Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Capture-1.jpg

1min90
Wardena Venture Holdings සමාගමට අනුබද්ධ MEGAKEM Engineering පෞද්ගලික සමාගම හඳුන්වා දෙන MEGAPROOF HI-BUILD ඉලාස්ටෝමරික් Waterproofing ආලේපනය පසු ගිය දා BMICHහිදී වෙළෙඳපොළට නිකුත් කරන ලදී. ඉදි කිරීම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් වන එය මෙරට නිෂ්පාදනය කළ HI-BUILD කාණ්ඩයට අයත් පළමු Waterproofing ආලේපනය වේ. බ්‍රිතාන්‍ය තාක්ෂණය අනුව මෙරටදී නිෂ්පාදනය කරන MEGAPROOF HI-BUILD වර්තමාන වෙළෙඳපොළ තුළ පවතින ඉහළම […]

Capture.jpg

1min100
ශ්‍රී ලංකාවේ දැවැන්තම දේපළ වෙළඳාම් සමාගම වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ 7 වැනි ශාඛාව පසුගියදා කළුතරදී විවෘත කරන ලදි. මෙම ශාඛාව අංක 270, ප්‍රධාන පාර, කළුතර දකුණ යන ස්ථානයේ පිහිටා තිබේ. මෙය තිස් වසරක උරුමයක් සමඟින් විශ්වාසය, ප්‍රගතිය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් කැප වී සිටින ප්‍රයිම් සමූහයේ ඉදිරි ගමනේ නවතම පියවරයි. ප්‍රයිම් නවතම ශාඛාව, කළුතර සහ තදාසන්න […]

DFCC-LBN.jpg

1min50
තෙදිනක් පුරා පැවති තරගාවලිය අවසානයේ කායා දළුවත්ත සමස්ත ශූරතාව දිනා ගනී DFCC බැංකුවේ පූර්ණ අනුග්‍රහය ඇතිව පැවති Faldo Junior Series ශ්‍රී ලංකා ගොල්ෆ් තරගාවලිය, ජනවාරි 6 සිට 8 දක්වා කොළඹ රෝයල් ගොල්ෆ් සමාජ (RCGC) පරිශ්‍රයේදී සාර්ථකව නිමාවට පත් වූ අතර එහිදී කායා දළුවත්ත, තරගාවලියේ සමස්ත ශූරිය ලෙස කිරුළු පැළඳුවාය. හය වතාවක් මේජර් ශූරතාව දිනූ ශ්‍රීමත් […]

Image-TikTok-to-bring-FIFA-World-Cup-2026-closer-to-fans-as-FIFAs-first-Preferred-Platform-LBN.png

1min180
අතිශය ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok, FIFA සමඟ වන ගෝලීය ගිවිසුමකට අනුව 2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩා ලෝලීන් වෙත ගෙන යාමට කටයුතු කර ඇත. ඒ තුලින් ලෝක කුසලානයේ රසමුසු තැන් සමඟින් උද්වේගකර ක්‍රීඩාවේ චමත්කාරය ක්‍රීඩා ලෝලීන් වෙත ගෙන යාමට TikTok සමත් වනු ඇත්තේ පාපන්දු ලෝලීන් වෙත නවමු අත්දැකීමක් එක් කරමිනි. 2026 වසර […]

HNB-LBN-1.jpg

1min60
දශක ගණනාවක් පුරාවට පවත්වා ගෙන ආ කීර්ති නාමය, ස්ථාවර ඉහළ කාර්යසාධනය සහ බැංකු ක්ෂේත්‍රය තුළ පෙන්නුම් කර ඇති විශිෂ්ට නායකත්වය ඇගයීමට ලක් කරමින් හැටන් නැෂනල් බැංකුව පසුගියදා Superbrand සම්මානයෙන් පිදුම් ලැබීය. සන්නාමයේ ශක්තිය පිළිබඳව ස්වාධීන ඇගයීම් ක්‍රියාවලියකින් පසුව ගෝලීය Superbrands සංවිධානය විසින් ශ්‍රී ලංකාවේදී මෙම සන්නාමය ලබා දුන්නේය. මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන […]

CRP_7438-1-LBN.jpg

1min180
-සාමාන්‍ය රක්ෂණ අලෙවි විශිෂ්ටත්වය සඳහා ගෝලීය මිණුම් ලකුණක්- මූල්‍ය ශක්ති ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් හිමි වන A+ මූල්‍ය ශක්ති (A + Fitch Rating) සම්මානය හිමි, ශ්‍රී ලංකාවේ එකම සාමාන්‍ය රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් (SLICGL) සමාගම විසින්, වාර්ෂිකව පවත්වනු ලැබූ 2වන General Insurance Pinnacle Achiever (GIPA) සම්මාන උළෙල ඉන්දුනීසියාවේදී සාඩම්බරව පවත්වනු ලැබීය. එම […]

Sinhala-Moose-LBN.jpg

1min60
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරු වන Moose Clothing සමාගම එළැඹෙන 2026 ICC Men’s T20 ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය අභිමානවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් එළිදැක්වීය. මීට සමගාමීව, ක්‍රීඩා ලෝලීන්ට තම ආදරණීය ජාතික කණ්ඩායම සමඟ පෙර නොවූවිරූ සමීප සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට ඉඩහසර සලසමින්, මෙරට ප්‍රථම වරට හඳුන්වා දෙන ‘Moose Fans […]

Russels-LBN-1.jpg

1min60
Russel’s පෞද්ගලික සමාගම විසින් 2025 දෙසැම්බර් මාසය තුළ සුවිශේෂ කර්යසාධනයක් පෙන්නුම් කළ කාර්ය මණ්ඩල සාමාජිකයන් අගයන ලදී. සමාගමේ විවිධ අංශ නියෝජනය කරන කාර්ය මණ්ඩල සාමාජිකයන් සතු කැපවීම, වෘත්තීමයභාවය සහ අඛණ්ඩ විශිෂ්ටත්වය කෙරෙහි මෙහිදී සුවිශේෂ අවධානයක් යොමු විය. එම අවස්ථාවේදී කට්ලරි භාරකරු ලෙස සේවය කරන වසන්ති පෙරේරා ඇගැයීමට ලක් වූයේ උසස් සේවා ප්‍රමිති පවත්වා ගෙන යාමට […]

Superbrand-status-2026-LBN.jpg

1min100
සියවසකට අධික කාලයක නායකත්වය සහ මිලියන ගණනකගේ නොසැලෙන විශ්වාසය යළිත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව Superbrand සම්මානය ලබා ඇත. තම ගනුදෙනුකරුවන්ට, කොටස් හිමියන්ට සහ මෙරට ආර්ථිකයට කොමර්ෂල් බැංකු සන්නාමය ලබා දී ඇති තිරසර ප්‍රගතිය සහ කල් පවතින වටිනාකම අනුමත කිරීමක් වන මෙම පිළිගැනීම මගින් පිළිබිඹු වන්නේ ජාතියේ ප්‍රමුඛතම බැංකු සන්නාමය ලෙස තම ස්ථානය තහවුරු කරමින්, කොමර්ෂල් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව