Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

SME-Trade-Fair-2025-LBN.jpg

1min530
කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද වෙළඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SME) නියෝජනය කරමින් ව්‍යවසායකයින් 200 කට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවාවන් ප්‍රදර්ශනයට සහ අලෙවි කිරීමට මෑතකදී කොළඹදී එක්රැස් වූහ. දින තුනක් පුරා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ‘නුගසෙවණ’ හි පැවති ප්‍රදර්ශනයෙහි විවිධ ව්‍යාපාර අංශවල සුළු හා […]

IMAGE-02-8-LBN.jpg

1min740
Sri Lanka Association of Racing Drivers and Riders (SLARDAR) විසින් සංවිධානය කරනු ලබන BET SS.COM – Sri Lanka Super Series 2025 ශූරතාවලිය එළිදැක්වීමේ මාධ්‍ය හමුව පසුගියදා පැවැත්විණි.08 වැනි වරටත් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන ලද මෙම ශූරතාවලිය සඳහා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාම රැසක අනුග්‍රාහක දායකත්වය හිමි වී තිබේ.    විශිෂ්ටතම ධාවන කුසලතා ප්‍රදර්ශනය කිරීම සඳහා කදිම අවස්ථාවක් […]

ComBank-LankaPay-2025-LBN-2.jpg

1min340
ශ්‍රී ලංකාවේ ගෙවීම් තාක්ෂණ නවෝත්පාදනයන් හි සිය නායකත්වය තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව 2025 ලංකාපේ ටෙක්නොවේෂන් (LankaPay Technnovation) සම්මාන උත්සවයේ දී රන් සම්මාන පහක් දිනා ගැනීමට සමත් විය. මෙම සම්භාවනීය උත්සවයේදී බැංකුවට, ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය (බැංකු ආයතන) සඳහා වූ සමස්ත සම්මානය සහ ‘වසරේ හොඳම පොදු ATM සක්‍රීය කරන්නා,’ ‘වසරේ වඩාත්ම නව්‍යකරණය වූ බැංකුව,’ ‘වසරේ හොඳම ලංකාපේ […]

Image-SLT-MOBITEL-Innovation-Day-LBN.jpg

1min410
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සංවිධානය කළ ‘SLT-MOBITEL Innovation Day 2024’ වැඩසටහන පසුගියදා මරදාන Trace City හි පිහිටි ‘Embryo Innovation Center’ හිදී පැවැත්විණි. එහිදී SLT-MOBITEL සමාගමේ විවිධ අංශවල සාමාජික සාමාජිකාවන් විසින් නිර්මාණයකරන ලද පෙරළිකාරී හා පුරෝගාමී නවෝත්පාදන විසඳුම් පෙළක් ප්‍රදර්ශනයකරන ලදී. මෙය වත්මන් ඩිජිටල් යුගය තුළ සිය කාර්ය මණ්ඩලයේ නවෝත්පාදන හා තාක්ෂණික […]

Image-01-LBN-4.jpg

1min340
මෙරට ප්‍රමුඛතම සූර්ය බලශක්ති සැපයුම්කරු වන Hayleys Solar විසින් ගෝලීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන BYD සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින්  ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත අති නවීන  බලශක්ති ගබඩා සහ ඉන්වර්ටර් විසඳුම් පසුගියදා  හඳුන්වා දෙන ලදී. මේ ඔස්සේ රටේ බලශක්ති ආරක්ෂාව සහ ස්වාධීනත්වය පිළිබඳ සැලකිය යුතු ඉදිරි පියවරක් සනිටුහන් කෙරේ.     BYD හි දියුණු බලශක්ති […]

suwaseriya-LBN.jpg

1min560
1990 සුවසැරිය ගිලන්රථ සේවයට ආධාර පිණිස දියත් කර ඇති ‘ගිලන් රථයක් දරුකමට හදා ගන්න’ වැඩසටහනට සහාය වෙමින් හැටන් නැෂනල් බැංකුව ගිලන් රථ දෙකක් පරිත්‍යාග කරමින් මහජන සුබසාධනය සඳහා සිය කැපවීම නැවතත් අවධාරණය කළේය. මෙම ප්‍රයත්නය දිවයින පුරා හදිසි රෝහල් ප්‍රතිකාර සේවා වැඩිදියුණු කිරීමට සහ නොමිලේ පූර්ව රෝහල් ප්‍රතිකාර සේවා ලබා දීමෙන් ජීවිත ආරක්ෂා කිරීමට වැඩි […]

Capture-1-LBN.jpg

1min230
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ වඩාත්ම ක්‍රියාකාරී සාමාජිකයකු වන වෙළෙඳ සේවා බැඩ්මින්ටන් සංගමය විසින් පවත්වනු ලබන වාර්ෂික වෙළෙඳ සේවා සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය ලබන මැයි මස 19 වැනිදා සිට 25 දක්වා වෙළෙඳ සේවා බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී සහ ලුම්බිණි විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. ජාතික ශ්‍රේණිගත කිරීම්වල පළමු මට්ටමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම ශුරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම […]

Image-LBN-7.jpg

1min380
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) පසුගියදා පැවති ‘Best Management Practices Company Awards 2025’ උළෙලේදී ‘විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය’ කාණ්ඩයේ සම්මානය දිනාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ සංගමය [Institute of Chartered Professional Managers of Sri Lanka (CPM Sri Lanka)] විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලෙහි අරමුණ වූයේ, ඵලදායී කළමනාකරණ ක්‍රමෝපායන් ඔස්සේ ව්‍යාපාර තිරසාරත්වය හා […]

Image-03-1-LBN.jpeg

1min290
පසුගියදා ඩැන්ඩෙනොං ප්‍රදර්ශනාගාරයේ පැවති මෙල්බර්න් බක්මහ උළෙල සඳහා සිය දායකත්වය සැපයීමට ශ්‍රී ලංකාවේ  ප්‍රමුඛතම ක්ෂණික සේවා අවන්හල් ජාලය වන පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) වෙත අවස්ථාව උදා විය. මෙල්බර්න් හි පැවැති උත්සව අවස්ථාවක් සඳහා P&S හි දායකත්වය ලබාදුන් ප්‍රථම අවස්ථාව ලෙස මෙය සනිටුහන් වන අතර ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් වෙත ප්‍රසිද්ධ දේශීය සන්නාමයක රසවත් අත්දැකීමක් […]

1-Anthoneys-partners-PickMe-1-LBN.jpg

1min370
උසස් ගුණාත්මකබවින් යුත් කුකුළු මස් නිෂ්පාදන පාරිභෝගිකයින්ට පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව උදාකරමින් නිව් ඇන්තනීස් සමූහයට අයත් Meatlery සුපිරි වෙළෙඳසැල, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් ප්‍රවාහන සහ ඩිලිවරි සේවාවවන PickMe සමඟ පසුගියදා සහයෝගීතාවකට එළඹුණි. මේ හරහා තෝරාගත් ප්‍රදේශ කිහිපයක පාරිභෝගිකයින්ට, Meatlery සතු හරිතහරි කුකුළුමස් ඇතුළු ප්‍රතිජීවකවලින් තොර උසස් කුකුළු මස් නිෂ්පාදන තම නිවසටම පහසුවෙන් ගෙන්වාගැනීමේ අවස්ථාව හිමිවේ.    […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව