Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-IV-LBN.jpg

1min330
කොළඹ නගරයේ අලංකාරය විඳ ගන්නා අතරම සුන්දරත්වයේ නවාතැන වන Cinnamon Life හි Gatz වෙත පිවිස සත්කාරත්වයේ උණුසුම සමඟින් ්‍යසටය ඔැ් රසය අත්විඳින්නට ඇත්නම් එය ජිවිතයේ සොඳුරුම අත්දැකීම වනු ඇත. සුන්දරත්වය මෙන්ම නව්‍යත්වය හා රසවත් බව ප්‍රමුඛ කොටගත් Cinnamon Life Gatz හිදී ඔබ කැමතිම රසයන් සමඟින් චමත්කාර ආලෝක රටාවන් මධ්‍යයේ ඉමිහිරි නාද රටා සමඟින් කොක්ටේල් පහස […]

TIkTOk.jpeg

1min360
ඉන්දික ද සොයිසා විසිනි දෙමව්පියන් ලෙස අපට බොහෝ විට ලෝක දෙකක කටයුතු කිරීමට සිදු වේ. ඉන් එකක් නම් අප කුඩා කල සිට හැදී වැඩුණු අත්දැකීම් හා වටිනාකම්ය. අනෙක වර්තමානයේ අපගේ දරුවන් අත්විඳින සීමා රහිත ඩිජිටල් සමාජයයි. තාක්ෂණික යුගයෙන් පසු එළඹි ඩිජිටල් යුගයේ අත්දැකීම් අප බොහෝ දුර ගෙන යාමට සමත් වන්නේ ඔබ සිටින නිවසේ, කාර්යාලයේ, පන්ති […]

SLIIT.jpg

1min350
SLIIT (ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ) විසින් පිරිනමන, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ දර්ශනපති උපාධිය (Master of Philosophy -MPhil) සහා දර්ශනය පිළිබඳ ආචාර්ය (Doctor of Philosophy – PhD) උපාධි පාඨමාලා හරහා තම පර්යේෂණ හා වෘත්තීය අපේක්ෂාවන් ඉටු කර ගැනීමට බලා සිටින සිසුන්ගේ හා වෘත්තිකයන්ගේ අයදුම්පත්, SLIIT හි උපාධි අධ්‍යන පීඨය (Faculty of Graduate Studies – FGS) […]

Foreign-Employment-Agencies-LBN.jpg

1min260
විදේශ රැකියා නියෝජිතායතන සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පිළිබඳව ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ දැමීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන සැළැසුම්සහගත කුමන්ත්‍රණයක් හේතුවෙන් මෙරට විදේශ රැකියා ක්ෂේත්‍රය බරපතල ලෙස කඩා වැටී ඇති බව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන සංගමය සඳහන් කළේය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් මොහමඩ් ෆාරුක් මොහමඩ් අර්ශාඩ් පැවැසුවේ පසුගිය වසරවලට සාපේක්ෂව […]

3-1-LBN.jpeg

1min260
ශ්‍රී ලාංකේය ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරලමින් ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් ආයතනය විසින් NDB බැංකුව සමග ඒකාබද්ධව, ජාඇල VIMAN නිවාස සංකීර්ණයෙන් නිවසක් මිල දී ගන්නා සෑම අයෙකුටම දිවයිනේ අඩුම නිවාස ණය පොලී අනුපාතිකය වන 9.75% ක පොලී අනුපාතිකයක් පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇත. එයින් නොනැවතුණු ඔවුන්, ගැනුම්කරුවන් හට මෙම අවම පොලී අනුපාතිකය යටතේ 100% ක ණය […]

Image-02-LBN-1.jpg

1min350
ශ්‍රී ලංකා තත්ත්වය සහ ඵලදායිතාව අභිවර්ධනය කිරීමේ සංගමයේ (SLAAQP) ප්‍රමුඛ කාර්යයක් වන තත්ත්වය සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සමුළුව (NCQP) 2025 මැයි මස 21 සහ 22 ගල්කිස්ස මවුන්ට් ලැවීනියා මහා හෝටලයේදී සාර්ථක ලෙස පැවැත්විණි. මෙම සමුළුව සඳහා සමාගම් 70 කට වැඩි ගණනකින් කණ්ඩායම් 500 කට අධික සංඛ්‍යාවක් සහභාගි විය. මෙම සමුළුව තුළින් ගුණාත්මකභාවය වැඩිදියුණු කරමින් නවෝත්පාදනයන් […]

Agri-Modernisation-Village-Vavunathivu-LBN.jpg

1min200
කොමර්ෂල් බැංකුව කිලිනොච්චියේ මහිලන්කාඩු හි සිදු කළ පළමු කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ සාර්ථකත්වයත් සමඟ, බැංකුව විසින් ශ්‍රී ලංකාවේ දෙවන ‘කෘෂි නවීකරණ ගම්මානය’ ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ වව්නතිව් ප්‍රදේශය තෝරා ගෙන ඇත. කොමර්ෂල් බැංකුවේ කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහන ගමින් ගමට ක්‍රියාත්මක වන අතර රටෙහි සියලු කෘෂිකාර්මික විභවයන් ආවරණය කරමින් කෘෂිකාර්මික අංශයේ තාක්ෂණය ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියාත්මක කරන […]

Image-01-1-LBN-1.jpg

1min370
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශාලතම දේශීය පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFTහි ජාත්‍යන්තරව පිළිගත් උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලාවන් පිරිනමන ‘ESU මහනුවර’ උසස් අධ්‍යාපන ආයතනය, පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. පුළුල් විෂය පථයකින් සමන්විත මෙම උපාධි අධ්‍යන වැඩසටහන් මාලාව, ESOFT හි උපායමාර්ගික දැක්ම සනිටුහන් කරමින්, ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම කෙරෙහි විශේෂ […]

Image-04-LBN.jpg

1min300
SLT-MOBITEL, PEO SPORTS සහ ශ්‍රී ලංකා බොක්සිං සංගමය මගින් බලගන්වන ලද ආසියානු බොක්සිං සම්මේලනයේ ආසියානු 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් වූ මෙම තරගාවලිය 2025 මැයි 12 සිට 23 දක්වා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර, ඊට රටවල් 24 ක් නියෝජනය කරමින් ක්‍රීඩක […]

Heavenly-Cakes.jpg

1min910
Global Business Excellence 2025 සම්මාන උළෙලේදී Heavenly Cakes and Baking Academy වසරේ විශිෂ්ටම කේක් සහ බේකරි අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. London Business Consultancy සමූහය SITC Campusහි ව්‍යාපාර පීඨය සමඟ සංවිධානය කළ සම්මාන උළෙල BMICH පරිශ්‍රයේදී පැවැත්විණි. ආයතනයේ නිර්මාතෘ සහ සභාපතිනි ලක්මිණි වීරසූරිය මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී. Heavenly Cakes and Baking Academy කේක් සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව