Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Samsung-Electronics-Marks-19-Consecutive-Years-as-the-Global-TV-Market-Leader-Image.jpg

1min430
AI බලයෙන් ක්‍රියාත්මක නව්‍යකරණ නිෂ්පාදන සමඟින් ඉහළ වටිනාකමින් යුත් දැවැන්ත රූපවාහිනී වෙළෙඳපොලේ පෙරමුණ ගනියි අඛණ්ඩව 19 වන වසරටත් රූපවාහිනී වෙළෙඳපොලෙහි ගෝලීය ප්‍රමුඛයා ලෙස තමන්ගේ විශිෂ්ටත්වය තහවුරු කර ගැනීමට සමත් වූ බව නිවේදනය කරන ලදී. ගෝලීය වෙළෙඳපොල පර්යේෂණ ආයතනයක් වන Omdia හි වාර්තාවන්ට අනුව 2024 වසරේදී ගෝලීය රූපවාහිනී වෙළෙඳපොලේ 28.3%ක කොටසක් අත්කර ගැනීමට සමත් වූ Samsung […]

Latest-AI-powered-radiology-equipment-supplied-by-Mediequipment-Limited-LBN-1.jpeg

1min300
නවලෝක හොස්පිටල්ස් පී එල් සී දකුණු ආසියාවේ ප‍්‍රථම AI  ම`ගින් ක‍්‍රියාත්මක MRI ස්කෑනරය හ`දුන්වාදීමත් සම`ග ප‍්‍රමුඛතම නවීන වෛද්‍ය උපකරණ සැපයුම්කරුවකු වන Mediquipment Limited ශ‍්‍රී ලාංකේය සෞඛ්‍ය ආරක්ෂණ ප‍්‍රමිතීන්හි නව මානයන් සනිටුහන් කිරීමට සමත්ව සිටියි. මෙම සුවිශේෂී සංධිස්ථානය ම`ගින් අවධාරණය කරනු ලබන්නේ මෙරට සෞඛ්‍ය සේවා සපයන්නන් නවීන හා රෝගීන් කේන්ද්‍ර කොටගත් තාක්ෂණයන්ගෙන් සවිමත් කරමින් රෝග විනිශ්චය […]

01-Image-LBN.jpg

1min150
මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් තවත් සුවිශේෂී මෙහෙවරක් ක්‍රියාවට නැංවීමට Fems හි පිටුබලය ලබන H.E.R Foundation කටයුතු කළේය. ඒ මෙරට බන්ධනාගාරගතව සිටින කාන්තාවන් ඉලක්ක කරගත් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවකි. ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව සම්බන්ධ මාතෘකා රැසක් මෙම වැඩසටහන්වලදී සාකච්ඡා කරන ලදි. බන්ධනාගාරගතව සිටින කාන්තාවන්ට තම සනීපාරක්ෂක අවශ්‍යතා ඉටුකරගැනීම සම්බන්ධයෙන් විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදු […]

Image-Link-Sudantha-.jpg

1min570
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුඛ සත්කාර සන්නාමයක් සහ ලින්ක් නැචුරල් හි ප්‍රමුඛ සන්නාමයක් වන ලින්ක් සුදන්ත, 2025 වසරේ ලෝක මුඛ සෞඛ්‍යය දිනය සමරනු ලැබීය. මුඛ සෞඛ්‍යයයේ සහ සමස්ත සෞඛ්‍යයේ වැදගත්කම  අවධාරණය කරමින් මාර්තු 20 වන දින රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී පැවති මෙම වැඩසටහන වෙත 400කට වැඩි පිරිසක් සහභාගී විය. මෙම වසරේ ලෝක මුඛ සෞඛ්‍යය  දින […]

Daraz-LBN.jpg

1min300
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාණිජ පදනම වන Daraz Sri Lanka හි අලුත් අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන ‘4.4 අවුරුදු වාසි ප්‍රෝ මැක්ස්’ මේ වන විට ආරම්භ වී තිබේ. 2025 අප්‍රේල් 08 දින දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ පාරිභෝගිකයන්ට ඇදහිය නොහැකි වට්ටම් සමගින් වාසි රැසක් හිමි වනු ඇත. මෙම වැඩසටහනේ විශේෂත්වය වන්නේ Flash Sales යටතේ ඇතැම් ජනප්‍රිය […]

DIL_5510-LBN.jpg

1min260
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම 100% ක් දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගමේ අති සාර්ථක “කිරි ඉතිරෙන මිලියනයක්” තරග වැඩසටහනෙහි අවසානය, පසුගිය අප්‍රේල් 02 දා කොළඹ BMICH පරිශ්‍රයේ දී මාධ්‍ය සාකච්ඡාවක් සහ ත්‍යාග ප්‍රදානෝත්සවයක් ලෙස උත්සවාකාරයෙන් යුතුව නිමාව දකින ලදි. මාස දෙකකට අධික කාලයක් පුරා පැවැත්වුණු මෙම තරග වැඩසටහන හරහා ඔවුන් පාරිභෝගිකයින් හට  පැල්වත්ත සම්පුර්ණ යොදය […]

Image-LBN-1.jpg

1min290
සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව 19 වන වසරටත් වසරේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා ලෙස ස්ලිම් කැන්ටාර් (SLIM Kantar) ජනතා සම්මානය දිනා ගනිමින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ගේ පළමු පිළිගැනීම ලෙස සිය ජනප්‍රියතාව යලි සනාථ කර ඇත. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින්, ලොව ප්‍රමුඛතම අලෙවිකරණ දත්ත සහ විශ්ලේෂණ සමාගම වන කැන්ටාර් සමඟ එක්ව පිරිනමන මෙම ජනතා සම්මාන පදනම් […]

Image-02-LBN.jpg

1min620
දශක 8කට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා ඉටුකිරීමට කැපවූ විශ්වාසවන්ත ප්‍රමුඛයෙකු වන ඩර්ඩන්ස් රෝහල, සුවිශේෂී පහසුකම්ගෙන් සමන්විත නවතම මෞත්‍ර ලිංගික සායනයක් පසුගියදා හඳුන්වාදෙන ලදී. උසස් රෝග විනිශ්චයක් ලබාදීම, ප්‍රතිකාර සහ ශල්‍යකර්ම මඟින් ශරීරයට වන බලපෑම අවම කිරීම සහ ශල්‍යකර්ම වලින් පසු පූර්ණ සුවය ලබනතෙක් අවශ්‍ය වෛද්‍ය සත්කාර ලබාදීම සඳහා ඩර්ඩන්ස් රෝහලෙහි වූ […]

Image-01-LBN.jpg

2min280
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන   IT Gallery Computers (Pvt) Ltd විසින් නව්‍ය තාක්ෂණික විසඳුම් ලබා දීමේ  ප්‍රමුඛතම ගෝලීය සන්නාමයක් වන  Lenovo හි නවතම නිෂ්පාදන ද්විත්වය පසුගිය දා මෙරට වෙළෙඳපල වෙත හඳුන්වාදෙන ලදී. ඒ අනුව වසර 05ක් දක්වා වගකීමක් සහිත ThinkCentre Neo 50t Gen 5 Desktop පරිගනකය  සහ  Thinkbook G7 […]

2-1-LBN.jpg

1min190
2025 අප්‍රේල් 01, කොළඹ: DFCC බැංකුව සිය ගංගොඩවිල ශාඛාව නව ස්ථානයක විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සලසමින් ඔවුන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම පියවර ගන්නා ලදි. ඒ අනුව DFCC බැංකුවේ ගංගොඩවිල ශාඛාව දැන් අංක 170, පරණ කැස්බෑව පාර, ගංගොඩවිල, නුගේගොඩ යන ස්ථානයේ පිහිටා තිබේ. වර්තමානයට මැනැවින් ගැළපෙන ආකාරයට සැලසුම් කර ඇති […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව