ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 5, 2025
SLT සමූහය 2025 මාර්තු 31 දිනයෙන් අවසන් වූ පළමු කාර්තුවේදී රු. මිලියන 2,001 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. මෙය 2024 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 156 කට සාපේක්ෂව ඉහළ වර්ධනයකි. සමාගමේ මූල්‍ය කළමනාකරණයේ සාර්ථකත්වය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවේ වර්ධනය මෙමගින් මැනැවින් පිළිබිඹු වේ. SLT සමූහය 2025 පළමු කාර්තුවේදී ශක්තිමත් කාර්යසාධනයක් […]












