Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

USL-Image-2-LBN.jpg

1min280
යුනිලිවර් ශ්‍රී ලංකා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් දෙවන අදියරේ මූල්‍ය පහසුකම්  කාන්තා ක්ෂුද්‍ර ව්‍යවසායකයන් දස දෙනෙකු වෙත  පසුගියදා පිරිනමන ලදී.මෙය කාන්තා ව්‍යවසායකයන් වෙත මූල්‍ය හා ශක්‍යතා සහය  ලබා දීමේ පරමාර්ථයෙන්  2024 වසරේදී යුනිලිවර් සහ IDB විසින් අත්සන් තබන ලද වසර 3 ක අවබෝධතා ගිවිසුමේ තවත් එක් පියවරක් වේ. […]

Santosh-Menon-President-of-LIBA-LBN.jpeg

1min200
දශක ගණනාවක් පුරාවට බටහිර රටවල් විසින් මෙහෙයවනු ලැබූ ගෝලීය ආර්ථිකය තුළ සිය  බලය තහවුරු කිරීමට  දැන්  නැගෙනහිර රටවල් වෙත කාලය එළඹ තිබේ. වර්තමානයේ දී  ලෝකයේ වර්ධන කේන්ද්‍රස්ථානය  බවට පත්වීමට  ඉන්දියාව සූදානමින් සිටින අතර , මෙතෙක් බටහිර රටවල ග්‍රහණයේ පැවති  ලෝක ආර්ථික බලය, අසල්වැසි රටක් වෙත හුවමාරුවීමේ මෙම සුවිශේෂී අවස්ථාවේ දී ප්‍රතිලාභ රැසක් නෙලා ගැනීමේ අද්විතීය […]

The-Diva-Daathata-Diriyak-Anuradhapura-Program-Award-Winners-receiving-their-cash-prizes-LBN.jpg

1min190
ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA , ‍‍Women in Management (WIM) ආයතනය සමග එක්ව දියත් කළ, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව නිපුණතා සංවර්ධන වැඩසටහන හරහා ශ්‍රී ලංකාව පුරා සිටින කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමට කටයුතු කරනු ලබයි. උතුරු මැද පළාතේ අනුරාධපුරයේදී පැවැත්වූ ‘DIVA දෑතට […]

Mich-LBN.jpg

1min190
2025 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කර ගනිමින් තම ආයතනය සමඟ එක්ව කටයුතු කරන කාන්තාවන්ගේ කැපවීම අගය කරමින් Michelin Sri Lanka විසින් විශේෂ උත්සවයකදී කාන්තා කණ්ඩායම් සාමාජිකාවන් 150 දෙනෙකුට උපහාර පිරිනමන ලදී. මෙම උත්සවයේ ගෞරවණීය ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම දෘශ්‍යාබාධිත විලාසිතා නිර්මාණකාරිණී හා සමාගම් ප්‍රධානී ආශ්චර්යා පීරිස් ජයකොඩි මහත්මිය එක් විය. 2025 වසරේ […]

Image-LBN-2.jpeg

1min340
ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ ප්‍රථම වරට පැවැත්වෙන ආකාරයේ වැඩසටහනක් ලෙස ‘Blog It Symposium 2025’ අභිමානයෙන් යුතුව සංවිධානය කරනු ලැබුවේ තවත් කැපීපෙනෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. පොදු ජනතාවට විවෘතව පැවති මෙම අවස්ථාවට ප්‍රධාන දේශනය පැවැත්වූ අශෝක් ෆෙරී මෙන්ම ලාල් මැද්වත්තෙගෙදර, චිරන්ති රාජපක්ෂ, ධර්ම […]

01-Image-LBN-1.jpg

1min290
සංවත්සර ලාංඡනය සමග වසර පුරා පැවැත්වෙන සැමරුම් වැඩසටහන් මාලාවක් පිළිබඳ තොරතුරු එළි දක්වයි ශ්‍රී ලංකාවේ එක්  පැරණිතම මෙන්ම කීර්තිමත් ක්‍රීඩා සමාජයක් වන ටැමිල් යුනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය සිය 125 වැනි සංවත්සරය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ. ඒ වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් පසුගියදා පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.     එහිදී […]

HUTCH-SLIIT-MOU-signing-LBN-1.jpg

1min420
HUTCH සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය [Sri Lanka Institute of Information Technology (SLIIT)] අතර හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තබන ලදී. HUTCH විසින් ක්‍රියාවට නංවා ඇති Future Connect වැඩසටහන වෙනුවෙන් මෙම හවුල්කාරීත්වය ඇතිකරගන්නා ලදි. මේ යටතේ SLIIT ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට HUTCH ආයතනය මඟින් ව්‍යාපාර ක්ෂේත්‍රය පිළිබදව දැනුම බෙදාගැනීමේ සැසි මාලාවක් සහ HUTCH දත්ත එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන […]

Image-02-LBN-2.jpg

1min250
දේශය පෝෂණය කිරීමේ අරමුණ වෙනුවෙන් කවදත් ඇපකැප වූ සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML) ආයතනික සමාජ වගකීමට උර දෙමින්, දරුවන්ගේ අධ්‍යාපනය සහ පාරිසරික දැනුවත්භාවය උදෙසා වැදගත් මුල පිරීම් දෙකක් පසුගිය දා ආරම්භ කරනු ලැබීය. අධ්‍යාපනය යනු දීප්තිමත් අනාගතයක පදනම බවට විශ්වාස කරන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, ඒ වෙනුවෙන් ඔවුන්ගේ ආයතනික සමාජ වගකීම, ඉදිරි පරම්පරාවේ අධ්‍යාපන අවශ්‍යතා සහ පාරිසරික […]

Cards-2-PiCTURE-LBN-1.jpg

1min390
වෙළෙඳ සහකරුවන් 300කට අධික සංඛ්‍යාවක් වෙතින් 70%ක් දක්වා වට්ටම් සුවිශේෂී පොලී රහිත වාරික ගෙවීමේ සැලසුම් විශේෂ ත්‍යාගයක් දිනාගැනීමට අවස්ථාව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව උදා වන අලුත් අවුරුදු උත්සව සමය නිමිති කරගනිමින් සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත්හිමියන් වෙත සුවිශේෂී වට්ටම්, පහසු ගෙවීමේ සැලසුම් සහ ආකර්ෂණීය තෑගි දිනා ගැනීමට මෙවරත් අවස්ථාව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව