Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-.jpg

1min440
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පිටකෝට්ටේ පිහිටා ඇති 3-star කාණ්ඩයේ හෝටලයක් වන Hotel Sanira සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය. ඒ එම හෝටලයට SLT-MOBITEL Fibre තාක්ෂණයෙන් බලගැන්වෙන PeoTV සහ අධිවේගී අන්තර්ජාල පහසුකම් සපයන එකම බලයලත් සේවා සම්පාදක වශයෙනි. මෙම ගිවිසුමට පසුගියදා කෝට්ටේ ප්‍රාදේශීය Telecom කාර්යාලයේදී අත්සන් තබන ලදී. SLT සාමාන්‍යාධිකාරී […]

Thennakoon-Tours.jpg

1min320
තෙන්නකෝන් ටුවර්ස් පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටම සංචාරක සේවා සමාගම ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization ගල්කිස්ස මහා හෝටලයේදී සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ සභාපති දේශමාන්‍ය ආචාර්ය නිලාන් ධනුක තෙන්නකෝන් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. Thennakoon Holdings සමාගම් සමූහයට අයත් තෙන්නකෝන් ටුවර්ස් සමාගම (0112823723) පෞද්ගලික සහ ආයතනික යන පාරිභෝගික කාණ්ඩ […]

TIIKM-PR-Image-LBN.jpg

1min290
නව අධ්‍යයන ක්‍රමවේදයන් ඔස්සේ ගෝලීය දැනුම වෙත පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා සිය දායකත්වය සපයන  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන TIIKM, පසුගියදා  ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතන (SLIM)  විසින් පවත්වන ලද SLIM SME Development Awards (SMEDA) 2025 සම්මාන උළෙලේදී  සේවා කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගන්නා ලදී. රජයේ ප්‍රතිපත්ති සහ අධ්‍යාපන  ක්ෂේත්‍රය අතර පවතින හිස්තැන් සපුරාලමින් ගෝලීය […]

DSC_1101-LBN.jpg

2min420
කොළඹ, ශ්‍රී ලංකාව – 2025 මැයි 30 වන දින, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව, සර්වෝදය ෆියුෂන්, රට පුරා අධ්‍යාපනික හා සංස්කෘතික සම්පත් වෙත ප්‍රවේශය පුළුල් කිරීම අරමුණු කරගත් මුලපිරීමක් වන USBus Mobile American Space ව්‍යාපෘතිය දියත් කළේය. මෙම වැඩසටහන කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ වූ අතර ඉදිරි මාස 18 තුළ ශ්‍රී ලංකාව පුරා සංචාරය […]

02-LBN.jpeg

1min220
2022/2023/2024 උසස් පෙළ විභාගවල කැපී පෙනෙන අධ්‍යයන ජයග්‍රහණ සහ ඉහළම Z ලකුණු වාර්තා කළ, ශ්‍රී ලංකාවේ තේ වතු ප්‍රජාව නියෝජනය කරන විශිෂ්ට සිසුන් දස දෙනෙකුට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML) ‘අධි ශක්ති විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන’ මඟින් වටිනා ශිෂ්‍යත්ව 10ක් පසුගියදා පිරිනමන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිටි නිෂ්පාදන සමාගම වන SFML, උසස් නිෂ්පාදන මඟින් දේශය පෝෂණය කිරීමට […]

IMG-20240516-WA0007-LBN.jpg

1min190
සිලෝන් ටී නාමය හා බැඳුන අතීතය ස්මරණය කිරීමේදී සර් තෝමස් ලිප්ටන් නාමය කිසිවිටෙකත් අමතක නොවේ . ඒ අතීත මතකය සමගින් ඌව පළාතේ හපුතලේ කඳු බෑවූම් සිසාර විහිද ගිය දඹතැන්න වතුයාය සිලෝ ටී නාමය ලෝකයට ගෙන යන්නට ලබාදෙන්නනේ ද අනුපමය දායකත්වයකි. සර් ජේම්ස් ටේලර් ශ්‍රී ලංකාවට පැමිනීමෙන් අනතුරුව ආරම්භ කළ පළමු වානිජ තේ වගාව සහ කර්මාන්තශාලාව […]

ComBank-TAB-Awards-2025-LBN.jpg

1min240
ශ්‍රී ලංකාවේ කළමනාකරණය සඳහා හොඳම බැංකුව ලෙස ද එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා හොඳම බැංකු ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ද ඒෂියන් බෑන්කර් (TAB) සඟරාව විසින් සෑම වසර තුනකටම වරක් පිරිනමන කීර්තිමත් සම්මාන දෙකක් ද කොමර්ෂල් බැංකුවට පිරිනමා ඇත. 2022-2024 කාලපරිච්ජේදය වෙනුවෙන් මෙම සම්මාන පිරිනමන ලද්දේ, ආසියානු පැසිෆික් කලාපයේ මූල්‍ය සේවා […]

DXO_6492-1-1-1-LBN.jpg

1min340
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් – 2024 සඳහා සිය පූර්ණ අනුග්‍රාහකත්වය ලබා දීමට සම්පත් බැංකුව පසුගියදා කටයුතු කළේ ය. දහම් පාසල් අධ්‍යාපනය සඳහා දරුවන් තුළ උනන්දුවක් ඇති කරමින්, සදාචාරවත් සමාජයක් ගොඩනගා ගැනීමේ මෙම උදාරතර කර්තව්‍ය වෙනුවෙන් සම්පත් […]

Image-02-LBN.jpg

1min190
ලොවපුරා මෝටර් සයිකල් මිලියන 20කට වැඩි සංඛ්‍යාවක් අලෙවි කරමින් පල්සර් සුවිශේෂී ගෝලීය  සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. මෙම ජයග්‍රහණය පල්සර් කෙරෙහි ගොඩනැගී ඇති පාරිභෝගික  විශ්වසනීයත්වය මෙන්ම ජනප්‍රියත්වය පිළිබඳ කදිම නිදසුනක්. ශ්‍රී ලංකාවේ අංක එකේ Sports මෝටර් සයිකල් සන්නාමය ලෙස පල්සර් තරුණයින්ගේ පළමු තේරීම  වන අතර මේ වන විට පල්සර් Sport මෝටර් සයිකල් ලක්ෂ 05කට වැඩි සංඛ්‍යාවක් අලෙවි […]

Winners.jpg

1min330
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන ආශිංස හේරත්ට එරෙහිව විස්මිත ජයක් වාර්තා කළ තිළිණ රාජකරුණා පුත්තලම් දිස්ත්‍රික් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි ඒකල ශුරතාව දිනාගැනීමට සමත්වූ අතර, තරගාවලියේ ද්විත්ව ශුරතා දිනූ ප්‍රවීනා විජේසුන්දර පරාජය කරමින් කාන්තා ඒකල ශූරතාව දිනා ගැනීමට පංචාලි අධිකාරී සමත්වූවාය. පුත්තලම් දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමයේ සංවිධායකත්වයෙන් වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ගෘහස්ත ක්‍රීඩා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව