Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

SB-3-LBN.jpg

1min260
Street Burger අවන්හල් ජලයේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු ජාත්‍යන්තර බර්ගර් දින සැමරුම් වැඩසටහනක් 2025 මැයි 24 දින ගාල්ල SOS ළමා ගම්මානයේදී පැවැත්විණි. Street Burger යනු මෙරට තුළ බර්ගර් සම්බන්ධයෙන් සුවිශාල ජනප්‍රියත්වයක් දිනා සිටින ප්‍රමුඛ පෙළේ දේශීය අවන්හල් ජාලයකි. ගාල්ල SOS ළමා ගම්මානයේ ජීවත් වන දරුවන් ඇතුළු සියලු දෙනාට සතුට ගෙනා මෙම වැඩසටහන අවසානයේදී Street Burger විසින් විශේෂ […]

PASAN.jpg

1min260
Pasans Rent a Car පෞද්ගලික සමාගම තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති Iconic Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම කුලී රථ සහ සංචාරක සේවා සපයන්නා ලෙස සම්මාන ලැබුවේය. කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය පසන් නලින්ද හිරිපිටියගේ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2002දී කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ඇරැඹුණු Pasans Rent a Car වර්තමානයේදී මෙරට සංචාරක සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ජාතික මට්ටමේ […]

Image-1-7.jpg

1min440
ඩිජිටල් පරිවර්තනයේ සහ පාරිභෝගික කේන්ද්‍රීය නවෝත්පාදනයේ අද්වීතිය කඩඉමක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට කෘත්‍රීම බුද්ධිය (AI) සහ උසස් දත්ත විශ්ලේෂණ තාක්ෂණය ඇසුරින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක Sampath Select, ක්ෂණික පුද්ගලික ණය ලබා දීමේ විසඳුමක් හඳුන්වා දීමට සම්පත් බැංකුව පියවර ගෙන තිබේ.  සම්පත් බැංකුවේ උපායමාර්ගික මුලපිරීමක් වන EvolveX හි පියවරක් ලෙස හඳුන්වා දී තිබෙන මෙම නවතම දියත් කිරීම […]

ඒක්සත්-ජනපද-LBN.jpg

1min330
මහාචාර්ය සිරිමල් අබේරත්න – විධායක අධ්‍යක්ෂ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය පසුගිය කාලවකවානුව පුරාම ශ්‍රී ලංකාව මුහුණ දී සිටි ආර්ථික අභියෝගයන්ගෙන් තරමක ජයග්‍රහන අත්කර ගනිමින් මෙරට ආර්ථිකය යලි නිසි මගට ඒළැඹීම සුභදායක බලාපොරොත්තුවක් රටවැසියා තුළ ඇති කළද ඩොලරයට සාපේක්ෂව රුපියල අධිප්‍රමාණය වීම සහ විහේෂයෙන්ම ඇමරිකානු ජනපති ‌ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනුගමනය කරන ආරක්ෂණවාදී ඇමරිකානු ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී […]

Uber-LBN.jpg

1min370
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම Ride-hailing යෙදුම වන Uber, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සමග එක් වී රියදුරන් වෙනුවෙන් ප්‍රථමාධාර පුහුණු වැඩසටහනක් සහ සෞඛ්‍ය කඳවුරක් පැවැත්වීමට පියවර ගෙන තිබේ. මහාමාර්ගයේ ආරක්ෂාව සහ රියදුරන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන පසුගියදා කොළඹ නගරයෙන් ආරම්භ විය. එහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය […]

Moon-K-Apparel-LBN.jpg

1min190
Moon K Apparel පෞද්ගලික සමාගම තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති Iconic Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම විලාසිතා සහ ජීවන රටා සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. මෙරට ඇගැළුම් ක්ෂේත්‍රය තුළ විශ්වාසනීය නමක් දිනා ඇති එම ආයතනය හොරණ පිහිටා ඇත. Moon K Apparel කර්මාන්තශාලා මිලට උසස් තත්ත්වයේ ඇගැළුම් මිල දී ගන්නා තොග ගැනුම්කරුවන් අතර ජනප්‍රිය සන්නාමයකි. දිග කලිසම්, […]

Canon-LBN.jpg

1min190
ඡායාරූපකරණ හා සිනමාකරණ ක්ෂේත්‍රය තුළ Canon යනු අමතක කළ නොහැකි සන්නාමයකි. ඉහළ ගුණාත්මකභාවයකින් යුතු Mirroless, PTZ, Camcorder, Powershot ආදී සියලුම අවශ්‍යතා සඳහා ගැළපෙන කැමරා මාදිලි ඉතා සාධාරණ මුදලකට මිළ දී ගැනීමට ඇති හැකියාව නිසා ලොව පුරා සිටින ඡායාරූප ශිල්පීන්ගේ හා සිනමා ශිල්පීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට Canon සමාගමට හැකියාව ලැබී ඇත. මෙවරත් තම උපාංගවල ගුණාත්මකභාවය මෙන්ම […]

Image-Clogard-FDI-LBN.jpg

1min230
ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) විසින් වසර 25කට වැඩි කාලයක් අනුමත කරන ලද, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි විශ්වාසනීය මුඛ සත්කාර සන්නාමය වන ක්ලෝගාඩ්, ශ්‍රී ලාංකිකයන්ගේ මුඛ සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා සන්නාමයේ දිගුකාලීන කැපවීම නැවත තහවුරු කරයි. ජාතික සහ ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල වන උසස් තත්ත්වයේ, ෆ්ලෝරයිඩ් සහිත මුඛ සත්කාර විසඳුම් ලබා දීම සඳහා සන්නාමයේ […]

Sugar-Importers-LBN.jpg

1min530
සීනි ආනයනය මත දැනට පනවා ඇති බද්ද ඉහළ නොදමන ලෙස සීනි ආනයනකරුවන් ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ එවැනි බදු ඉහළ දැමීමක් සිදු කළහොත් සීනි මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හරහා පාරිභෝගිකයින් දැඩි ලෙස අපහසුතාවයට පත් වනු ඇති බවයි. පසුගිය රජය සමයේ ගනු ලැබූ තීරණයක් අනුව ආනයනය කරන […]

Image-1-LBN.jpg

1min250
[2024 ජූනි 05, කොළඹ] Daraz 6.6 Mid-Year Sale වැඩසටහන ජූනි 06 සිට ජූනි 10 දින දක්වා ක්‍රියාත්මක කිරීමට Daraz Sri Lanka සැලසුම් කර තිබේ. මෙමගින් පාරිභෝගිකයන්ට දැවැන්ත වට්ටම්, මිලදී ගන්නා භාණ්ඩ සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සමග රු, මිලියන 20 කට වැඩි වටිනාකමකින් යුත් වවුචර ඇතුළු වාසි රැසක් හිමි වේ. ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින් හුරුපුරුදු ‘තුරුම්පු කාඩ්පත’ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව