Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

2-3-LBN.jpg

1min170
2026 ජනවාරි, කොළඹ: මෙරට ප්‍රමුඛතම රාජ්‍ය නොවෙන අධ්‍යාපන ආයතනයක්වන CINEC Campus, සිය අධ්‍යයනාංශ සියල්ලේම උපාධිධාරීන් 1,800 ක් ඇගයුමට ලක්කරමින් 2025 උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා BMICH හිදී පැවැත්වීය. සිසුන්ටත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ටත් බාධාවකින් තොරව සහභාගී වීමේ අවස්ථාව හිමිකර දීම සඳහා සැසි කිහිපයක් ලෙස සංවිධානකර තිබූ එම උළෙල මෙරට ප්‍රධානතම උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස CINEC සතු කීර්ති නාමය […]

Cover-2.jpg-LBN.jpeg

1min100
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් (SLICGL) සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) එක්ව, පසුගිය ව්‍යසනකාරී ගංවතුරෙන් ආපදාවට ලක් වූ ප්‍රජාවන්ට සහාය ලබා දීම අරමුණු කර ගනිමින් රට පුරා දීපව්‍යාප්ත සහන සේවා වැඩසටහනක් ආරම්භ කළේය. පාසල්, පූජනීය ස්ථාන, ව්‍යාපාරික ස්ථාන සහ නිවාස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා SLIC හි ප්‍රාදේශීය කණ්ඩායම් එක් රැස් කරමින්, බලපෑමට ලක් වූ ප්‍රදේශවල පවතින […]

A-LBN-1.jpg

1min240
ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල නගරයට සහ දක්ෂිණ අධිවේගී මාර්ගයට මිනිත්තු කිහිපයකින් ළඟා විය හැකි දුරකින් තල්පේ ස්වභාවික පිහිනුම් ප්‍රදේශය ඉදිරිපිට පිහිටි මෙම නිවාස ව්‍යාපෘතිය දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ට ප්‍රමුඛ තෝරා ගැනීමක් වනු ඇත. නිවාස […]

Image-2.jpg

1min20
මහජනතාව සහ මිහිකත පෙරටු කරගත් ‘People and Planet First හි හවුල්කරුවෙකු ලෙස DFCC බැංකුව ඇගයීමට ලක්ව ඇති අතර, මෙම සුවිශේෂී ගෝලීය ගෞරව නාමය හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකීය බැංකුව ලෙස එය ඉතිහාසයට එක්වෙයි. ‘People and Planet First’ වැඩසටහනේ නිල ගෝලීය හවුල්කරුවෙකු වන ‘Good Market Sri Lanka’ හරහා පිරිනමන ලද මෙම ඇගයීම මගින්, සමාජීය සහ පාරිසරික වටිනාකම් […]

Image-01-Mr.-Lahiru-Jayasinghe-Chief-Executive-Officer-St.-Anthonys-Industries-Group.jpg

1min120
දශක හයකට අධික කාලයක් පුරා මෙරට PVC කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Anton, සිය පානීය ජල නල පරාසය සඳහා NSF/ANSI/CAN 61 ජාත්‍යන්තර සහතිකය හිමිකරගත් බව සාඩම්බරයෙන් නිවේදනය කරයි. ජාතික සනීපාරක්ෂක පදනම (NSF) මගින් පිරිනමනු ලබන මෙම සහතිකය හරහා ඇන්ටන් පානීය ජල නල ඊයම් රහිත බව නිල වශයෙන් තහවුරු කර ඇත. මෙවැනි සුවිශේෂී සහතිකයක් හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම […]

Fully-loaded-2-LBN.jpg

1min170
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සමූහ ව්‍යාපාරයක් වන ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ විද්‍යුත් වාහන අංශය වන ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි (ප්‍රයිවට්) ලිමිටඩ් (David Pieris E-Mobility) විසින් මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් සනිටුහන් කරමින් බජාජ් Chetak ඉලෙක්ට්‍රික් ස්කූටරය මෙරට වෙළෙඳ පොළට යළි හඳුන්වාදීම පසුගියදා සිදු කෙරුණි. 1978 වසරේදී ප්‍රථම වරට හඳුන්වා දෙන ලද Bajaj Chetak සන්නාමය, දශක හතරකට […]

Fairway-Holdings-LBN.jpg

1min220
Fairway Holdings සමාගම සිය 7 වන සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ‘Fairway Latitude’ පසුගියදා නිල වශයෙන් දියත් කළේය. මෙහි සමාරම්භක උත්සවය 2026 ජනවාරි 20 දින Cinnamon Life හිදී පැවැත්විණි. අංක 07, හයිලෙවල් පාර, කිරුළපන යන ස්ථානයේ Fairway Latitude සුඛෝපභෝගී නිවාස සංකීර්ණය ඉදිකෙරේ. Fairway Holdings යනු මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සුඛෝපභෝගී බව සහ උසස් ප්‍රමිතිය […]

Image-Minuk-Weerakoon.jpg

1min220
මිනුක් වීරකෝන් විසිනි ශ්‍රී ලංකාව කලාපයේ සාක්ෂරතාවයෙන් ඉහළ රටක් ලෙස කලක සිට පිළිගෙන ඇත. ඒ නිසාම මෙරට අධ්‍යාපන විභාගවලින් සමත්ව වන පිරිසද දිනෙන් දින ඉහළ යමින් පවතී. රටක අධ්‍යාපන ක්‍රමයක් කාලයට හා ප්‍රජාවට සාපේක්ෂව වෙනස් විය යුතු වුවත් ශ්‍රී ලංකාවේ එම තත්වය සිදු වන්නේ ඉතා හෙමිනි. මේ හේතුවෙන් වත්මන් තාරුණ්‍යට අනාගත ලෝකයට මුහුණු දීමේදී දැඩි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව