Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Sterling-Engineering-LBN.jpeg

1min390
පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Sterling Engineering පෞද්ගලික සමාගම Global Business Excellence Awards 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටම සූර්ය බල ශක්ති සේවා සපයන්නා ලෙස සම්මාන ලැබුවේය. නවීන සහ උසස් තත්ත්වයේ පුනර්ජනනීය බල ශක්ති විසඳුම් සපයන එම සමාගමේ ප්‍රධාන කාර්යාලය කොළඹ පිහිටා තිබේ. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අනුමැතිය සහිත Sterling Engineering පුළුල් පරාසයක සේවා සපයයි. […]

Otto.jpeg

1min290
මෙරට නාන කාමර උපාංග නිෂ්පාදන සමාගම් අතර ප්‍රමුඛයා වන OTTO Bathware ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පිරිනමන Sri Lanka Standards (SLS) තත්ත්ව සහතිකය හිමි කර ගනී. OTTO නාන කාමර උපාංග ආරක්ෂාව, කල් පැවැත්ම සහ ක්‍රියාකාරිත්වය යන සෑම අංශයකින්ම පරිපූර්ණ බව ඒ තුළින් තහවුරු වේ. වසර 30ක නිෂ්පාදන අත්දැකීම් සහිත OTTO Bathware, ADI සමූහය (Art Decoration International […]

Mercantile-Investments-1.jpeg

1min170
දිවයින පුරාම මූල්‍යමය සේවා කටයුතු පුළුල් කිරීමේ සිය අඛණ්ඩ උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම  විසින් පසුගියදා සිය නවතම 74 සහ 75 වැනි ශාඛාවන් ද්විත්වය උතුරු පළාතේදී විවෘත කරන ලදී. මේ ඔස්සේ  පහසුවෙන් ප්‍රවේශ විය හැකි, පාරිභෝගික ජනතාව මුල් කරගත් මූල්‍ය සේවාවන් දියත් කිරීම සඳහා ඔවුන් දක්වන කැපවීම තවදුරටත්  තහවුරු වේ.     […]

LOtus-1-1280x853.jpeg

1min330
දකුණු ආසියාවේ ප්‍රථම ත්‍රිමාණ සහ අන්තර්ක්‍රියාකාරී වෙසක් ඩිජිටල් කලා  අත්දැකීම ලෙස ‘වෙසක් රශ්මි ධාරා’ මෙවර  වෙසක් මහෝත්සවය වෙනුවෙන් කොළඹ නෙළුම් කුළුණ, Bling Productions සහ Eyeon එක්ව ඉදිරිපත් කරයි. තාක්ෂණය සහ සම්ප්‍රදාය එකට මුසු කරමින් නිර්මාණය කරන ලද  මෙම සුවිශේෂී පූජනීය අත්දැකීම කොළඹ නෙළුම් කුළුණේ පිහිටි Pixel bloom හීදී  2025 මැයි 10 සිට 18 දක්වා දවස […]

INSEE.jpg

1min200
ශ්‍රී ලංකාවේ තිරසර අපද්‍රව්‍ය කළමනාකරණයේ ප්‍රමුඛතම ආයතනයක් වන INSEE Ecocycle Lanka (Pvt) Limited, ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරණ ආයතනය (CPM Sri Lanka) විසින් සංවිධාන කරන BMPC Awards 2025 සම්මාන උළෙලේදී ගෞරවනීය ඇගයුම් ද්විත්වයකින් පිදුම් ලබන්නට සමත්ව ඇත. මෙම උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ Monarch Imperial හිදී පසුගිය දා පවත්වන ලදී. INSEE Ecocycle විශිෂ්ටතම සමාගම් විස්ස අතරට […]

HNB.jpg

1min260
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව දිවයින පුරා සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) රැසකට කුඩා POS (Point-of-Sale) උපාංග ලබා දීමෙන් ඔවුන්ට සහාය වී ඇති අතර මෙම පියවර මගින් කුඩා ව්‍යාපාර වර්ධනය වීමට සහ ඩිජිටල්කරණයට පිවිසීමට උපකාර කිරීම සඳහා HNB හි දැඩි කැපවීම පෙන්නුම් කරයි. මෙම POS යන්ත්‍ර කුඩා, අඩු […]

Global-Business-Excellence-Awards-LBN.jpeg

1min320
ආයතනික ජයග්‍රහණ ඇගැයීම සඳහා එක්සත් රාජධානියේ London Business Consultancy ආයතනය සංවිධානය කළ Global Business Excellence 2025 සම්මාන උළෙල BMICH පරිශ්‍රයේදී පැවැත්විණි. Codezela Technologies ආයතනය එම සම්මාන උළෙලේ සියලු කටයුතු කළමනාකරණය කළේය. නව්‍යකරණය, තිරසාරත්වය, පාරිභෝගික අත්දැකීම්, නායකත්වය වැනි අංශ ගණනාවක් ඔස්සේ සම්මාන ප්‍රදානය කරන ලදී. Codezela Technologies ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සයුරු අමරසිංහ මහතා පැවසුවේ දැක්මක් […]

Elephant-1.jpg

1min210
දේශීය ක්‍රීඩාවේ පවස නිවන දේශීය බීම සන්නාමය! 2025 මැයි 08, කොළඹ: ශ්‍රී ලාංකීය ජනතාවගේ ඉහලම විශ්වාසය සහ ආදරය දිනාගත් දේශීය බීම නිෂ්පාදන සන්නාමයක් වන එලිෆන්ට් හවුස් සමාගම, ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) හි නිල කාබනීකෘත බීම (Carbonated Beverage) සහකරු බවට පත්වීමේ නිවේදනය පසුගියදා නිකුත් කලේය. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයන්ගේද සහභාගිත්වයෙන් කොළඹ ෂැංග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී පෑවැත් […]

ACHE.jpg

1min250
දශක තුනක් පුරා මෙරට සිසුන්ට ඇමෙරිකානු ප්‍රමිතිගත අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව සළසන American College of Higher Education (ACHE), London Business Consultancy සංවිධානය කළ Global Business Excellence 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටම ඇමරිකන් ප්‍රමිතිගත අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. 1995දී ඇරැඹුණු ACHE ආයතනය දේශීයව සහ විදේශීයව උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන්ට නිවැරැදි මඟ පෙන්වන අධ්‍යාපන […]

Picture1-LBN.jpg

1min410
ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය සඳහා විශේෂ මූල්‍ය පහසුකම් සහ මෙහෙයුම් සහාය ලබා දීමට හැටන් නැෂනල් බැංකුව, හේලීස් ඇග්‍රිකල්චර් සමඟ අත්වැල බැඳගෙන ඇත. මෙම හවුල්කාරිත්වය යටතේ ගොවීන්ට සහ කෘෂි ව්‍යාපාරවලට වඩාත් හොඳ ලීසිං සැලසුම් සහ විශේෂ මිල අඩු කිරීම් ලබා දෙන අතර එමඟින් ඔවුන්ට අවශ්‍ය කෘෂි උපකරණ ලබා ගැනීමට සහ ප්‍රවේශ වීමට උපකාරී වේ. මෙහි ඉලක්කය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව