Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

JAAF-Logo.png

1min320
වොෂින්ටන් ඩීසී හි අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳ එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලය (USTR) සමඟ ශ්‍රී ලංකා රජය ධනාත්මක සාකච්ඡා පැවැත්වීම පිළිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) සිය ප්‍රසාදය පළ කර සිටී. තවද ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර අපක්ෂපාතී හා සාධාරණ වෙළඳ සබඳතා ගොඩනැගීම සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීම සම්බන්ධයෙන් එම සංසදය ගරු ජනාධිපති අනුර කුමාර […]

Image-01-LBN-5.jpg

1min310
ළමා සුභසාධනය උදෙසා සිය දශක දෙකක දායකත්වය තවත් ශක්තිමත් කිරීමට එමිරේට්ස් ගුවන් සමාගම මෙම කටයුත්තට දක්වන මූල්‍යමය සහාය දෙගුණ කිරීමට තීරණය කර ඇති අතර, ඒ තුළින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානයක් වන ප්‍රීතිපුර ප්‍රජාව ඇතුළුව සංවිධාන 13 ක් ප්‍රතිලාභ ලබනු ඇත. එමිරේට්ස් පදනමට ගුවන් මගීන් පරිත්‍යාග කරන සෑම ඩොලරයක්, ඩිරාම් එකක් හෝ ඕනෑම මුදල් ඒකකයකින් […]

Amana-Bank-achieves-BBB-Investment-Grade-Rating-LBN.jpg

1min290
Lanka Rating Agency (LRA) මගින් සිදුකරන ලද ශ්‍රේණිගතකිරීම් අතරින් අමානා බැංකුවට ආයෝජන තලයේ ශ්‍රේණියක් වන ‘BBB+ with a Stable Outlook’ ශ්‍රේණිය හිමි විය. LRA යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමි ස්වාධීන ණය ශ්‍රේණිගතකරණ ආයතනයකි. මේ සම්බන්ධයෙන් LRA මගින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, මෙම ශ්‍රේණිගත කිරීම මගින් මෙම කාණ්ඩයේ අනෙකුත් බැංකුවලට සාපේක්ෂව අමානා බැංකුවේ […]

AVURUDU-Pola-Imags-LBN.jpg

1min390
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් අතහිත දෙන මෙරට ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව හයවන වරටත් පවත්වනු ලැබූ HNB ගැමි පුබුදුව අවුරුදු පොළ 2025 මෙවරත් අප්‍රේල් මස 5 සහ 6 යන දිනවලදී සාර්ථක ලෙස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. HNB හි ප්‍රමුඛතම ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන වන ගැමි පුබුදුව […]

IMAGE-ENGLISH-SINHALA-LBN.jpg

1min240
ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම,  එදිනෙදා ජීවිතයේදී අපට හමුවන සැබෑ මානව හිතවාදී  ත්‍රිරෝද රථ රියැදුරන්  ඇගයීම වෙනුවෙන්, ඔවුන්ගේ ජීවිතය හා බද්ධවූ වටිනාකම් ඉස්මතු කරමින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් නිර්මාණය කර ඇත. ත්‍රිරෝද රථ රියැදුරන් බල ගැන්වීම වෙනුවෙන්   ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම හඳුන්වා දෙන ලීසිං පහසුකම් ඇතුළු සේවාවන් පිළිබඳව දැනුවත් කිරීම මෙන්ම ත්‍රිරෝද රථ රියැදුරන් සමාජය වෙනුවෙන් ඉටු කරන සුවිශේෂී […]

Mr.-Ashan-Nissanka-Director-CEO-Assetline-Finance-Limited-1.jpg

1min400
David Pieris Holdings හි මූල්‍ය සේවා අංශයේ ප්‍රධානතම සමාගම වන Assetline Finance Limited (AFL) ණය ශ්‍රේණිය, A- with a Stable Outlook හි සිට A with a Positive Outlook දක්වා උසස් කිරීමට Lanka Rating Agency (LRA) පසුගියදා කටයුතු කළේය. AFL සමාගමේ මූල්‍යමය ස්ථාවරත්වය හා තිරසාර වර්ධනය මෙන්ම, එහි දීර්ඝකාලීන ස්ථාවරත්වය හා කාර්යසාධනය සම්බන්ධයෙන් වෙළඳපොළ තුළ පවතින […]

IMAGE-NEW-LBN.jpg

1min280
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් විසින් වාර්ෂික හිමිකම් ගෙවීම් රුපියල් බිලියන 10.5 ක අගයක් වාර්තා කරයි 2023 වසරේ සිට 9.45% ක ආකර්ෂණීය වර්ධනයක් සනිටුහන් කරමින්, රුපියල් බිලියන 25 ක දැවැන්ත වූ සමස්ත ආදායමක් සනිටුහන් කරයි SLICGL රුපියල් බිලියන 4 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරයි 9% ක වර්ධන වේගයක් සමගින් 19.4% ක වෙළඳපොළ කොටසක් අත්කර […]

Jehan-Malik-images-2-LBN.jpg

1min390
මීට වසර කිහිපයකට පෙර ලොවම මුහුණ දුන් Covid-19 වසංගතය බොහෝ දෙනාට අවාසන්ත කාලයක් වුවද තවත් පිරිසකට වාසනාව ගෙන දුන් කාලයක් ලෙස සඳහන් කිරීම නිවැරදිය. ජෙහාන් මලික්ටද Covid-19 වසංගතය තෙකරම් දුෂ්කර සමයක් වුවත් ජීවිතය ජය ගැනීම සඳහා ආරම්භයක් විය. නිවසට සීමා වී සිටි එම කාලය බොහෝ දෙනාට අලුතින් සිතන්නට කාලයක් විය. එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් 19 […]

Samsung_LOGO-1.jpg

1min860
Samsung Sri Lanka විසින් Galaxy F16 5G ස්මාර්ට් ජංගම දුරකතනය පසුගියදා වෙළෙඳපොලට නිකුත් කරනු ලැබීය. පාරිභෝගිකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගත් Galaxy F කාණ්ඩය යටතේ  එළිදක්වනු ලැබූ මෙම ස්මාර්ට් ජංගම දුරකතනය නවතම නිමාව, උසස් තත්වයේ සුපැහැදිලි රූප සහ කාර්යක්ෂමතාව සමඟින් අසමසම අත්දැකීමක් පරිශීකයින් වෙත ලබා දෙනු ඇත. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් හට පහසු මිලට ලබා ගැනීමේ හැකියාව […]

Image.jpg

1min260
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing සමාගමේ සන්නාම අනන්‍යතාවය තවත් ශක්තිමත් කරමින් නව ලාංඡනය පසුගියදා එළිදැක්වීය. මෙම නව ලාංඡනය මගින් සමාගමේ වර්ධනය, අනාගත සැලසුම් සහ ජනතාවට ආරක්ෂිත සහ දැරිය හැකි සුව සේවා නිෂ්පාදන ලබා දීමේ එහි අඛණ්ඩ පොරොන්දුව පෙන්නුම් කරයි.     මෙම නව ලාංඡනය Lina සමාගමේ ව්‍යාපාරික ගමන්මගේ වැදගත් අවස්ථාවක් වන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව