Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

IMAGE-NEW-LBN-1.jpg

1min270
  ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් විසින් වාර්ෂික හිමිකම් ගෙවීම් රුපියල් බිලියන 10.5 ක අගයක් වාර්තා කරයි 2023 වසරේ සිට 9.45% ක ආකර්ෂණීය වර්ධනයක් සනිටුහන් කරමින්, රුපියල් බිලියන 25 ක දැවැන්ත වූ සමස්ත ආදායමක් සනිටුහන් කරයි SLICGL රුපියල් බිලියන 4 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරයි 9% ක වර්ධන වේගයක් සමගින් 19.4% ක වෙළඳපොළ කොටසක් […]

book-Donation-LBN.jpg

1min270
HNB Finance PLC හි ආයතනික සමාජ සත්කාරක ප්‍රවේශය මගින් නිකවැරටිය ප්‍රාදේශීය සභා පුස්තකාලයේ පරිහරණය සඳහා රුපියල් දෙලක්ෂ පනස්දාහකට ආසන්න වටිනාකමක් සහිත පුස්තකාල පොත් 350ක පරිත්‍යාගයක්  පසුගියදා සිදු කරන ලදි. මෙම පරිත්‍යාගය සඳහා අවශ්‍ය පොත් HNB Finance ප්‍රධාන කාර්යාලයේ පුස්තකාලයෙන් සහ ආයතනික කාර්යමණ්ඩලයේ පරිත්‍යාගශීලී දායකත්වයෙන් ලැබුණු අතර මෙම අවස්ථාව සඳහා නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් U.M.N.B හේරත්, […]

2-Garurav-Marya-Chairman.jpeg

1min260
Franchise India Group සභාපති ගෞරව් මාර්යා Global Franchise Forum (GFF) හි  ප්‍රථම ශ්‍රී ලංකා සමුළුව පසුගිය අප්‍රේල් 27 වන දින කොළඹ ෂෙරටන් හෝටලයේදී අති සාර්ථක ලෙස නිමාවට පත්විණි. මෙම සමුළුව මගින්, ගෝලීය සන්නාම ප්‍රමුඛයන්, ආයෝජකයින් සහ ව්‍යවසායකයින් එකම තැනකට රැස් කරමින් ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන වෙළෙඳපොළ තුළ සන්නාමකරණ අවස්ථා ගවේෂණයකර ඒවා භාවිතයට අවශ්‍ය මඟපෙන්වීම […]

Image-LBN-1.jpeg

1min380
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සමාගම වන Alumex PLC විසින්  Institute of Supply and Materials Management (ISMM) සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින් සැපයුම් දාම කළමනාකරණයේ විශිෂ්ටත්වය වෙත ළඟා වීම සඳහා ඔවුන් දක්වන කැපවීම නැවතත් සනාථ කරන ලදී. Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා, ISMM හි සභාපති ජයන්ත ගල්ලේහේවා මහතා ඇතුළු ප්‍රධාන කර්මාන්ත නායකයන් රැසකගේ […]

WhatsApp-Image-2025-04-30-at-09.33.53_09a618ad-LBN.jpg

1min270
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් නුවරඑළිය වසන්ත සමයට සමගාමීව මෙහෙයවනු ලැබූ සමස්ත ලංකා Summer Season විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි හා කාන්තා ශුරතා දිනා ගැනීමට හිරුක සහන්මිත් සහ විදාරා විදානගේ සමත්වූහ. නුවරඑළිය නගරසභා ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ පසුගියදා පැවැති මෙම තරගාවලියේ විවෘත පිරිමි ඒකල අවසන් මහා තරගයේදී තෙනුක ද සිල්වා ලකුණු […]

IMAGE-2-LBN-2.jpg

1min250
ආහාර පිසීමට භාවිත කරන බඳුන් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Bristo Products 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වෙනත් කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. දශකයකට වැඩි අත්දැකීම් සහිත D & A Marketing සමාගම සිංගර් ශ්‍රී ලංකා, ආපිකෝ, දම්රෝ, කාගිල්ස්, කීල්ස්,  කූල් ප්ලැනට් වැනි මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් රැසකට සහ ජාත්‍යන්තර […]

Photo-Caption-01-LBN.jpg

1min340
GSDCN සමූහ ව්‍යාපාරයට අයත්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ වෘත්තීය පුහුණු ආයතනය වන Surado Campus of Business Management ආයතනය ශ්‍රී ලාංකිකයින් සදහා උපස්ථායක, ඖෂධවේදය සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයන් සදහා වෘත්තීය සුදුසුකම් පිරිනමනු ලබයි. 2024 අධ්‍යයන වර්ෂය සදහා වූ උපාධි ප්‍රධානෝත්සවය අතිඋත්කර්ෂවත් ලෙස BMICH ලෝටස් ශාලා පරිශ්‍රය තුළ දී පවත්වන ලදී. සිය පාඨමාලා කාලය පුරාවට කැපී […]

Prime-Logo.jpg

1min320
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Prime Lands Residencies PLC හි ‘Tower Amari’ පසුගියදා එළිදක්වන ලදී. මෙය Prime Lands Residencies සමාගමේ ව්‍යාපෘතීන් අතර සුවිශේෂී සන්ධිස්ථානයක් වන ‘The Colombo Border’ සංවර්ධන ව්‍යාපෘතියේ තුන්වැනි මෙන්ම අවසාන අදියරේ සමාරම්භය සනිටුහන් කරයි. මෙය මෙරට සුඛෝපභෝගී නාගරික ජීවන රටාවේ පරිවර්තනයක් සිදුකිරීමේ අරමුණින් Prime Lands Residencies සමාගම විසින් ක්‍රියාවට […]

Corporate-Branch-launch-LBN.jpg

1min440
ආයතනික සහ වෙළඳ ගනුදෙනුකරුවන්ට පුළුල් මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා තම කැපවීම නැවතත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව සිය ‘විදේශ ශාඛාව’ ‘ආයතනික ශාඛාව’ බවට පරිවර්තනය කර ඇත. මෙම පරිවර්තනය බැංකුවේ කීර්තිමත් ගමනේ නව සන්ධිස්ථානයක් නියෝජනය කරන අතර එය ආසියානු කලාපයේ ජනප්‍රිය වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස දිගු කලක් පැවතුන කොළඹ නගරයේ පොහොසත් වාණිජ උරුමය සමඟ අනුනාද වන බව […]

HIG_2203-1-LBN.jpg

1min460
අවුරුදු කාලයේදී තමන්ගේ පවුලේ ආදරණීයයන් සමග එකට හිඳිමින් අවුරුදු සැමරීම සඳහා ගම්බිම් බලා යන ගමන සියලු දෙනාටම සුවිශේෂීයි. මෙහි ගමනාන්තය සුන්දර බවට පත්කිරීම සඳහා ආලියාන්ස්  සමාගම විසින් අර්ථවත් වැඩසටහනක් දියත් කර තිබිණි.     ආලියාන්ස් සමාගම විසින් කොළඹ සිට නුවර හෝ පේරාදෙණිය බලා දුම්රියෙන් ගමන් ගන්නා එක් සීග්‍රගාමී දුම්රියක මගීන්ට දුම්රිය ප්‍රවේශපත් වෙනුවෙන් ගෙවූ මුදල […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව