Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Salon-Sudarshani-LBN.jpg

1min420
Salon Sudarshani Academy of Hair Cutting ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ නැගී එන කොණ්ඩා කැපීමේ පුහුණු ඇකඩමිය ලෙස සම්මාන ලැබීය. ව්‍යවසායකත්ව සහ ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානය එම සම්මාන උළෙල සංවිධානය කර තිබිණි. එම සම්මානය දිනා ගැනීමෙන් ගුණාත්මක පුහුණුවක් සැපැයීමෙන් සහ රැකියාගත කිරීමෙන් තරුණ පරපුරේ අනාගතය ගොඩ නැගීමට එම ආයතනය සතු කැපවීම තහවුරු වේ. මීට වසර 31කට […]

Image-LBN-3.jpg

1min330
එමිරේට්ස් වෙතින් ප්‍රථම වරට ‘My Emirates Pass’ වැඩසටහනේ ප්‍රතිලාභ වසර පුරාවටම ලබා දීමට තීරණය කර ඇති අතර එයින් එමිරේට්ස් ගුවන් මගීන්ට ඩුබායි හි සුවිශේෂී දීමනා 600කට අධික සංඛ්‍යාවක් පිරිනමනු ලබයි. මෙම වසර පුරාවට ම ලබාගත හැකි මෙම දීමනා වලට අමතරව, එමිරේට්ස් වෙතින් ගිම්හාන සහ ශීත සෘතු සඳහා වෙනමම දීමනා හඳුන්වා දෙන අතර සංචාරකයින්ට ඔවුන්ගේ සංචාරයෙන් […]

EXTERMINATORS-LBN.jpg

1min460
මෙරට ප්‍රමුඛතම පළිබෝධ කළමනාකරණ සමාගම වන Exterminators සමාගමේ නිර්මාතෘ මාලන් ෆෙරෙයිරා ශ්‍රී ලංකා ව්‍යවසායක සම්මාන උළෙලේදී ව්‍යවසායකත්වය සඳහා ඔහු ලැබූ 21 වැනි සම්මානය දිනා ගත්තේය. තරුණ ලාංකික ව්‍යවසායක මණ්ඩලය (COYLE) සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි. එහිදී Exterminators සමාගම සිය 68 වන සම්මානය දිනා ගත්තේ පළිබෝධ කළමනාකරණ ක්ෂේත්‍රයේ නායකත්වය තව දුරටත් තහවුරු කරමිනි. […]

Image_-LBN.jpg

1min230
කැල්ටෙක්ස් සන්නාමයේ ප්‍රිමියම් ලුබිරිකන්ට් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම වන Chevron Lubricants Lanka PLC (CLLP), ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සමඟ Caltex® Havoline® සන්නාම තානාපති ලෙස පවත්වාගෙන ආ සහයෝගිතාව දෙවැනි වරටත් අලුත් කළ බව නිවේදනය කරන ලදී. මෙම සහයෝගීතාවය දීර්ඝ කිරීම මගින්, මහේල ජයවර්ධන විසින් සිය විශිෂ්ට ක්‍රීඩා […]

TikTok-logo.jpg

1min420
බොහෝ දෙනා අතර ජනප්‍රිය පාඨක සමාජයන්හි සිට ඩිජිටල්කරණය වූ පාඨක සමාජයක් දක්වා කියවීමේ කැමැත්ත හා උනන්දුව පරිවර්තනය වෙමින් පවතී. කාලය හා තාක්ෂණය වෙනුවෙන් වන වත්මන් පරම්පරාවේ  උනන්දුව නිසාම අද වන විට බොහෝ පොත් සාප්පු අන්තර්ජාල වේදිකාවන් බවට පත් වෙමින් පාඨකයින් ඒ වෙත ආකර්ෂණය කරගැනීමට සමත්ව තිබේ.     පොත් පත් කියවීම පිළිබඳව දඩි කැමැත්තක් දක්වන […]

Ice-LBN.jpeg

1min270
ව්‍යාපාරික සන්නිවේදන විසඳුම් පිළිබඳ  ප්‍රමුඛතම ගෝලීය සමාගමක්  වන IceWarp විසින් ඔවුන්ගේ අති නවීන තාක්ෂණයෙන් යුතු විද්‍යුත් තැපැල් විසඳුම (Email) නිල වශයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි. මෙමඟින් විද්‍යුත් තැපෑල (Email) සහ ඒ හා සමගාමී සහයෝගීතා විසඳුම් පිළිබඳ යුරෝපීය තාක්ෂණික විශේෂඥතාවය මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙත පිරිනමයි. Hayleys Fentons සමාගමේ තොරතුරු තාක්ෂණික අංශය වන Fentons Information Technology […]

Suwa-Diviya-Logo-1-1.jpeg

1min490
එක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය දිනය නිමිති කර ගනිමින් ‘සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට සූදානම්ද?’ යන වැඩසටහන දියත් කිරීමට සුව දිවිය කටයුතු කරන ලදී. සේවකයින්ගේ සෞඛ්‍යය වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබාදීම හා තිරසාර සුවතා වැඩසටහන් සංවිධානය කිරීම සඳහා නිර්මාණය කර ඇති වැඩසටහනක් වන මෙහි පළමු වැඩසටහන සන්ෂයින් හෝල්ඩිංග්ස් වෙනුවෙන් සංවිධානය කර තිබිණ. එහි අරමුණ වූයේ සේවක සේවිකාවන් තුළ […]

JL-LBN.png

1min300
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගමක් වන ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය තුළ රුපියල් බිලියන 5.7 ඉක්මවූ බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සමත් වූ අතර, මෙය ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම අඛණ්ඩව රුපියල් බිලියන 5 ඉක්මවූ බදු පෙර ලාභයක් වාර්තා කළ දෙවන අවස්ථාව ලෙස සඳහන් කළ හැකිය. මෙම […]

Chairman_Rajendra-Theagarajah.jpg

1min290
2024 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ මාස 9 ක කාල පරිච්ඡේදය තුළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම සමත් වූ අතර, එහිදී 2023 වසරේ සමාලෝචිත කාල සීමාවට  සාපේක්ෂව ප්‍රධාන මූල්‍ය දර්ශකවල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කිරීම සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සඳහන් කළ හැකිය.     සමාලෝචිත කාල සීමාව තුළ ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම වාර්තා […]

HNB-LBN.jpg

1min310
දිවයින පුරා මුදල් රහිත ගනුදෙනු දිරිමත් කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස හැටන් නැෂනල් බැංකුව සිය ඩිජිටල් ගෙවීම් වේදිකාව වන HNB SOLO හරහා සිදු කරන ඕනෑම දේශීය LankaQR ගනුදෙනු සඳහා වෙළඳ වට්ටම් අනුපාත (MDR) ඉවත් කර ඇත. දිවයින පුරා විසිරී සිටින ව්‍යාපාර සඳහා ඩිජිටල් ගෙවීම් වඩාත් ප්‍රවේශ විය හැකි සහ දැරිය හැකි මිලකට ලබා දීම මෙහි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව