Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

image-2-LBN.jpg

1min420
ඉදිරියේදී රජය සම්බන්ධ කර ගැනීමටත් පියවර ගනියි ඇමරිකා එක්සත් ජනපද පාලනය විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද වෙනස් ආකාරයේ තීරු බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සිය අප්‍රසාදය පල කර සිටියි. එක්සත් ජනපදය විසින් යෝජනා කර ඇති නව ගාස්තු මෙරට විශාලතම අපනයන අංශයේ කඩාවැටීමකට හේතු වන අතර රැකියා දහස් ගණනක්ද අවදානමට ලක් විය හැකි බව […]

Galle-Opening-Image-2-LBN.jpg

1min540
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව ඔවුන්ගේ නවතම ප්‍රදර්ශනාගාරය 2025 මාර්තු 26 වන දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල, නුගදූව පිවිසුම අසල පසුගියදා විවෘත කළේය. මෙය BYD හි ශ්‍රී ලංකාවේ දෙවන අලෙවි නියෝජිතායතනය වන අතර කොළඹ පිහිටි එහි ප්‍රධාන […]

Image-LBN-2.jpg

1min300
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා වන SLT-MOBITEL සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන SLT සර්විසස් (පුද්.) සමාගම (SLT-SERVICES) විසින් පසුගියදා 2024/25 ජාතික ව්‍යාපාර නාමාවලිය (The Rainbow Pages) එළිදක්වන ලදී. මෙය රජයේ ප්‍රසම්පාදන කටයුතු සඳහා ද භාවිතා වන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට මෙන්ම මහා පරිමාණ සමාගම්වලට ද අතිශයින් වැදගත් වන පරිපූර්ණ සහ වැඩිදියුණු […]

Emirates-Boeing-777.jpg

1min260
එමිරේට්ස් හි බොයිං 777 ගුවන් යානා වල අභ්‍යන්තරය සම්පූර්ණයෙන් නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ ආකර්ෂණීය ලෙස උසස් කරන ලද කැබින් සහිත ගුවන් යානා යොදවන ඊළඟ ගමනාන්ත අට අතරට කොළඹ ඇතුළත් වන බව සමාගම නිවේදනය කර ඇත. සෑම සති තුනකට වරක්ම මුහුණත සිට අග දක්වා නවීකරණය කරන ලද ගුවන් යානාවක් නැවත සේවයට යොදවන බව එමිරේට්ස් පවසයි. නව්‍ය […]

Images-of-Ishadi-Amanda-03.jpg

1min480
කාන්තාවන් සතු අසමසම ශක්තිය, අධිෂ්ඨානය හා හැකියාව පිළිබඳ යළි යළිත් කතා කිරීම වැදගත් වන්නේ ලෝකයේ බොහෝ තැන්හිදී ඔවුන් අත්පත් කරගනිමින් සිටින ජයග්‍රහණයන් නිසාය. ඉෂාදි අමන්දාද එවන් ජයග්‍රාහිකාවක් ලෙස කාන්තාවකගේ දක්ෂතාව, අධිෂ්ඨානය ලොවටම ප්‍රදර්ශනය කර හමාරය. වත්මන් ඩිජිටල් යුගය තුළ TikTok වැනි සමාජ මාධ්‍ය භාවිත කරමින් සියලු කාන්තාවන් දිරි ගන්වන්නට සමත්ව ඇති ඇය සමාජ මාධ්‍යයන් තුළ […]

Avurudu-card-promo-2025-LBN.jpg

1min430
කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට අවුරුදු සමයේ මෙතෙක් හිමි වූ විශාලතම දීමනාව සමඟින් මෙවර අලුත් අවුරුද්දට පිය නැඟීමට අවස්ථාව ලබාදී තිබේ. ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් හිමියන් සඳහා පමණක් අප්‍රේල් 30 වනදා දක්වා තෝරාගත් දිනයන්හී දී දිවයින පුරා පිහිටි වෙළඳසැල් 4,000 කදී 60%ක් දක්වා වට්ටම් පිරිනමන බව බැංකුව […]

Kumarika-Image-Final-LBN.jpg

1min200
ස්වභාවදහම හා නවෝත්පාදනය තුළින් හිස කෙස් රැකවරණය සලසන කුමාරිකා, සිය 30වන වසර අභිමානයෙන් සනිටුහන් කරයි. 1995 වසරේ දී වෙළඳ පොළට හඳුන්වා දුන් කුමාරිකා සන්නාමය, සිය හෙයා ඔයිල්, ෂැම්පු, කන්ඩිෂනර් ඇතුළු නිෂ්පාදන පෙළ ඔස්සේ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ගේ ප්‍රියතම සන්නාමය බවට පත් පත් වී ඇත. ඉන් නොනැවතුනු කුමාරිකා, ජාත්‍යන්තර වේදිකාව තුළ ද සිය නාමය අභිමානයෙන් ස්ථාපිත කිරීමට […]

Tutopiya-3-LBN.jpg

1min320
පාසල් සිසු සිසුවියන් විභාග සඳහා සාර්ථකව සූදානම් කිරීම වෙනුවෙන් AI මඟින් ක්‍රියාත්මක නවතම IGCSE Buddy වේදිකාව පසුගියදා මෙරටට හඳුන්වා දෙන ලදී. රටවල් 8ක සිසු සිසුවියන් 100,000කට අධික ප්‍රමාණයකගේ විශ්වාසය දිනාගෙන සිටින මාර්ගගත ඉගෙනුම් සැපයුම්කරුවකු වන Tutopiya විසින් හඳුන්වා දෙනු ලැබූ මෙම සුවිශේෂී විශේෂාංගය එහි “GoGlobal: Sri Lanka” වැඩසටහනෙහි තවත් එක් පියවරක් ලෙස පෙන්වා දිය හැකිය. […]

Image-Collage-LBN.jpg

1min160
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ විධායක තනතුරක් හෙබවූ විෂ් ගෝවින්දසාමි මහතා එම තනතුරින් ඉවත් වී නියෝජ්‍ය සභාපති ලෙස විධායක නොවන තනතුරක කටයතු කරන බව එම සමාගම පසුගියදා නිවේදනය කළේය. සමූහය තුළ ඔහුගේ එඩිතර නායකත්වය, නව්‍ය වෙනස්කම් හඳුන්වා දීම සහ වගකිවයුතු ව්‍යවසායකත්වය සඳහා දැඩි කැපවීමකින් කටයුතු කිරීම ඔහුගේ වසර 28 ක ව්‍යාපාරික ගමන්මගේ විශේෂයෙන් කැපී පෙනේ. ගෝවින්දසාමි මහතා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව