Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

A-LBN.jpg

1min350
Finagle Lanka පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2024 සම්මාන උළෙලේදී බේකරි කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා දැක්වූ කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන්  විශිෂ්ටම කර්මාන්ත සන්නාමය ලෙස (මහා පරිමාණ – ආහාර පාන කර්මාන්තය) ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මානය සහ විශිෂ්ටම ආයතනික පර්යේෂණ හා සංවර්ධන ඒකකය සඳහා වන ලෝකඩ සම්මානය දිනා ගත්තේය. ඒ තුළින් […]

B.jpg

1min380
Dearo Investment Ltd සිය පාරිභෝගිකයන්ට රක්ෂණාවරණ පිරිනැමීමට සඳහා සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹේ. මේ හරහා Dearo Investment සමඟ ගනුදෙනු කරන සෑම පාරිභෝගිකයෙකුටම රක්ෂණාවරණයක් ලැබෙනු ඇත. පාරිභෝගිකයන්ගේ යහපත සඳහා Dearo Investment සතු කැපවීම මේ තුළින් යළි තහවුරු වේ. ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට Dearo Investment ප්‍රධාන විධායක නිලධාරී හා කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රසන්න සංජීව, ප්‍රධාන […]

Asia-Green-Solutions.jpg

1min220
Asia Green Solutions පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka සම්මාන උළෙලේදී Water Treatment Solution Provider of the Year සම්මානය දිනා ගත්තේය. Asia Green Solutions ආයතනය කර්මාන්ත ක්ෂේත්‍රයේ පවතින හරිත ඉංජිනේරු අවශ්‍යතා සඳහා තිරසාර සහ නව්‍ය විසඳුම් සපයයි. Water Treatment Solutions, Energy Environmental Solutions, Environmental Engineering Solutions පිළිබඳ විශේෂඥතාවක් සහිත එම සමාගමේ පළපුරුදු සහ දක්ෂ කාර්ය මණ්ඩලයෙන් […]

Keshara-Lime-LBN.jpg

1min300
Keshara Lime Industries (පෞද්ගලික) සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2024 සම්මාන උළෙලේදී ඛනිජ සහ කැණීම් ආශ්‍රිත කර්මාන්ත අංශයේ (මහා පරිමාණ) විශිෂ්ටම කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ජීවමාල් ජයවර්ධන මහතා වෙත සම්මානය පිරිනමන ලදී. සිය ගම් ප්‍රදේශයේ සුලභ ස්වාභාවික සම්පතක් වූ ඩොලමයිට් පිළිබඳව මහනුවර කින්ග්ස්වුඩ් විද්‍යාලයේ […]

Royal-Asset-Holdings-LBN.jpg

1min410
මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන Royal Asset Holdings පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී වසරේ නැඟී එන රන් ණය සේවා සපයන්නා ලෙසද People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ නැඟී එන සමාගම ලෙසද සම්මාන ලැබුවේය. 2021දී ආරම්භ වූ Royal Asset Holdings සමාගම පෞද්ගලික සහ ව්‍යාපාරික අවශ්‍යතා රැසක් සඳහා අවශ්‍ය මූල්‍ය සේවා සපයන්නෙකු […]

023cd8bb-c29c-489a-b1df-7dd383df1253-LBN.jpg

1min240
රාමසාන් සමය එළඹීමත් සමග අවන්හල් බොහොමයක් ඒ වෙනුවෙන්ම ප්‍රණීත ආහාරපාන හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. එහෙත් ඒවා පාරිභෝගිකයන් අපේක්ෂා කරන තරමට රසයෙන් සහ ප්‍රමිතියෙන් යුක්තද? Indian Affair සම්බන්ධයෙන් නම් එම ප්‍රශ්නයට පිළිතුර ‘ඔවු, සැබවින්ම’ යන්නයි. Indian Affair විසින් මේ වනවිට රාමසාන් සහ ඉෆ්තාර් වෙනුවෙන් ප්‍රණීත ආහාරපාන එකතුවක් හඳුන්වා දී තිබේ. රාමසාන් සම්ප්‍රදායෙන් ආභාසය ලබමින් උසස්ම […]

Pita-Rata-Waasi-2025-LBN.jpg

1min750
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට සති කිහිපයක් තිබෙන නමුත් කොමර්ෂල් බැංකුවේ ‘පිටරට වාසි’ ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කිරීමත් සමඟ විදේශ මුදල් ප්‍රේෂණ ලබාගන්නා ගණුදෙනුකරුවන්ට උත්සව සමය කළින් උදාවි ඇත. පෙබරවාරි 15 වැනි දා සිට කොමර්ෂල් බැංකුවේ RemitPlus හරහා විදේශ මුදල් ප්‍රේෂණ ලබාගන්නා එක් ගණුදෙනුකරුවකුට සෑම දිනකම රුපියල් 50,000 බැගින් පිරිනමනු ලබයි. එම ජයග්‍රහණ මාලාව 2025 […]

Image-2-SSP-Womens-Day-cake-LBN.jpeg

1min240
Sun Siyam Pasikudah හෝටලය තම කාර්යමණ්ඩල සාමාජිකාවන්ට බුහුමන් දක්වමින් පසුගිය මාර්තු 08වැනිදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය උත්කර්ෂවත් අයුරින් සැමරීමට එක්විය. කාන්තා දිනය වෙනුවෙන් විශේෂ කේක් නිර්මාණයක් ද සකස්කර තිබුණු අතර, වෙනත් විශේෂ වැඩසටහන් කිහිපයක් ද සංවිධානයකර තිබුණි. එහිදී මෙරට සංචාරක කර්මාන්තය තුළ කාන්තා නියෝජනය වැඩිකිරීම වෙනුවෙන් හෝටලය මගින් ලබාදෙන දායකත්වය ගැන විශේෂයෙන් ඉස්මතු කෙරුණි.   […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව