ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 16, 2025
Dearo Investment පෞද්ගලික සමාගම People`s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ සේවා ස්ථාන සංවර්ධන විශිෂ්ටතා සම්මානය, විශිෂ්ටම පාරිභෝගික සේවා සපයන්නාට හිමි සම්මානය, විශිෂ්ටම සමූහ මූල්‍ය සමාගමට හිමි සම්මානය සහ විශිෂ්ටම ව්‍යවසාය මූල්‍ය සමාගමට හිමි සම්මානය යන සම්මාන හතරෙන් පිදුම් ලැබීය. නවීන තාක්ෂණය සහ ඩිජිටල්කරණය සමග ඉදිරියට යන Dearo Investment සමාගම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන ලෙස සැකසූ පෞද්ගලික […]












