Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-Swadeshi-Khomba-Lemongrass-LBN.jpg

1min370
ශ්‍රී ලංකාවේ ශාකසාර පෞද්ගලික සත්කාරක අංශයේ ප්‍රමුඛතම සන්නාමය වන ස්වදේශී කොහොඹ විසින් පසුගිය දා නවතම නිෂ්පාදනයක් ලෙස ස්වදේශී කොහොඹ ලෙමන්ග්‍රාස් සබන් හඳුන්වා දෙන ලදී. ස්වභාවික කොහොඹ හා ලෙමන්ග්‍රාස් සාරයෙන් පරිපූර්ණ ස්වදේශී කොහොඹ ලෙමන්ග්‍රාස් සබන්, සුමුදු ලෙස විසබීජවලින් සම ආරක්ෂා කරමින් ශරීරයේ දහදිය දුගඳ නැති කර දිගු වේලාවක් පවතින ප්‍රබෝධමත් සුවඳක් ලබා දෙයි. ශරීරයේ දහදිය දුගඳ […]

gami-Pubudu-LBN.jpg

1min630
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් අතහිත දෙන මෙරට ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් 6 වන වටරත් පවත්වනු ලබන HNB ගැමි පුබුදුව අවුරුදු පොළ 2025 මෙවරත් අප්‍රේල් මස 5 සහ 6 යන දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් […]

Image-03-LBN.jpg

1min390
Curtin University Colombo විශ්වවිද්‍යාලයේ 2025 උපාධි ප්‍රදානෝත්සවය පසුගිය මාර්තු 08 දා Cinnamon Life පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණි. උසස් සාමාර්ථ සහිතව ඉහළම අධ්‍යයන විශිෂ්ටතා ලබාගත් සිසුන්ට සහ කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කළ ආදි විද්‍යාර්ථින් සඳහා විශේෂ ඇගයුම් පිරිනැමීමක් ද මෙහිදී සිදු විය. Curtin University Colombo සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා විසින් ආරම්භක දේශනය පවත්වමින් උත්සවය ආරම්භ කළ […]

Latest-AI-powered-radiology-equipment-supplied-by-Mediequipment-Limited-LBN.jpeg

1min170
නවලෝක හොස්පිටල්ස් පී එල් සී දකුණු ආසියාවේ ප‍්‍රථම AI  ම`ගින් ක‍්‍රියාත්මක MRI ස්කෑනරය හ`දුන්වාදීමත් සම`ග ප‍්‍රමුඛතම නවීන වෛද්‍ය උපකරණ සැපයුම්කරුවකු වන Mediequipment Limited ශ‍්‍රී ලාංකේය සෞඛ්‍ය ආරක්ෂණ ප‍්‍රමිතීන්හි නව මානයන් සනිටුහන් කිරීමට සමත්ව සිටියි. මෙම සුවිශේෂී සංධිස්ථානය ම`ගින් අවධාරණය කරනු ලබන්නේ මෙරට සෞඛ්‍ය සේවා සපයන්නන් නවීන හා රෝගීන් කේන්ද්‍ර කොටගත් තාක්ෂණයන්ගෙන් සවිමත් කරමින් රෝග විනිශ්චය […]

Image-LBN.jpg

1min190
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, කළුතර අල් මද්රාසතුල් බද්රියා හිදී ඉෆ්තාර් හමුවක් සංවිධානය කිරීමට පසුගියදා කටයුතු කළේය. එහිදී ශිෂ්‍යයන් 75 දෙනෙකුට ආසන්න පිරිසකට රාමදාන් උපවාස අවසන් කිරීමට අවස්ථාව ලැබිණි. මෙය සමාජයීය වගකීම්සහගත බව සහ ප්‍රජාවන්ගේ සුභසාධනය වෙනුවෙන් SLT-MOBITEL දක්වන කැපවීම තවදුරටත් තහවුරු කළ අවස්ථාවක් විය.     සාමූහික ප්‍රයත්නයන් මගින් ප්‍රජාවන් […]

Image-Prime-Group-unveils-innovative-Public-Private-collaboration-initiative-to-enhance-Government-service-excellence-LBN.jpg

1min250
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේපළ වෙළඳාම් සමූහ ව්‍යාපාරයක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය (Prime Group), මෙරට පළාත් පාලන ආයතන සහ පෞද්ගලික අංශය අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘රාජ්‍ය සේවා අභිමන්’ නමින් සුවිශේෂී මෙහෙවරක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය සමග එක්ව සැලසුම් කරන ලද මෙම වැඩසටහන යටතේ දිවයින පුරා වැඩමුළු මාලාවක් පැවැත්වෙනු ඇත. මෙම […]

ComBank-TradeLink-LBN.jpg

1min290
මෙරට පුද්ගලික අංශයේ ජාත්‍යන්තර වෙළඳාම සඳහා පහසුකම් සපයන විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව වෙතින් ශ්‍රී ලංකාවේ ආනයනකරුවන්ට හා අපනයනකරුවන්ට ඔවුන්ගේ සියලුම මූල්‍ය කටයුතු ඉටුකර ගැනීම සඳහා නවීන ඩිජිටල් සේවාවක් හඳුන්වා දී ඇත. ‘Combank TradeLink’ ඩිජිටල් සේවාව බාධාවකින් තොරව ක්‍රියාත්මක වන, පරිශීලකයින්ට පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි සැලසුම් කළ අතුරු මුහුණතකින් සමන්විත වන අතර එය වෙළඳ […]

Image-02-LBN-3.jpg

1min270
Siam City Cement (Lanka) සමාගම (INSEE සිමෙන්ති) පූර්ණ අනුබද්ධිත සමාගමක් වන INSEE Ecocycle Lanka (පුද්ගලික) සමාගම විසින් මෙහෙයවනු ලැබූ, තිරසරභාවය සඳහා සම්පත් කාර්යක්ෂමතාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව (ICRES 2025) පසුගියදා කොළඹ Cinnamon Life-City of Dreams හිදී අති සාර්ථක අයුරින් පවත්වනු ලැබූ අතර, මෙවර එහි තේමාව වූයේ “ඔරොත්තු දෙන අනාගතයක් සඳහා සම්පත් කාර්යක්ෂමතාව” (Resource Efficiency for a […]

FADNA-LBN.jpg

1min270
සෑම දෙනෙකුටම ගුණාත්මක සෞඛ්‍යය සේවයක් සහ ක්‍රියාකාරී නිරෝගී දිවියක් සඳහා අවශ්‍ය දැනුම සඳහා ප්‍රවේශය ලැබිය යුතු බව තම සමාජයීය වගකීම බවට පත් කර ගෙන සිටින  Fadna සමාගම එම වගකීම යථාර්තයක් බවට පත් කරමින් සිය 50 වැනි Fadna අරුණැල්ල සෞඛ්‍යය කඳවුර පසුගියදා පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයේදී පැවැත්විය. Fadna අරුණැල්ල සෞඛ්‍යය කඳවුර සෞඛ්‍යය සේවා, සෞඛ්‍යය පරීක්ෂණ […]

Celebrating-60-Years-of-Lakspray-LBN.jpeg

1min260
විශ්වාසය, උසස් තත්ත්වය හා පෝෂණය තුළින් පන්නරය ලැබූ සාර්ථකත්වයේ ගමනක් ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ ප්‍රමුඛතම සමාගමක් වන ලංකා මිල්ක් ෆුඩ්ස් [Lanka Milk Foods (CWE) PLC] සමාගමේ ලක්ස්ප්‍රේ සන්නාමයට පසුගියදා වසර 60 ක් සම්පූර්ණ විය. ලංකා මිල්ක් ෆුඩ්ස් යනු උසස්  තත්වය හා පෝෂණය සම්බන්ධයෙන් මෙරට කිරි කර්මාන්තයට ආදර්ශ රැසක් සැපයූ සමාගමකි. එහි ලක්ස්ප්‍රේ සන්නාමය මෙරට පරම්පරා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව