Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

A-LBN.jpg

1min90
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන Melwa සමාගම දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ස්වාභාවික ආපදාවලින් විපතට පත් වූ පාසල් දරුවන් සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සහ පාසල් උපකරණ බෙදා දී තිබේ. මධ්‍යම, ඌව, උතුරු මැද, සබරගමුව, වයඹ, සහ නැගෙනහිර ඇතුළු පළාත් රැසක ජීවත් වන පවුල් විශාල සංඛ්‍යාවක් දිත්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් විය. එවැනි […]

MD-COO-Sin-LBN.jpg

1min120
වසර 60 කට අධික ප්‍රෞඩ ඉතිහාසයක් හිමි මෙරට වඩාත් විශ්වසනීයම බැංකු නොවන මුල්‍ය ආයතනයක්වන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, පසුගිය වසරේ දෙසැම්බර් මාසයවන විට සිය ශාඛා ජාලය 90 ක් දක්වා පුළුල් කිරීමට සමත් විය. මුල්‍ය සේවා සඳහා මෙරට ජනතාවට ඇති ප්‍රවේශය, පාරිභෝගික පහසුව සහ ප්‍රජා සවිබල ගැන්වීම සඳහා එම සමාගම දක්වන කැපවීම මෙමගින් මනාව […]

Image-01-NeptuneTeam-LBN.jpg

1min220
Varun Beverages Lanka (Pvt) Ltd සමාගම Cleantech Pvt Ltd Recyclers හා Neptune Recyclers සමඟ මූලික හවුල් සබඳතා ස්ථාපිත කරමින්, ශ්‍රී ලංකාවේ PET ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ රට පුරා විශාල පරිමාණ චක්‍රීය ආර්ථිකයක දියුණුව ඉක්මවා ගෙන යාමට දායක වෙයි. Cleantech Pvt Ltd Recyclers සමඟ ක්‍රියාත්මක වන මෙම හවුල්කාරිත්වය තුළින්, Varun Beverages Lanka සමාගම යන්ත්‍රෝපකරණ […]

01-Image-LBN-1.jpg

1min160
ශ්‍රී ලංකාවේ කාන්තා සනීපාරක්ෂාව සම්බන්ධ ප්‍රමුඛ සන්නාමයක් වන Fems පසුගියදා වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේදී ඔසප් සෞඛ්‍යය තේමාකොටගත් විශේෂ බිතු සිතුවම් නිර්මාණයක් විවෘත කළේය. මෙය විවෘත කරන ලද්දේ ඔසප් සෞඛ්‍යය පිළිබඳ කතිකාව සාමාන්‍ය දෙයක් බවට පත් කරමින් රටේ තරුණ පරපුර සවිබල ගැන්වීමේ දීර්ඝකාලීන උත්සාහයක ඉදිරි පියවරක් වශයෙනි. ඔසප් වීම ජීවිතයේ ස්වාභාවික සංසිද්ධියක් වන නමුත් […]

Image-Largest-EV-Range-PR-Creative-LBN.jpg

1min200
 ශ්‍රී ලංකාවේ  විද්‍යුත් වාහන ගමනාගමනයෙහි ප්‍රමුඛයෙකු වන Evolution Auto, මෙරට විද්‍යුත් වාහන ක්ෂේත්‍රය තුළ සිය ස්ථාවරය යළිත් තහවුරු කර තිබේ. ශ්‍රී ලංකාවේ වෙළඳපොළේ ඇති පුළුල්තම සහ විවිධාංගීකරණයකින් යුත් විද්‍යුත් වාහන පෙළ සමඟින් 2026 වසරේ විද්‍යුත් වාහන ගමනාගමනයේ පෙරළිකාර වෙනසක් ඇති කිරීම සඳහා Evolution Auto පූර්ණ සූදානමකින් පසු වේ. සුඛෝපභෝගී, ප්‍රිමියම්, පවුලේ භාවිතය සඳහා වන වාහන, […]

HNB-logo.jpg

1min130
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම සඳහා හැටන් නැෂනල් බැංකුව විසින් ‘නැණ සවි මෙහෙවර’ නමින් ජාතික වැඩසටහනක් දියත් කර ඇත. මෙම වැඩසටහන යටතේ HNB විසින් එහි දීප ව්‍යාප්ත පාරිභෝගික ඒකක 250 කට වැඩි සංඛ්‍යාවක පරිත්‍යාග/එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත. මෙමගින් මෙම ව්‍යසනයෙන් මුළු රටේම අඩපණ වී ඇති අධ්‍යාපනය නැවත යථා […]

CMTA-LOGO-LBN.jpg

1min90
ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, දකුණු ආසියාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), භාවිතා කරන ලද වාහන ආනයනය කිරීමේ දී දැනට ලබා දෙන 15%ක ක්ෂයවීම් සහනය (depreciation) අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි. මෙම 15%ක ක්ෂයවීම් සහනය ලබා දීම සඳහා කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවත්, එමගින් රජයට විශාල බදු ආදායමක් […]

DSC_0670_first-NTLive-screening-and-father-of-Hiran-LBN.jpg

1min110
එක්සත් රාජධානියේ වඩාත් කීර්තිමත්ම නාට්‍ය නිෂ්පාදනයක ශ්‍රී ලාංකික නළුවෙකු ප්‍රධාන චරිතයක් නිරූපණය කරන නිර්මාණයක් බැවින්, මෙම ප්‍රදර්ශනය ඉතා වැදගත් අවස්ථාවක් සනිටුහන් කරයි.   කොළඹ, ශ්‍රී ලංකාව: බ්‍රිතාන්‍ය කවුන්සිලය සමඟ හවුල්කාරිත්වයෙන් Ceylon Theatres Limited විසින්, හිරාන් අබේසේකර රංගනයෙන් දායක වන, ආසියාවේ ප්‍රථම, National Theatre (NT) Live හි හැම්ලට් නාට්‍යය  ප්‍රදර්ශනය පවත්වන්නට කටයුතු යොදා ඇති බව සාඩම්බරයෙන් […]

UnionPay-Splendor-Plus-launch-LBN.jpg

1min270
පාරිභෝගික පහසුව වැඩි දියුණු කිරීම සහ ඔවුන්ට සුවිශේෂී වටිනාකමක් ලබා දීම වෙනුවෙන් සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් කොමර්ෂල් බැංකුව විසින් UnionPay SplendorPlus කාඩ්පත එළිදක්වා තිබේ. මෙම නවතම කාඩ්පත විශේෂයෙන් ම චීනයට ගමන් කරන ශ්‍රී ලාංකිකයින්ට, බාධාවකින් තොරව පිරිවැය-කාර්යක්ෂම වූ ගෙවීම් අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් ම නිර්මාණය වූවකි. UnionPay International (UPI) සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වය හරහා නිර්මාණය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව