Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01-Huaweis-E-band-microwave-RTN-3800-wins-2026-iF-Design-Award-and-Red-Dot-Design-Award.png

1min90
Huawei හි E-band Microwave RTN 3800 තාක්ෂණික පද්ධතිය 2026 iF Design සහ Red Dot Design සම්මානයන්ගෙන් පිදුම් ලැබීය. E-band Microwave RTN 3800 පද්ධතියෙහි ඇති සැලසුම හා විශිෂ්ට ක්‍රියාකාරීත්වය හේතුවෙන් මෙම ජාත්‍යන්තර සම්මාන දිනා ගැනීමට ඊට හැකි විය. මෙහිදී විශේෂයේ විනිශ්චය මණ්ඩලයේ අවධානය යොමු වූයේ සන්නිවේදන කුළුණුවල පහසුවෙන් සවි කිරීමේ හැකියාව, 12.5 Gbps ක ඉහළ දත්ත […]

Capture-9.jpg

1min120
ඉවුම් පිහුම් සඳහා නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිත කිරීමට පෙර ආසියානු කලාපයේ බොහෝ රටවල ආහාර පිසීම සඳහා භාවිත කරනු ලැබුවේ මැටි පෝරණුවයි. වසර සිය ගණනක් පැරණි, සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම මැටි පෝරණුව තවමත් එම කලාපයන්හි ආහාර සංස්කෘතියේ ප්‍රධාන අංගයක් බවට පත්ව ඇත්තේ ආහාර රසවත්ව සකස් කර ගැනීමට එහි ඇති හැකියාව නිසාය. පසුගියදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වූ […]

Capture-8.jpg

1min60
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගම පසුගියදා සිය 45 වැනි සංවත්සරය අභිමානයෙන් සැමරීය. පසුගිය දශක හතර හමාරක කාලය තුළ එම සමාගම මූල්‍ය විශේෂඥභාවය ඔස්සේ පාරිභෝගික විශ්වාසය දිනාගනිමින් ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් ලබා දී තිබේ. මෙම සංවත්සරය, ශක්තිමත් සම්බන්ධතා සහ යහපත් ආයතනික පාලන […]

Capture-7.jpg

1min70
යුදීෂ්ත්‍රන් සහ රාජු රාධා ප්‍රමුඛත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ආයෝජන බැංකුවක් නැවත ගොඩනංවයි Asia Capital PLC සමාගම විසින් Fast Gain International Ltd වෙත ගෙවිය යුතුව තිබූ රුපියල් බිලියන 1.8ක ණය මුදලින් රුපියල් බිලියන 1.5ක ණය සහනයක් ලබා ගනිමින් සිය මූල්‍ය ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කර තිබේ.  සමාගමේ කොටස් හිමියන්ට අදාළ මූල්‍ය බර 83%කින් පමණ […]

Capture-6.jpg

1min130
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී. එල්. සී. (Janashakthi Finance PLC) සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස ඉවෝන් බ්‍රෝහියර් මහත්මිය පත් කර ඇත. 2026 අගෝස්තු 18 දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර තිබේ. ජනශක්ති ෆිනෑන්ස් සමාගම සිය වර්ධනය, මූල්‍ය කාර්යසාධනය සහ ආයතනික පරිවර්තනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සිටින […]

Capture-5.jpg

1min40
රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමී සන්නාමයක් මෙන්ම JXG (Janashakthi සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන Janashakthi Life, අඛණ්ඩව දෙවැනි වරටත් Janashakthi Life – ICA ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. ඉන්දියානු සංස්කෘතික සංගමය (Indian Cultural Association – ICA) මඟින් තුන්වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගය 2026 දෙසැම්බර් 13 වැනිදා කොළඹ ගාලු මුවදොර […]

Kings-Hospital-Photo-02-LBN.jpeg

1min60
Kings Hospital Colombo විසින් නවීනතම SSI Mantra 3.0 රොබෝ ශල්‍ය පද්ධතිය හඳුන්වා දී තිබේ. ඉතා කුඩා කැපුම් මඟින් සංකීර්ණ ශල්‍යකර්ම වැඩි නිරවද්‍යතාවයකින් සිදුකිරීමට මෙම තාක්ෂණය මඟින් හැකියාව ලබාදෙන අතර, ශ්‍රී ලාංකිකයන්ට උසස් වෛද්‍ය සත්කාර මෙරට තුළදීම ලබාගැනීමේ අවස්ථා තවදුරටත් පුළුල් කරයි. මෙම නව තාක්ෂණය මඟින් Kings රෝහලේ ශල්‍ය සත්කාර සේවාවන් ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට දායක […]

Image-5-LBN.jpeg

1min150
Hemas Consumer Brands හි ප්‍රමුඛතම රෙදි සේදුම් නිෂ්පාදන සන්නාමය වන Diva Fresh, වැඩි දියුණු කළ Stain Fighter Technology, Perfume Booster සහ ඇඳුම්වල පිරිසිදු හා දීප්තිමත් පෙනුම රැක ගැනීමට උපකාරී වන Optical Brightener Technology සහිත නවතම රෙදි සෝදන කුඩු වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ. මෙම නවීකරණය කරන ලද Diva Fresh නිෂ්පාදනය පාරිභෝගිකයන් අතරට ගෙන යාම සඳහා ‘Diva […]

Seylan-LBN.jpg

1min90
2026 අගෝස්තු XX, කොළඹ: සෙලාන් බැංකුව අධ්‍යාපනය තුළින් අනාගත පරපුර සවිබල ගැන්වීම සඳහා දරන දීර්ඝකාලීන ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් කරමින්, සිය 294 වැනි ‘පැහැසර’ පුස්තකාලය පසුගියදා නාරම්මල, මහරච්චිමුල්ල, ගල්ගමුව මහා විද්‍යාලයේදී විවෘත කළේය. මෙය සෙලාන් බැංකුවේ ප්‍රමුඛතම ප්‍රජා සත්කාර වැඩසටහනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ. මෙම අවස්ථාවට ගිරිඋල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එන්. […]

Capture-4.jpg

1min100
ශ්‍රී ලංකාවේ SWARAJ ට්‍රැක්ටර් සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO Agribusinesses, සිය සිව්වැනි වසරටත් ක්‍රියාත්මක කළ “SWARAJ පරපුර” වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් කළේය. “දොරින් දොරට ගෙවදින සබැඳියාව” යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනේ අරමුණ වූයේ එළඹෙන මහ කන්නය සඳහා ගොවීන් සහ ඔවුන්ගේ SWARAJ ට්‍රැක්ටර් සූදානම් කිරීම මෙන්ම, වඩාත් විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාවක් ලබාදීමයි. ජූලි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව