Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

H.H-Ahmed-bin-Saeed-Al-Maktoum-LBN.jpg

1min280
ලාභය, ආදායම සහ මුදල් ශේෂය සඳහා නව වාර්තා තබමින් එමිරේට්ස් සමූහය සිය 2024-25 වාර්ෂික වාර්තාව නිකුත් කර ඇත. මෙම කැපී පෙනෙන කාර්යසාධනය මගින් 2024-25 වාර්තාකරණ කාල පරාසය තුළ තම ඉතිහාසයේ හොඳම ප්‍රතිඵල වාර්තා කරමින් එමිරේට්ස් සමූහය ගෝලීය වශයෙන් වඩාත්ම ලාභ උපයන ගුවන් සේවා සමූහය බවට පත්වී ඇත. 2025 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය […]

Image-4-LBN.jpeg

1min350
Curtin University Colombo හි මෙකට්‍රොනික්ස් ඉංජිනේරු විද්‍යා අංශයෙන් අධ්‍යාපනය හදාරන, කැපී පෙනෙන සිසුන් දෙපළක් වන රොවිඳු තරින් සහ අමිත්නාල් හේරත්, ‘සහසක් නිමැවුම් 2025’ ජාතික නව නිපැයුම් සහ නවෝත්පාදන ප්‍රදර්ශනය සහ තරගය සඳහා විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් සහභාගී වූ අතර ඔවුන් ශ්‍රී ලංකාවේ නැගී එන කුසලතා සංචිතය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබන ලදී.     විද්‍යා හා […]

ICL_Image-min-LBN.jpg

1min260
නවීන විලාසිතාවන් අත්හදා බැලීමට නැඹුරුව සිටින ශ්‍රී ලංකාවේ තරුණයින් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද නවතම ‘O3 Deo Spray’ නිෂ්පාදනය, ICL Brands (Private) Limited සමාගම විසින් පසුගියදා හඳුන්වා දෙන ලදී. මෙරට ක්‍රියාශීලී තරුණයින්ගේ පෞරුෂත්වයෙහි ආකර්ෂණීය වෙනසක් සිදු කිරීමේ අපේක්ෂාවෙන් එළිදැක්වූ මෙම අවස්ථාව සඳහා ICL Brands (Private) Limited සමාගමේ ප්‍රධාන නියෝජිතයින් මෙන්ම කොටස්කරුවන් රැසක් ද සහභාගී වී […]

Image-01-30-LBN.jpg

1min330
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාබනීකෘත මෘදු පාන නිෂ්පාදකයෙකු සහ PepsiCo සිසිල් බීම වර්ග බෝතල් කිරීමේ සුවිශේෂී සැපයුම්කරු වන Varun Beverages Lanka(PVT) Ltd විසින් ජනතාවට සහ පරිසරයට දිගුකාලීන බලපෑමක් සිදුකරන  පාරිසරික, සමාජීය සහ පාලන (ESG) මූලධර්ම කෙරෙහි ගැඹුරින්  අවධානය යොමු කරමින් ඒ සඳහා වූ ඔවුන්ගේ කැපවීම තවදුරටත් අවධාරණය  කරයි. ඒ අනුව තිරසාර භාවිතයන් සහ සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය […]

1-SSP-Wellness-LBN.jpg

1min550
Sun Siyam Pasikudah හෝටලය මගින් Island Soul නමින් ප්‍රථම වරට සංවිධානය කරන ලද තෙදින සුවතා සහ සංස්කෘතික වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත්විය. සංචාරකයින්ට ආත්මීය සුවතාවක් ගෙනදෙන මෙන්ම ආහාරපාන හා බැඳුණු සහ සතිමත්බවින් පිරුණු ජීවිතයකට මඟපෙන්වීමට මෙම වැඩසටහන උපකාරී විය. විශේෂයෙන්ම වර්තමාන කාර්යබහුල අවිවේකී සමාජයෙන් මොහොතකට මිදී ස්වභාව ධර්මය, තමන් සහ ප්‍රජාව සමඟ සිය බැඳීම වැඩි […]

3.-SSP-Pool-LBN.jpg

2min440
ලොව හොඳම resorts හෝටල් සියයට 10 අතරට ද පිවිසෙයි ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සුන්දර සහ සුඛෝපභෝගී හෝටලයක්වන Sun Siyam Pasikudah හෝටලය, ජාත්‍යන්තර Tripadvisor’s Travelers’ Choice, Best of the Best for 2025 සම්මානයට පාත්‍රවී තිබේ. ඒ අනුව ලොව හොඳම resorts හෝටල් සියයට 10 අතරට පිවිසීමට Sun Siyam Pasikudah සමත්ව තිබේ. මෙය හෝටලය මගින් පිරිනමන […]

kaspersky.jpg

1min270
ශ්‍රී ලංකාව තුළ 2024 ජනවාරි සිට දෙසැම්බර් දක්වා වසරක කාලයේදී අන්තර්ජාලය ආශ්‍රිත සයිබර් ප්‍රහාර සිදුවීම් 8,696,292 හඳුනාගැනීමට හැකිවූ බව Kaspersky Security Bulletin පසුගියදා අනාවරණය කළේය. වෙනත් අයුරකින් පවසතොත් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් මිලියන 8.6ක් පසුගිය වසරේදී සයිබර් ප්‍රහාරවල ඉලක්ක බවට පත්ව තිබේ. 2025 වසරේ ගෝලීය වෙබ් ආශ්‍රිත සයිබර් අපරාධ සිදුවීම්වලින් 22වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව […]

Image-I-LBN.jpg

1min290
ශ්‍රී ලංකාවේ එකම පරිපූර්ණ වූ ජාතික ඖෂධ බෙදාහැරීමේ සමාගම වන Healthguard Distribution පසුගියදා මයික්‍රෝ හෙල්ත්කෙයාර් පුද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කළේය. මෙම නව හවුල්කාරිත්වය ශ්‍රී ලංකාව පුරා සිටින ජනතාවට උසස් තත්ත්වයේ සුව සේවා නිෂ්පාදන, පහසුවෙන් ලබා දීම සඳහා Healthguard Distribution දරන උත්සාහයේ වැදගත් පියවරකි.     මයික්‍රෝ හෙල්ත්කෙයාර්, වසර 50කට වැඩි පළපුරුද්දක් ඇති […]

DFCC-Bank-English-Logo.png

1min200
DFCC බැංකුව විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ‘DFCC රටවිරු’ නමින් විශේෂ ගිණුමක් හඳුන්වා දී තිබේ. විදේශ මුදල් ප්‍රේෂණ  ඉලක්ක කරගත් ඉතුරුම් ගිණුමක් වන මෙහි මූලික අරමුණ වන්නේ විදේශ රැකියා නියුක්තිකයන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වලටද අත්වැලක් වීමය. සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන, පහසුවෙන් භාවිතා කළ හැකි බැංකු සේවාවන් හඳුන්වා දීම සඳහා DFCC බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව