Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

DIMO-Healthcare-Image-LBN.jpg

1min340
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Electrophysiology (EP) පද්ධතියක් ක්‍රියාත්මක කළ ඩර්ඩන්ස් රෝහල සිය EP පද්ධතිය DIMO Healthcare හරහා නවතම  Abbott WorkMate Claris 2D පද්ධතියකට  වැඩි දියුණු කිරීමට කටයුතු කර තිබේ. මේ තුළින් අක්‍රමවත් හෘද රිද්මයන් පහසුවෙන් හඳුනාගනිමින් ඒ සඳහා සුදුසු කඩිනම් ප්‍රතිකාර ලබාදීම සඳහා මනා සහයක් මෙම WorkMate Claris 2D පද්ධතිය ඔස්සේ ලබාදෙයි. මෙම අති නවීන […]

Kishore-Reddy.jpg

1min330
ආයෝජන ව්‍යාපෘති ලංකාවෙන් පිටවීම හේතුවෙන් ඇතිවන සංවර්ධන ගැටළු කිෂෝර් රෙඩ්ඩි විසිනි වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ සැලකිය යුතු පසුබෑමකට මුහුණ පෑමට සිදු වූ හේතුවක් වූයේ ප්‍රධාන යටිතල පහසුකම් සහ ආයෝජන ව්‍යාපෘති කිහිපයක්ම ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යාමයි. ඊට දිය හැකි ආසන්නතම හා වඩාත් කණගාටුදායක උදාහරණය වන්නේ Adani Green විසින් සිදු කිරීමට නියමිතව තිබූ ඇමරිකානු […]

Load-Max-Pro-launch-LBN.jpg

1min200
මෙරට විශාල මෙන්ම සැහැල්ලු ට්‍රක් රථ ටයර් වෙළඳපල තුළ සියැට් සන්නාමයේ නායකත්වය ශක්තිමත් කරමින් සියැට් කැලණි හොල්ඩිංග්ස් විසින් ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පිරිවැය හා කාර්යසාධන ගතිකත්වය පරිවර්තනය කළ හැකි නවීනතම ටයර් තාක්ෂණය එළිදක්වා තිබේ. සියැට් ‘Load Max Pro’ පෙළ එළිදැක්වීම තුළින් බයස්-ප්ලයි ටයර් ප්‍රමාණයන් තුනක් වෙළඳපලට හඳුන්වා දී ඇති අතර එමඟින් භාණ්ඩ ප්‍රවාහනය කරන්නන් […]

image-02-LBN.jpg

1min490
Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar වෙතින් බලශක්ති අවශ්‍යතාවයන් බලගැන්වීම උදෙසා නොකඩවා බලශක්තිය ලබා ගත හැකි ජංගම බලශක්ති පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. Bluetti වෙළඳ සන්නාමය යටතේ එන මෙම නවතම ජංගම බලශක්ති පද්ධතිය ශ්‍රී ලංකාවේ බෙදාහැරීමේ තනි අයිතිය Hayleys Solar සතු වේ. එසේම ධාරිතාවයන් 3කින් යුත් මෙම පද්ධතිය (300W,1000W,2400W) දැන් දිවයින […]

SLT-MOBITEL-and-Sri-Lanka-Railways-LBN.jpg

1min580
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමග එක් වී, මෙරට විශ්‍රාමිකයන්ට SLT-MOBITEL සතු අතිනවීන විද්‍යුත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය වන mTicketing සේවාව හරහා දුම්රිය බලපත්‍ර (‘වොරන්ට්’) ලබාගැනීමේ අවස්ථාව සලසා දී තිබේ. විශ්‍රාමික ජනතාවට වඩාත් පහසුවෙන් තම ගමනාගමන අවශ්‍යතා සපුරාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙය සිදුකරන […]

Executive-Chairman-Mr-R.-Renganathan-and-Managing-Director-CEO-Mr-Thushara-Ranasinghe-LBN.jpg

1min300
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ සිය අඛණ්ඩ ආධිපත්‍යය යලි තහවුරු කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම 2024 දී රුපියල් බිලියන 37.14 ක දළ ලිඛිත වාරික ආදායමක් සහ රුපියල් බිලියන 65.54 ක මුළු ආදායමක් වාර්තා කර ඇති අතර එයින් සමාගමේ අඛණ්ඩ වෙළඳපොළ නායකත්වයේ 21 වන වසර සනිටුහන් කර ඇත. 2024 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන මාස […]

JSR62336-LBN.jpg

1min320
ශ්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරීවරන්ගේ සංගමය (ACCA) විසින් පසුගියදා සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකා තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේ දී බැංකු කාණ්ඩයේ අනුශුරතාවය හිමි කර ගැනීමට සම්පත් බැංකුව සමත් විය. මෙම සම්මාන උළෙල කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී පැවැත්වුණු අතර, සම්පත් බැංකුවට හිමි වූ මෙකී ජයග්‍රහණයත් සමගින් විනිවිදභාවය, වගවීම මෙන්ම තිරසාර ව්‍යාපාරික භාවිතයන් සම්බන්ධයෙන් බැංකුවේ අඛණ්ඩ කැපවීම […]

IMAGE-2-LBN.jpg

1min240
මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනයට අනුබද්ධ ව්‍යාපාර පාසල පසුගියදා විවෘත විය. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතාගේ නායකත්වය යටතේ එය දියත් කරන ලදී. අනාගත ව්‍යාපාර වෘත්තිකයන් අතර ව්‍යවසායකත්වය, ගෝලීය නිපුණතා ප්‍රවර්ධනය තුළින් ව්‍යාපාර සහ සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ධනාත්මක විප්ලවයක් ඇති කිරීම මෙම […]

Image-01-LBN-1.jpg

1min300
පසුගියදා පැවති වාර්ෂික SLIM ජාතික විකුණුම් සම්මාන 2024 හිදී හැටන් නැෂනල් බැංකුව ගෞරවනීය සම්මාන හතක් තමන් සතු කරගනිමින් බැංකු අංශයේ සිය විශිෂ්ටත්වය නැවත වරක් පෙන්නුම් කළේය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව පවත්වනු ලබන ජාතික විකිණුම් සම්මාන උළෙල යනු ශ්‍රී ලංකාවේ සියළුම ව්‍යාපාර ක්ෂේත්‍රවල විකිණුම් වෘත්තිකයින්ගේ සාර්ථකත්වය ඇගයීමට ලක් කරන ප්‍රධානතම සම්මාන උළෙලකි.   […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව