Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Final-LBN.jpg

1min360
කොළඹ: හේමාස් අවුට්රීච් පදනම [Hemas Outreach Foundation (HOF)] මෙවර ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය වෙනුවෙන් සිය ‘එක සේ සලකමු’ සමාජ සත්කාර වැඩසටහන යටතේ විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබිණි. එහි ප්‍රධානතම අංගය වශයෙන් ගාලු මුවදොරදී සරුංගල් සැණකෙළියක් පවත්වන ලදි. ආබාධ සහිත දරුවන් සඳහා වන ආයති ජාතික මධ්‍යස්ථානය (AYATI National Center for Children with Disabilities) සමග එක්ව […]

Image-LBN-4.jpg

1min250
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC  පසුගියදා පැවැති National Industry Brand Excellence (NIBE) 2024 සම්මාන උළෙලේදී ලෝහ, අච්චු , යන්ත්‍රෝපකරණ මෙවලම් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ (මහා පරිමාණ කාණ්ඩය) හොඳම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර විය. මෙම සුවිශේෂී සම්මානය මඟින්  ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ කර්මාන්ත නායකත්වය සඳහා Alumex PLC හි  නොසැලෙන කැපවීම […]

Image-01-LBN.jpeg

1min350
SLIM Kantar People’s Awards හිදී පෙර නොවූ ජයග්‍රහණයක් සමඟ අඛණ්ඩව වෙළඳපොළ ප්‍රමුඛස්ථානයට කීර්තිමත් ව්‍යාපාරික සන්නාම උළෙලක් වන SLIM Kantar People’s Awards හිදී අඛණ්ඩව 14වන වරටත් වි‌ශිෂ්ටත්වයේ ජයග්‍රහණයකින් නැවතත් පිදුම් ලබමින්, 2025 වසරේ ‘ජනතාවගේ නිවාස හා ඉදිකිරීම් සන්නාමය’ ලෙස කිරුළු පළඳින්නට INSEE සංස්ථා සිමෙන්ති සමත් විය. ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීයතම සිමෙන්ති සන්නාමය ලෙස INSEE සංස්ථා සිමෙන්ති […]

DSC_9041-LBN.jpg

1min320
CBL සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත, CBL Foods International (Pvt) Ltd සමාගමේ ප්‍රමුඛතම සන්නාමය වන රිට්ස්බරි (Ritzbury) අඛණ්ඩව 14 වන වරටත් ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලියට අනුග්‍රහය දැක්වීම සඳහා ඉදිරිපත් වී සිටී. මෙවර පාසල් 1,300 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30,000 කට අධික පිරිසක් මෙම තරගාවලියට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රීමත් ජෝන් ටාබට් […]

CEAT-plant-Kelaniya-LBN.jpg

1min300
ශ්‍රී ලංකාවේ එකලස් කරන වාහනවල නිෂ්පාදකයා විසින් සපයන උපාංග (Original Equipment) ක්ෂේත්‍රයට පිවිස වසර  හයක  කාලය තුළ සියැට් කැලණි හෝල්ඩිංග්ස් විසින් මෙරට වේගයෙන් වර්ධනය වන මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය තුළ අගය එකතු කිරීමේ කාර්යයට සැලකිය යුතු දායකත්වයක් සපයන ආයතනයක් බවට පත්ව තිබේ. දේශීයව නිෂ්පාදනය කරන ලද සියැට් ටයර් දැන් ශ්‍රී ලංකාවේ එකලස් කරන වාහන  […]

British-Council-3-LBN.jpg

1min1130
ශ්‍රී ලංකාවේ British Council ආයතනය විසින් පසුගියදා Cambridge English ලියාපදිංචි මධ්‍යස්ථාන ඇගයීම සඳහා විශේෂ සම්මාන උළෙලක් පවත්වන ලදි. වසර ගණනාවක පටන් විභාග සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලියාපදිංචි කිරීමත්, British Council සේවාවන් වැඩි පිරිසක් වෙත ව්‍යාප්ත කිරීම සඳහාත් Cambridge මධ්‍යස්ථාන මගින් ලැබුණු දායකත්වය ඇගයීම එහි ප්‍රධානතම අරමුණ විය. ඊට අමතරව 2024 වසරේදී  British Council ආයතනය විසින් ශ්‍රී […]

Cards_Statement-LBN.png

1min320
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුවේ සෙලාන් කාඩ්පත් මගින් මෙවරත් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වට්ටම් හා දීමනා රැසක් හඳුන්වා දී තිබේ. ඒ සඳහා සෙලාන් බැංකුව දැනටමත් දිවයින පුරා අලෙවිසැල් රැසක් සමග අත්වැල් බැඳගෙන සිටී. මේ යටතේ Softlogic Brands, Cool Planet, Fashion Bug, Nolimit, CIB, Crocodile, Sriyani Dresspoint, DSI, Velona සහ Thilakma ඇතුළු […]

Lotus-LBN.jpg

1min230
ලෝටස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ලෝටස් සීඩ්ස් ෆාම් සහ ලෝටස් එන්ටර්ප්‍රයිසස් සමාගම් වයඹ පළාත් කාර්මික සේවා කාර්යාංශය සංවිධානය කළ වයඹ විජයාභිමානී ව්‍යවසාය විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති සම්මාන උළෙලේදී ලෝටස් සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඩී. ඒ. එම්. ජනිත් අබේකෝන් මහතා වෙත සම්මාන පිරිනමන ලදී. කෘෂිකාර්මික අංශයේ […]

Hayl-LBN.jpg

1min240
සමුද්‍රීය ප්‍රචාලන සහ බල ශක්ති විසඳුම් සඳහා හවුල්කාරිත්වයක් අත්සන් තැබීම .   ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් විවිධාංගිකරණය වූ සමාගම වන හේලීස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ‘හේලීස් පවර්’ සමාගම සහ ලොව ප්‍රමුඛ පෙළේ ජපන් බහුජාතික සමාගමක් වන ‘මිට්සුබිෂි හෙවී ඉන්ඩස්ට්‍රිස්’ අතර  හවුල්කාරිත්වයක් පසුගිය දා ආරම්භ කෙරිණි.මෙම හවුල්කාරිත්වය ඔස්සේ, ‘මිට්සුබිෂි’ සමුද්‍ර එන්ජින් සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා […]

APIDM-LBN.jpg

1min480
ආසියා පැසිෆික් ඩිජිටල් අලෙවිකරණ ආයතනය (APIDM) විසින් සිය ඩිජිටල් ඩ්‍රිවන් මාර්කටින් ඩිප්ලෝමා පාඨමාලාව පළමු වරට අවසන් කළ සිසුන්ට ඩිප්ලෝමා පිරිනැමීමේ උත්සවය පසුගියදා පවත්වන ලදී. එම ඩිප්ලෝමාධාරීන්ගෙන් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයට සුවිශාල බලපෑමක් සිදු කරනු ඇත. උපාධි ප්‍රදානෝත්සවය ප්‍රධාන ආරාධිත අමුත්තා වූ දර්ශන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 2009දී eBusiness Academy […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව