Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Uber-Eats.png

4min540
අනුරාධපුර, 2025, මැයි 08 – ශ්‍රී ලංකාවේ ජංගම ආහාර සැපයුම් සේවාවේ ඉහළම කීර්තියක් හිමිකර ගැනීමට සමත් වූ Uber Eats, සිය සේවාව අනුරාධපුර පූජා නගරය ‌දක්වා ව්‍යාප්ත කිරීම පසුගියදා සිදුවිය. මෙමගින් අනුරාධපුර ප්‍රදේශයේ ජනතාව වෙත ආහාර පාන ඇතුළු එදිනෙදා අත්‍යවශය කරනු භාණ්ඩ සහ ද්‍රව්‍ය මෙම සේවාව ඔස්සේ තමන්ගේ නිවසටම ගෙන්වා ගැනීමේ අවස්ථාව හිමිකර දී ඇත.     […]

Chef.jpeg

1min360
සුප්‍රසිද්ධ ගෝල්ෆේස් හෝටලයේ නාමය ලොවට ගෙන ගිය තවත් එක් අංගයක් වන 1864 Limited Edition අවන්හල, මැයි 16 සිට 18 දක්වා, Michelin-Stars දිනූ ප්‍රවීන ප්‍රංශ සූපවේදී සර්ජ් චෙනෙට් විසින් මෙහෙයවනු ලබන L’EXPÉRIENCE FRANÇAISE නමින් à la carte භෝජන අත්දැකීමක් සංවිධානය කර තිබේ.     ප්‍රංශ ආහාර කලාවේ කීර්තිමත් චරිතයක් ලෙස සැලකෙන සූපවේදී සර්ජ් චෙනෙට් දශක පහකට […]

ComBank-New-Sustainable-Logo.jpg

1min290
ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සඟරාව විසින් පෙර නොවූ විරූ ලෙස 23 වසරටත් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස පිළිගැනීමට ලක් කර ඇත. ග්ලෝබල් ෆයිනෑන්ස් හි ‘2025 ලොව හොඳම බැංකු’ ලැයිස්තුවට ආසියානු පැසිෆික් කලාපයේ රටවල් 28ක් ඇතුළුව රටවල් 150කට ආසන්න ගණනක මූල්‍ය ආයතන ඇතුලත් වන අතර එම සඟරාව විසින් ඒ ඒ රටවල්වල […]

Health.jpg

1min160
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය සහ සුවතා නිෂ්පාදන සැපයුම් ජාලය මෙන්ම සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සුව සේවා අංශයේ කොටසක් වන හෙල්ත්ගාඩ්, මාලඹේ තලාහේන හිදී නව ඖෂධ අලෙවිසැලක් විවෘත කරන ලදී. මෙය හෙල්ත්ගාඩ් හි 16 වන ඖෂධ අලෙවිසැල වන අතර 2025 වසරේදී විවෘත කරන ලද පළමු ඖෂධ අලෙවිසැල වේ. සිය ඖෂධ අලෙවිසැල් ජාලය කොළඹ නගරයෙන් පිටත ව්‍යාප්ත […]

Coca-cola-with-Kottu-advertisement-LBN.jpg

1min840
උත්සව හා රසය සමඟින් පැමිණි ගමනක ආරම්භය කොකා-කෝලා යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පානයක් පමණක්ම නොවේ. එය අපගේ සංස්කෘතියේ කොටසක් බවට පත්වෙමින් සතුට හා ආඩම්බරයේ සංකේතයක් බවට පත්ව ඇත. මැයි 8 වන දිනට යෙදුන ජාතික කොකා-කෝලා දිනයේදී, 1960 ගණන්වල සිට ශ්‍රී ලාංකික උත්සවවල නැතුවම බැරි කොටසක් බවට පත්ව ඇති කොකා-කෝලා අපි සැමරීමට කටයුතු කළෙමු. එය සිංහල […]

Hemas-International-Business-at-Beautyworld-Saudi-Arabia-LBN.jpg

1min150
පසුගියදා සෞදි අරාබියේදී පැවැති  ප්‍රමුඛතම ප්‍රදර්ශනයක් වන Beautyworld හිදී ජාත්‍යන්තර පාරිභෝගිකයන් වෙත Hemas International Business විසින් සිය ස්වභාවික ශාකසාර නිෂ්පාදන පෙළ ඉදිරිපත් කරන ලදී. රියාද් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය සඳහා සුප්‍රසිද්ධ කර්මාන්ත වෘත්තිකයන් , ගෝලීය වෙළෙඳනාම සහ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නවෝත්පාදකයන් රැසක් සහභාගී වී සිටි අතර මෙම අවස්ථාවට සම්බන්ධ වූ එකම ශ්‍රී […]

IIBM-LBN.jpg

1min260
මෙරට අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛයෙකු වන IIBM Campus ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශිෂ්ටම විදේශ අධ්‍යාපන විශ්ව විද්‍යාලය ලෙස තායිලන්තයේ බැංකොක් නුවර පැලස් හෝටල් පරිශ්‍රයේදී පැවැති International Sapphire සම්මාන උළෙලේදී සම්මාන දිනුවේය. මෙම සම්මානය තුළින් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයකට ඇතුළත් වී අධ්‍යාපනය හැදෑරීමේ අපේක්ෂාවෙන් සිටින සිසුන්ට අවශ්‍ය සහයෝගය සහ මඟ පෙන්වීම සැපැයීමට එම ආයතනය සතු කැපවීම යළි තහවුරු […]

C-Pearl-LBN.jpg

1min240
C Pearl White සන්නාමයෙන් ශාකසාර රූපලාවණ්‍ය නිෂ්පාදන වෙළෙඳපොළට සපයන C Pearl White by Chandi Gunarathna පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම රූපලාවණ්‍ය නිෂ්පාදන සහ අලෙවිකරණ සමාගම ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization ගල්කිස්ස මහ හෝටලයේදි සංවිධානය කළ  සම්මාන උළෙලේදී සමාගමේ නිර්මාතෘ සහ කළමනාකරණ අධ්‍යක්ෂිකා වයි. එම්. චන්දි ගුණරත්න මහත්මිය වෙත […]

MELWA-3-LBN.jpg

1min140
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම නුවරඑළියේදී පැවැත්වුණු 2025 සැළලිහිණි වසන්තය අවුරුදු සැණකෙළිය සඳහා අනුග්‍රාහකත්වය සැපැයීය. එහි ප්‍රධාන අංගයක් වූ නුවරඑලිය 4×4 සමාජය විසින් සංවිධානය කරනු ලැබූ Gregory’s Mud Challenge ධාවන තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වූයේද මෙල්වා සමාගමයි. අප්‍රේල් 19 සහ 20 දිනවල පැවැත්වුණු ධාවන තරගාවලිය නැරඹීම සඳහා අති විශාල පිරිසක් එක් වී සිටියහ. […]

Roshan-Gunawardena.jpeg

1min200
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ නව සභාපතිවරයා ලෙස රොෂාන් ගුණවර්ධන මහතා නිතරගයෙන් පත්වීමට නියමිතය. බැඩ්මින්ටන් ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වන රොෂාන් ගුණවර්ධන මහතා වසර 2025 සිට 2027 දක්වා දෙවසරක කාලයක් සඳහා සභාපතිවරයා ලෙස පත්වීම ලබන 24 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැත්වෙන බැඩ්මින්ටන් ආයතනයේ වාර්ෂික මහ සභාවේදී සිදු වනු ඇත. බැඩ්මින්ටන් ආයතනයේ සෙසු නිලධාරි මඬුල්ල ද එදින […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව