ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 10, 2026
2026 පිරිමි T20 ලෝක කුසලානයේ නිල සිසිල් බීම සහකරුවා ලෙස කොකා-කෝලා සමාගම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලංකාව පුරා ප්‍රතිචක්‍රීයකරණය සහ ප්‍රජා වැඩසටහන් ක්‍රියාත්මක කළේය. මෙම වැඩසටහන කොකා-කෝලා හි ප්‍රධාන අවධානය යොමු වන ක්ෂේත්‍රවලින් එකක් වන ඇසුරුම්කරණයට සහාය වේ. සමාගම වඩාත් වගකීමෙන් ඇසුරුම් නිර්මාණය කිරීමට කටයුතු කරන අතර ප්‍රතිචක්‍රීයකරණය සඳහා භාවිතා කළ […]












