Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Cecrafto.jpeg

1min190
කොම්බුචා පාන වර්ග නිපදවන ශ්‍රී ලාංකික සමාගමක් වන Cecrafto පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී තේ, අගය එකතු කළ තේ සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය (කුඩා පරිමාණ) ලෙස සම්මාන ලැබුවේය. 2021දී ඇරැඹුණු Cecrafto සමාගම ශ්‍රී ලාංකික තේ සහ පලතුරු වර්ග යොදා ගනිමින් උසස් තත්ත්වයේ කොම්බුචා පාන වර්ග නිපදවයි. එම […]

BRANDVIEW-LBN.jpeg

1min240
Brandview Labels Lanka පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී නිර්මාණ, ඇසුරුම් සහ කඩදාසි සම්බන්ධ කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. රෙදිපිළි සහ ඇගැලුම් කර්මාන්තයට අවශ්‍ය ප්‍රින්ටඩ් ෆැබ්රික් ලේබල්, වියන ලද ලේබල්, කෙයාර් ලේබල්, ස්ටිකර්, Hang Tag සහ RFID විසඳුම් වැනි නිෂ්පාදන සහ සේවා සපයන ආයතනයක් ලෙස Brandview සමාගම […]

kaspersky.jpg

1min700
ඉකුත් වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා මාස 12ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආයතන ඉලක්ක කරගත් රැන්සම්වෙයා පරිගණක වෛරස ප්‍රහාර 2,803ක් හඳුනාගැනීමටත්, ඒවා වැළැක්වීමටත් Kaspersky සයිබර් ආරක්ෂණ විසඳුම්වලට හැකියාව ලැබී තිබේ. මෙය 2023 වසරට සාපේක්ෂව 6%ක රැන්සම්වෙයා ප්‍රහාරවල වර්ධනයක් වන අතර මෙරට ව්‍යාපාරික ආයතන සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා වීම කෙරෙහි වැඩි සැළකිල්ලක් යොමුකළ යුතු බව ඉන් […]

Image-2-LBN-1.jpg

1min240
2025 අප්‍රේල් 07, කොළඹ: ශ්‍රී ලංකා සත්කාරක සේවා උපාධිධාරීන්ගේ සංගමය විසින් International Distillers Limited (IDL) සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (Sri Lanka Institute of Tourism and Hotel Management) සමග එක්ව සංවිධානය කරනු ලබන 30 වන ජාතික බාර්ටෙන්ඩර් තරගාවලිය (National Bartenders Competition) මේ වන විට ආරම්භ වී ඇත. ශ්‍රී ලංකාවේ බාර්ටෙන්ඩින් කලාවේ දශක […]

DFCC-Bank-English-Logo.png

1min310
DFCC බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් තම නවතම ජංගම බැංකුකරණ යෙදවුම වන DFCC ONE ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් හා සුරක්ෂිත ලෙස තම බැංකු සේවා අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි වන ආකාරයට සැලසුම් කර තිබේ. අනාගතයේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික-කේන්ද්‍රීය බැංකුව බවට පත්වීම DFCC බැංකුවේ අරමුණ වී ඇත. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා […]

Seylan-Vehicle-Imports-KV-LBN.jpg

1min300
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ආනයන සීමාවන් ලිහිල් වීමත් සමග රථවාහන ආනයනය කරන්නන් වෙනුවෙන් සුවිශේෂී සේවා එකතුවක් හඳුන්වා දී ඇත. මෙම සේවා එකතුවට වාහන ආනයනය සම්බන්ධ උපදෙස් මෙන්ම තරගකාරී අනුපාත යටතේ ලීසිං පහසුකම් සහ රක්ෂණ සේවාවන්ද ඇතුළත් වී තිබේ. පෞද්ගලික ආනයනකරුවන්ට මෙන්ම රථවාහන අලෙවිකරුවන් සහ නියෝජිතයන්ටද මෙම සේවාවන් ලබාගැනීමට හැකි වනු ඇත. ගනුදෙනුකරුවන්ට […]

Leasing-promo-March-2025-LBN.jpg

1min390
වසර කිහිපයකට පසුව අලුත් වාහන මෙරටට පැමිණීමත් සමඟ කොමර්ෂල් බැංකුව විසින් වාහන ගැනුම්කරුවන්ගේ අපේක්ෂාවන් සඵල කරමින් සීමිත කාලයක් සඳහා ආකර්ෂණීය ලීසිං පැකේජයක් හඳුන්වා දෙන බව නිවේදනය කර ඇත. 2025 වර්ෂයේ මැයි 31 වන දිනයට පෙර ලබා ගන්නා ලීසිං පහසුකම් සඳහා විශේෂ පොලී අනුපාත, විශේෂයෙන් සකස් කළ ගෙවීම් සැලසුම්, පළමු වසරේ රක්ෂණ වාරික සඳහා වට්ටම්, රුපියල් […]

Capture.jpg

1min330
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing, ශ්‍රී ලංකා පෙනහළු රෝග විශේෂඥයින්ගේ විද්‍යාලයේ 15 වන වාර්ෂික ශාස්ත්‍රීය සම්මේලනය RESPIRE 2025 හි ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එම විද්‍යාලය සමඟින් පසුගියදා අත්වැල් බැඳගනිමින් ශ්වසනය ආශ්‍රිත සෞඛ්‍ය පිළිබඳ සමාගමේ කැපවීම නැවතත් අවධාරණ කළේය. පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති මෙම සම්මේලනය සඳහා ගෝලීය සහ කලාපය පුරා සිටින […]

Handover-of-Kit-LBN.jpg

1min440
MAS Holdings හි අනුබද්ධිත ආයතනයක් වන Bodyline පුද්. සමාගම, ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා සංගමය (SLA) සමඟ වන අඛණ්ඩ හවුල්කාරීත්වයේ තවත් පියවරක් ලෙස ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ 2025 වසර සඳහා ක්‍රීඩා ඇඟලුම් කට්ටලය නිල වශයෙන් භාර දුන්නේය. මෙම ක්‍රීඩා ඇඟලුම් කට්ටලය නිල වශයෙන් භාර දීමේ උත්සවය 2025 අප්‍රේල් 7 වන දින පැවැත්වුණු අතර 2028 වසරේ ලොස් […]

The-Colombo-West-International-Terminal-LBN.jpg

1min720
විශ්වසනීයත්වය සහ කාර්යසාධනය පිළිබඳ නව ප්‍රමිතීන් සමඟ කොළඹ වරායේ පළමු පූර්ණ ස්වයංක්‍රීය පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කෙරේ. කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය (CWIT) මඟින් කොළඹ වරායේ ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ නංවනු ඇති අතර, තදබදය අවම කරමින් සමස්ත කාර්යක්ෂමතාව වර්ධනය කරනු ඇත. CWIT ව්‍යාපෘතිය මඟින් රැකියා උත්පාදනය කිරීමටත්, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට අර්ථවත් දායකත්වයක් ලබා දීමටත්, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව