Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

1-Baurs-BOD-LBN.jpg

1min540
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක්වන බවර් සමූහයේ 1,000 වැනි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම,  2025 අප්‍රේල් 10 වැනිදා පැවැත්වුණි. නවෝත්පාදනය, තිරසරභාවය සහ අඛණ්ඩ වර්ධනය පෙරදැරි කරගත් බවර් සමූහය, වසර 128ක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම ජනතාවට ද ලබාදුන් සුවිශේෂී දායකත්වය සැළකිල්ලට ගැනීමේදී මෙම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම මෙරට ව්‍යාපාර ලෝකය තුළ ඓතිහාසික වැදගත්කමක් සහිත අවස්ථාවක් විය.  කොළඹ කොටුවේ […]

1-Franchise-forum-opening-LBN.jpeg

1min760
Global Franchise Forum (GFF) හි ශ්‍රී ලංකා හමුව අප්‍රේල් 27 වැනිදා කොළඹ ෂෙරටන් හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය. මෙම අවස්ථාවට ගෝලීය සන්නාම, ආයෝජකයින්, ව්‍යවසායකයින් සහ ව්‍යාපාර නායකයින් ඇතුළු විශාල පිරිසක් එක්වූ අතර, ව්‍යාපාර සබඳතා ගොඩනඟාගැනීමට මෙන්ම දැනුම බෙදාගැනීමට සහ නව අවස්ථා ජනනය කරගැනීමට ද එය පුළුල් වේදිකාවක් සැපයීය. එමෙන්ම සංචාරක, වෙළෙඳ, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන වැනි […]

JKF-Commemorates-20-Years-01-LBN.jpeg

1min310
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික සමාජ සත්කාරක අංශය වන ජෝන් කීල්ස් පදනමේ [John Keells Foundation (JKF)] 20 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ උත්සවයක් 2025 අප්‍රේල් 25 වන දින පැවැත්විණි. එම අවස්ථාවට රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන, පෞද්ගලික අංශයේ සමාගම්, අධ්‍යාපන ආයතන, එක්සත් ජාතීන්ගේ සංවිධාන, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජා මූලික සංවිධාන ඇතුළු […]

WhatsApp-Image-2025-04-24-at-9.23.10-AM.jpeg

2min380
Uber සහ Uber Eats මගින් ජනනය වූ පාරිභෝගික අතිරික්තය (Consumer Surplus)* රු. බිලියන 338 ඉක්මවයි රියදුරන් සහ ඩිලිවරි සේවා හවුල්කරුවන්, ඔවුන්ට තිබූ ඊළඟ ජීවනෝපායමය විකල්පයට සාපේක්ෂව 24% ක් වැඩි ආදායමක් Uber හරහා උපයා ඇත. ප්‍රාදේශීය අවන්හල් සහ අලෙවිසැල් වෙනුවෙන් ලබාදුන් අතිරේක වටිනාකම් දායකත්වය රු. බිලියන 3.6 ක් nUber සමාගමේ 2024 වසරේ ශ්‍රී ලංකා ආර්ථික බලපෑම් […]

Image-Ritzbury-Relay-Carnival-Under-18-Boys-Champions-LBN.jpg

1min310
ශ්‍රී ලංකාවේ යොවුන් මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා රැසක් කරළියට ‘රිට්ස්බරි සහය දිවීමේ තරගාවලිය 2025’ පසුගිය අප්‍රේල් 11 දින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අතිසාර්ථක ලෙස නිමාවට පත් විය. දිවයින පුරා පාසල් 250 කට ආසන්න සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5,000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් දින 3 ක් පුරා පැවති මෙම තරගාවලියේදී නව තරග වාර්තා රැසක් පිහිටුවීමට මෙරට යොවුන් […]

1-Amana-Takaful-Gehan-Rajapakse-3.jpg

1min280
අමානා තකාෆුල් ජීවිත රක්ෂණ සමාගම සිය දිගුකාලීන රක්ෂණ ඔප්පු හිමියන්ට 2024 වසර සඳහා ආකර්ශනීය ප්‍රතිලාභ ලබාදෙමින් අසමසම මූල්‍ය ආරක්ෂාවක් සහ වර්ධනයක් ලබාදීම සඳහා වන තම කැපවීම නැවත වරක් පෙන්නුම් කර තිබේ. විශ්වාසදායී, දිගුකාලීන රක්ෂණකරුවෙකු ලෙස, අමානා ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට හොඳම ආයෝජන තේරීම් ලබා දෙන අතර, ඔවුන්ට විශ්වාසයෙන් යුතුව තම මූල්‍ය අනාගතය ගොඩනඟා ගැනීමට සහ […]

RDA-4-LBN.jpg

1min320
මෙරට ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සහ මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේය. මෙය මගීන්ගේ පහසුව වැඩිදියුණු කිරීමට සහ ජාතික ප්‍රවාහන යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා ගනු ලැබූ වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකිය. මීට අදාල නියමු […]

Image-LBN.jpeg

1min360
වර්තමානයේ ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන Belluna Lanka ආයතනය ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ආයෝජනය වෙනුවෙන් දිගු කාලයක් කැපවීමෙන් ක්‍රියාකරයි. විවිධ වූ කර්මාන්ත ක්ෂේත්‍රයන් හී වසර 50කට අධික අත්දැකීම් සහිත ටෝකියෝ කොටස් වෙළ‍ඳපොලේ ලැයිස්තු ගත ආයතනයක් වූ ජපානයේ Belluna Co. Ltd. ආයතනයේ සම්පූර්ණ හිමිකාරීත්වය හිමි සමාගමක් වන Belluna Lanka, සිය මව් ශාඛාවේ මුල්‍යමය ස්ථාවරත්වය, ජාත්‍යන්තර පිළිගැනීම […]

4-LBN.jpeg

1min240
මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළට නිරන්තර සහයක් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෘත්තීය අපද්‍රව්‍ය කළමනාකරණ සැපයුම්කරු වන INSEE Ecocycle Lanka (Private) Limited, ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය (PNB) සහ ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය (NDDCB) සමඟ එක්ව, රාජසන්තක කරන ලද හෙරොයින් කිලෝග්‍රෑම් 494.048ක් සිමෙන්ති උදුන් සහ-සැකසුම් තාක්ෂණය යොදා ගනිමින් වගකීම් සහගත ලෙස විනාශ කිරීමට කටයුතු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව