Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

im-07-LBN.jpeg

1min610
ලෝක අගාවුඩ් වංශකතාවට ස්වර්ණමය පරිච්ඡේදයක් එක් කල Pintanna Holdings (Pvt) Ltd  අද දින ඔවුන් ලද විශාලතම ජයග්‍රහණයක් ලෙස Unanduwa Prestige Oud  සුවඳ විලවුනය ලෝක වෙළඳපොලට  ඉතා  ආඩම්බරයෙන් ඉදිරිපත් කරන ලදී. මෙම විශිෂ්ට නිර්මාණය  සුවඳ විලවුන් ලෝකයට එක් වන්නේ  ශ්‍රී ලාංකීය Oud හි අසමසම සාරය ලෝක මට්ටමේ කලාත්මකත්වය සමඟ මුසු කරමින්  දේශීය විශිෂ්ටත්වය ලොවට විදහා දක්වන්නක් […]

2-LBN-1.jpeg

1min350
2025 මාර්තු 25, කොළඹ: ශ්‍රී ලාංකේය පාසල් ක්‍රිකට් වංශ කතාවේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින්, 91 වැනි ශාන්තුවරයින්ගේ සටන සහ 51 වැනි ශා.ජෝෂප්-ශා.පීතර සීමිත ඕවර තරගය පිළිබඳ නිළ මාධ්‍ය හමුව 2025 මාර්තු 25 වනදා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේදී පැවැත්විණි. ශා.ජෝෂප් සහ ශා.පීතර විදුහල්වල අදියුරු පියතුමන්ලා මෙන්ම, කණ්ඩායම් දෙකෙහි නායකයින් හා උප නායකයින් ද, […]

NILWALA-TEA-FACTORY-LBN.jpg

1min330
නිල්වලා තේ කර්මාන්තශාලා පෞද්ගලික සමාගම කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම පිරිවැටුම් සන්නාමය (මධ්‍යම පරිමාණ) ලෙස සම්මාන ලැබුවේය. එස්. ඩබ්ලිව්. දහනායක මහතා ඇරැඹූ නිල්වලා තේ කර්මාන්තශාලාව ආරම්භයේ සිට මේ දක්වා පවුලේ ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වේ. මේ වන විට දෙවන පරම්පරාව එහි නායකත්වය දරයි. ආයතනයේ […]

MAIN-IMAGE-LBN-2.jpg

1min260
Russel’s Wellness සමාගම කාණ්ඩ පහක් යටතේ ශරීර සෞඛ්‍යයට හිතකර සුවිශේෂ තේ වර්ග රැසක් හඳුන්වා දෙයි. මෙය හඳුන්වා දීම ලොව පුරා ශරීර සෞඛ්‍යය පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ට අද්විතීය අත්දැකීමක් වනු ඇත. තේ වර්ග හඳුන්වා දීම කොළඹ අමාරි හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස Richlife Dairies හා Shaw Wallace Ceylon සමාගම්වල අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක […]

SAL_6334-LBN.jpg

1min260
අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, නෙදර්ලන්තය, තායිලන්තය මෙන්ම අසල්වැසි ඉන්දියාව පවා ප්‍රතිජීවකවලින් තොර මාංශ නිෂ්පාදන සඳහා යොමුවෙමින් සිටිය ද, සියයට සියයක්ම ප්‍රතිජීවකවලින් තොර මාංශ නිෂ්පාදනය කරන්නේ ඉතාම අතළොස්සක් පමණි. ශ්‍රී ලංකාවේ නිව් ඇන්තනීස් සමූහය ද එම අතළොස්සට අයත් වීම විශේෂත්වයකි. සතුන්ට ලබාදෙන ආහාරවල පටන් අවසන් නිෂ්පාදනය දක්වා කිසිදු ප්‍රතිජීවක භාවිතයකින් තොරවීම යනු අලෙවිකරණ උපායමාර්ගයක් නොව, පාරිභෝගිකයින්ට […]

Manisha-Fernando-LBN.jpg

3min230
Union Bank as part of its transformation continues to evolve its digital first approach to providing enhanced customer experience. As part of its digital agenda the Bank recently unveiled several new features to its mobile banking platform UBgo. UBgo is designed to simplify and enhance the banking experience for customers  and transforms the way finances […]

MPI_0949-LBN.jpg

1min470
නව බලශක්ති වාහන (NEV) ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන BYD, ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ආනයනය කළ ප්‍රථම BYD මගී වාහන පෙළ බෙදාහැරීම පසුගියදා ආරම්භ කරනු ලැබීය. එහි බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන John Keells CG Auto (JKCG Auto) BYD හි නව බලශක්ති වාහන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයා වෙත හඳුන්වා දීමේ සමාරම්භය සනිටුහන් කරමින් විශේෂ […]

Samsung_LOGO-1.jpg

1min360
Samsung විසින් සුවිශේෂී AI තාක්ෂණය පදනම් කරගත් විශේෂාංග රැසකින් සමන්විත නවතම One UI 7 මෘදුකාංගය එළඹෙන අප්‍රේල් මාසයේදී නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. Galaxy AI සමඟින් හඳුන්වා දෙන මෙය පරිශීලකයින් හට තමන්ගේ අවශ්‍යතාවයන්ට මනාව ගැලපෙන අයුරින් තම ජංගම දුරකතනය customize කරගැනීමේ හැකියාව ද, ඉහළ කාර්යක්ෂමතාව හා තාක්ෂණික හැකියාවන් තුළින් එදිනෙදා වැඩකටයුතු වලදී සුවිසල් පහසුවක් මෙන්ම […]

Image-01-LBN-8.jpg

1min430
කොළඹට සහ ඉන් පිටතට ගුවන් ගමන් සඳහා නව ප්‍රමිතියක් ලබා දෙමින් එමිරේට්ස් ගුවන් සමාගමේ නවතම ගුවන් යානය වන එයාර්බස් A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. නවතම අභ්‍යන්තර අලංකරණයන්, කර්මාන්තයේ පෙරමුණ ගත් තාක්ෂණයන් හා නව්‍යෝත්පාදනයන්ගෙන් හෙබි එමිරේට්ස් හි A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම මගින් වසර 39ක් පුරාවට මෙම ගමනාන්තයට ගුවන් සේවා ක්‍රියාත්මක […]

Image-1.jpeg

1min330
Hemas Manufacturing සමාගමේ මෙහෙයුම් විශිෂ්ටත්වය සහ ගෝලීය වෙළෙඳ අනුකූලතාවය අගයමින් ශ්‍රී ලංකා රේගුව විසින් ‘බලයලත් ආර්ථික ක්‍රියාකරු සඳහා (AEO) පිරිනමන Tier 1 සහතිකය’ පසුගියදා පිරිනමන ලදී.  අනුකූලතාව, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ගෝලීය වෙළෙඳ පහසුකම් සැපයීමේ ප්‍රමුඛයා  ලෙස Hemas Manufacturing  සමාගම ගොඩනගා ගත් ස්ථාවරත්වය මේ ඔස්සේ තවදුරටත් සවිමත් විය. ගෝලීය වශයෙන් පිළිගත් මෙම සහතිකය ලබාගත් ශ්‍රී ලාංකික […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව