Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

JEEP-PR-IMAGE-LBN.jpg

1min400
මෙරට වැඩි අවධානයක් යොමු නොවුණු ජාතික වනෝද්‍යාන කිහිපයක්ම ගැඹුරින් ගවේෂණය කිරීමේ අවස්ථාව උදා කරමින්  The Jeep Club of Sri Lanka (JCSL) විසින් සංවිධානය කරන ලද ‘Odyssey Through the Wild’ වාර්ෂික ගවේෂණ චාරිකාව පසුගියදා ඉතා සාර්ථක ලෙස නිමාවට පත්විය. ඒ සඳහා JCSL සාමාජිකයන් ඇතුළු ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් රැසක් සහභාගී වූහ. කිලෝමීටර් 1,000ට අධික දිගු දුරක් ආවරණය […]

Image-01-LBN-2.jpg

1min760
ඌන භාවිතයක් සහිත භෝග; ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ ඊළඟ පියවර නූතන ශ්‍රී ලාංකිකයන්ගේ මුතුන් මිත්තන් පරිසරය සමඟ සුහදව ජිවත් වූ අතර ඒ බව ඉතිහාසගත වාර්තාව මැනවින් දක්වා තිබේ. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය තවමත් එම පැරණි අවශේෂයන්ගෙන් පිරී තිබෙන අතර වැඩි වශයෙන් ග්‍රාමීය ප්‍රජාව ඒවාට උරුමකම් කියයි. මෙම මුතුන් මිත්තන් වරෙක ආහාර සොයමින් වනාන්තර කරා ගමන් කළ […]

Image-LBN-3.jpg

1min1190
ශ්‍රී ලංකාවේ තො‍රතුරු තාක්ෂණ හා විද්‍යුත් උපකරණ නිෂ්පාදන කර්මාන්තය තුළ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම සහ එකම දේශීය පරිගණක නිෂ්පාදකයා වන EWIS Colombo සමාගම, ප්‍රථමවරට දේශීයව නිෂ්පාදනය කළ ලැප්ටොප් පරිගණක තොගයක් සිම්බාබ්වේ වෙත සාර්ථකව අපනයනය කර ඇත. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් වන මෙ‍මගින්, තොරතුරු තාක්ෂණ දෘඩාංග නිෂ්පාදනයේ නැගී එන බලවේගයක් […]

British-Council-4-LBN.jpg

1min310
British Council විසින් HSBC සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව ක්‍රියාවට නංවන ලද ‘English Communication Skills for Remote Delivery Project (ECSRD) 2025’ පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. ඒ වෙනුවෙන් 2025 පෙබරවාරි 24 දින විශේෂ සම්මාන උළෙලක්ද පවත්වන ලදි. මෙම සම්මාන උළෙලට ගුරුවරුන් හා උපදේශකවරුන් 300 කට අධික පිරිසක් සහභාගී වූ අතර, ප්‍රාදේශීය ඉංග්‍රීසි භාෂා සහය මධ්‍යස්ථාන […]

DIMO-Image-LBN.jpg

1min370
ඉන්දියාවේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයෙකු සහ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රයේ  පුරෝගාමියෙකු වන Tata Motors, එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා සහ වසර 85කට අධික කාලයක් තුළ සිට මෙරට මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය දරන DIMO සමාගම සමඟ එක්ව සිය නවතම Tata මගී මෝටර් රථ පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන ලදී. මෙම අවස්ථාවේදී Tata Motors හි පුළුල් ලෙස සාර්ථකත්වයට […]

kaspersky.jpg

1min370
පසුගියදා නිකුත් වූ නවතම Kaspersky ආරක්ෂක වාර්තාවට අනුව 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාරමය මූල්‍ය ගනුදෙනු ඉලක්ක කරගත් සයිබර් ප්‍රහාර සිදුවීම් 9,218ක් වාර්තා වී තිබේ. ව්‍යාපාරවල සංවේදී මූල්‍ය තොරතුරු සොරකම් කිරීමේ අරමුණින් සිදුවන අන්තර්ජාල අපරාධවල ශීඝ්‍ර ඉහළ යාමක් මේ හරහා පෙන්නුම් කෙරේ. විවිධ මූල්‍ය ආයතනවල වෙස් ගත් සාවද්‍ය දැනුම්දීම් පදනම් කරගත් මෙවැනි මූල්‍ය තොරතුරු සොරකම් කිරීමේ […]

IIHS-LBN.jpg

1min280
වසර 23කට අධික කාලයක් පුරා මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) මෙරට මෙන්ම දකුණු ආසියානු කළාපයේම සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවයක් කරමින් එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාල වර්ගීකරණයේ 07 වැනි ස්ථානයේ ඇති Surrey විශ්ව විද්‍යාලය සමඟ එක් වේ. මේ හරහා හෙද සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන්ට මෙන්ම ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු […]

Untitled-design-3-LBN.jpg

1min490
වන සම්පත තුළ ඇති චමත්කාරය ඔබ වෙත විවර කර දෙමින් ලෝක ප්‍රකට වන ජීවී ඡායාරූප ශිල්පී හා සංරක්ෂණවේදී සමඟ Paul Goldstein සුවිශේෂී වැඩසටහනක් එළඹෙන අප්‍රේල් 06 වන දින Cinnamon Life හිදී පැවැත්වේ. ‘අභියෝගාත්මක ඡායාරූපකරණය’ ලෙස නම් කළ එම සුවිශේෂී අවස්ථාව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා Cinnamon Life හිදී පැවැත්විණ. ඔබට ස්වභාවික පරිසරයේ සුන්දරත්වය සැමරීමේ […]

MAIN-IMAGE-LBN-1.jpg

1min420
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම විසින් ලෝක කාන්තා දිනය පසුගියදා ඉතා අභිමානවත් ලෙස සමරන ලදී. ආයතනයේ සේවයේ නිරත වන කාන්තාවන්ට ත්‍යාග පිරිනමමින් ඔවුන් මෙල්වා ආයතනයේ අභිවෘද්ධියට දක්වන දායකත්වය අගය කිරීම එහිදී  සිදු විය. මෙල්වා සමාගම සිය මෙහෙයුම් හා නිෂ්පාදන ක්‍රියාවලියේදී කාන්තාවන් දක්වන දායකත්වය සෑම විටම අගය කරයි. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට විශේෂයෙන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව