජනයට සරිලන ප්‍රතිලාභ ලැබීම, වර්ධනය වේගවත් කිරීම […]

IMAGE-1-1.jpg

1min270
ශාක පදනම් කර ගත් මෙරට පළමු ප්‍රෝටීන් ආහාර නිෂ්පාදකයා වන Vegolicious අධි ප්‍රෝටීන් බහු ධාන්‍ය නූඩ්ල්ස් සහ අධි ප්‍රෝටීන් බහු ධාන්‍ය කුකීස් නමින් සිය නවතම නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දෙයි. පෝෂණය, රසය සහ තිරසාරත්වය ප්‍රමුඛ කර සළකන එම සමාගම සමබර පෝෂණයක් ගෙනෙන රසයෙන් සහ ගුණයෙන් සපිරි විකල්ප ආහාර නිපදවයි. බහු ධාන්‍ය නූඩ්ල්ස් සාමාන්‍ය නූඩ්ල්ස් වෙනුවට පරිභෝජනය […]

American-Plastics.jpg

1min290
ඇමෙරිකන් ප්ලාස්ටික්ස් පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් ගෘහ භාණ්ඩ නිෂ්පාදන සහ බෙදා හැරීමේ සමාගම ලෙස සම්මාන දිනා ගත්තේය. සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. එම සමාගම 2024 ජූනි මස පැවැත්වුණු ගුණාත්මකභාවය සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සමුළුවේදී තත්ත්ව පාලනය පිළිබඳ රන් සම්මානයකුත්, 2024 නොවැම්බර් මස පැවැත්වුණු තත්ත්ව පාලනය පිළිබඳ […]

SLTS-Samurdhi-Agreement-Exchange-ii-1-LBN.jpg

1min200
මෙරට ප්‍රමුඛ පෙළේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමාගමක් වන Sri Lanka Telecom Services Limited (SLT-SERVICES) සමාගම, සමෘද්ධි බැංකුවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම සඳහා එම බැංකුව සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම හවුල්කාරීත්වයේ එක් පියවරක් වශයෙන්, SLT-SERVICES සමාගම විසින් සම්පූර්ණයෙන්ම දේශීයව නිර්මාණය කරන ලද “FinOps” නම් ඩිජිටල් ‘Core Banking’ මෘදුකාංගය හඳුන්වා දෙන ලදි. මෙමගින් […]

Avanthi-Colombage.jpeg

1min340
සංචාරකයින් භෞතික වෙළඳසැල් තුළ වැඩි වශයෙන් ඩෙබිට් කාඩ් භාවිතා කිරීම කාඩ්පත් මඟින් සිදුකල වියදම් වැඩි වීමට හේතු වී ඇත. දේශීය පාරිභෝගිකයින්ගේ හර වියදම් 45% කින් වර්ධනය වූ අතර දේශසීමා හර වියදම් 30% කින් පමණ වර්ධනය විය. 2023 වසරේ නිවාඩු සමය තුළ, දේශීය කාඩ්පත් හිමියන් සිදුකල වියදම් 35% කට වඩා වැඩිවීම සඳහා  සම්බන්ධතා රහිත ගෙවීම් (contactless […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව